$ 20 ගෙවලා Chat GPT Plus ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා

    එකනම් මරු බැරි වැඩක් නැති තරම්

    Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්

    මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා

    SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.

    තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ

    ao6aMQ25bZ.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,238
    99,973
    113
    gemini වලයි chatgpt වලයි වෙනස්‌කම් මොනවද මචං ? දෙකෙන් කොයිකද හොඳ
    Gemini හොදයි coding වැඩ වලට තව research එකක් කරනකොට පොර දෙන උත්තර chatgpt එකට වඩා ගැලපෙනවා. Chatgpt overall ඔක්කෝටම. ඒ උනාට ගොඩක් හොඳ writing වැඩ වලට සහ මම පින්තූර හදාගන්න වගේ ගන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    gemini වලයි chatgpt වලයි වෙනස්‌කම් මොනවද මචං ? දෙකෙන් කොයිකද හොඳ
    Gemini එකට PDF Upload කරන්න බෑ , ගොඩක් වෙලාවට බොරු කියනවා ChatGPT හොදයි

    PDF කියවන්න පුළුවන්
    මම Wordpress Plugin එකක් Upload කරලා එකේ වෙනස් කම් කරගන්න ඕනේ තැන් ඇහුවා එකත් මට එව්වා
    බොරු කියනවා අඩුයි

    Gemini එකේ Trial එකක් තියෙනවා මාස 2 එක අරගෙන ටෙස්ට් කරන්න.

    Addo matth gann oneh
    ඔව් ගනින් මේක පට්ට්
    TFS nadun👍
    එල
    Really thank you for sharing this. I have the paid version should try it :) . Keep sharing the possibilities
    එල
    එල
    ------ Post added on May 18, 2024 at 6:47 AM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Chat GPT Plus ගත්තා $ 20 ගෙවලා

    එකනම් මරු බැරි වැඩක් නැති තරම්

    Wordpress වලට Plugin එහෙම ඕනේ විස්තර දීලා කරගන්න පුළුවන්

    මම SMS Gateway/Payment Gateway වලට Plugin හැදුවා ඊයේ උදේ ඉදලා

    SMS Gateway Integration PDF එක Upload කරලා කිව්වා මේකේ තියෙන විදියට ඕනේ කියලා මට ඕනේ කරන විශේෂාංග කිව්වා ඊට පස්සේ Plugin එක හදලා දුන්න.

    තව වැඩක් ගොඩක් කරගත්තා එළකිරියේ දවස කනවට වඩා නිකන් ඉන්න වෙලාවට කරන්න මේක මරු උබලා try කරලා බලන්න Chat GPT Free එක මොකක් ද කියලා හිතෙයි Paid එක ගත්තට පස්සේ

    ao6aMQ25bZ.png
    මම ඕකයි Gemini එකයි දෙකම use කරනවා. ගොඩක් ලේසියි
    මම නම් $15 දීල you .com ගත්තා.ඒකෙ සේරම තියනවා.නැති එකක් නෑ .chat gpt 4 /4o /gemini 1.5 thawa anan manan 6 ya 7k
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,238
    99,973
    113
    මම නම් $15 දීල you .com ගත්තා.ඒකෙ සේරම තියනවා.නැති එකක් නෑ .chat gpt 4 /4o /gemini 1.5 thawa anan manan 6 ya 7k
    Limits thiuenawada per hour message mecharai wage

    Shared acc ekakd danne ne
    Unge හැටියට shared උනත් අපිට ඒක expose වෙන් නෑ. උන් ඇතුලෙන් manage කරන්නේ. දැන් බැලුවා. Limits නැත්තං අවුලක් නෑ වගේ
    ------ Post added on May 18, 2024 at 7:10 AM
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,522
    13,104
    113
    🤍
    Limits thiuenawada per hour message mecharai wage

    Unge හැටියට shared උනත් අපිට ඒක expose වෙන් නෑ. උන් ඇතුලෙන් manage කරන්නේ. දැන් බැලුවා. Limits නැත්තං අවුලක් නෑ වගේ
    ------ Post added on May 18, 2024 at 7:10 AM
    api e search krn dewal anik unata penann ndda .. shared unath individual account nam aulak na
     
    • Like
    Reactions: Nadun26 and NRTG