20 ත් 25 අතර හොඳ පෝන් එකක්

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    20 ත් 25 අතර හොඳ පෝන් එකක්

    මචන්ලා 20ත් 25ත් අතර හොඳ android phone එකක් කියපන්කො
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මොකක් වුනත් අව්ලක් නෑ.

    මොකක් උනත් market එකේ බහුලව තියෙන brand එකකින් ගන්න.අමතර කොටස් හොයන්න ගියාම වහක් වෙනවා නැත්නම්