මුලින් කියන්න ඕන මේක දේශපාලන නූලක් නෙමේ. නමුත් රටේ ජනාදිපති කියන දේ අහල ඉන්න
(ආප්පෙ ගැන නොහිතා බුද්දියෙන් හිතන්න )
දැන් මේ ආතා කියන්නෙ සුද්දන්ට ඩොලර් 20 ආප්ප දෙන්න කියලද නැත්නම් ඩොලර් 20ට ඔක්කොටම විකුනන්න කියලද?
ඔක්කොමටම නම් රු 6000 දීලා ආප්ප කන්න මිනිස්සුන්ට පිස්සුද?
සුද්දන්ට විතරක් නම් අපි රු 20 ආප්ප කනකොට උන් 300x ආප්ප කයි ද?
මෙහෙම හිතන කෙනෙකුට පුලුවන්ද බන් රටක් හදන්න? ලන්කාවට සුද්දො එන්නෙ අඩුම වියදමකින් උපරිම විනෝදයක්, නිමාඩුවක් ගත කරන්න. ඒක තමා ලන්කාවේ සංචාරක කර්මාන්තය. මෝඩයෙකුට කියන්න පුලුවන් පුලුවන් එකා කයි නැති එකා නොකා ඉදී කියලා. එහෙමද එතකොට ප්රතිපත්ති හදන්න ඕන? ආතා හිතන් ඉන්නෙ මේක පැරිස්, බූදපෙස්ට් කියලාද දන්නෙ නෑ. මෙහෙම කෙනෙක් තමා රට කරන්නෙ.
එක්කෝ මේ මනුස්සයගෙ මොලේ දිරලා නැත්නම් පහුගිය ටිකේ කලිසම වැටුන නිසා තදට බෙල්ට් එක දාල මොලේ හිර වෙලා.