20$ දීල ආප්ප කමු

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    මුලින් කියන්න ඕන මේක දේශපාලන නූලක් නෙමේ. නමුත් රටේ ජනාදිපති කියන දේ අහල ඉන්න



    (ආප්පෙ ගැන නොහිතා බුද්දියෙන් හිතන්න )

    දැන් මේ ආතා කියන්නෙ සුද්දන්ට ඩොලර් 20 ආප්ප දෙන්න කියලද නැත්නම් ඩොලර් 20ට ඔක්කොටම විකුනන්න කියලද?

    ඔක්කොමටම නම් රු 6000 දීලා ආප්ප කන්න මිනිස්සුන්ට පිස්සුද?
    සුද්දන්ට විතරක් නම් අපි රු 20 ආප්ප කනකොට උන් 300x ආප්ප කයි ද?

    මෙහෙම හිතන කෙනෙකුට පුලුවන්ද බන් රටක් හදන්න? ලන්කාවට සුද්දො එන්නෙ අඩුම වියදමකින් උපරිම විනෝදයක්, නිමාඩුවක් ගත කරන්න. ඒක තමා ලන්කාවේ සංචාරක කර්මාන්තය. මෝඩයෙකුට කියන්න පුලුවන් පුලුවන් එකා කයි නැති එකා නොකා ඉදී කියලා. එහෙමද එතකොට ප්‍රතිපත්ති හදන්න ඕන? ආතා හිතන් ඉන්නෙ මේක පැරිස්, බූදපෙස්ට් කියලාද දන්නෙ නෑ. මෙහෙම කෙනෙක් තමා රට කරන්නෙ.

    එක්කෝ මේ මනුස්සයගෙ මොලේ දිරලා නැත්නම් පහුගිය ටිකේ කලිසම වැටුන නිසා තදට බෙල්ට් එක දාල මොලේ හිර වෙලා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූට වැඩිය ලංකාවෙ මිනිස්සු ගැන ආර්තිකේ ගැන ලංකාවට එන සුද්දො දන්නවා.
     
    • Like
    Reactions: tilvin-silva

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කෙහෙල් මළ තමා සුද්දෝ ලංකාවට එන්න කලින් බඩු වල ගණන් හොයලා එන්නේ .
    ඉස්සර දුන්න මංකොල්ල කැම් දැන් කරන්න බැහැ
    සුද්දන්ට කියලා වෙනම ගානක් කියන එකත් වැරදියි ගාන නම් හැමෝටම එක ගාන වෙන්න ඕනේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඩොලර් 10ට දෙන්න කියන්නෙ

    තව රටට කෙළවෙන්න තියෙනවද දන්නැනේ, ආප්පේ 3000ට යන්න

    මෙහෙමයි ආර්ථිකේට කෙල උනා කියලා පෙන්නනවා, සුද්දො රැවටෙන්න, ආප්පෙ ඩොලර් 10ට දෙනවා, ආප්ප වලින් ගොඩ යනවා, තව අදහසක් පහල තියෙනවා

     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ප්‍රායෝගික කතාවක් එතුමා කියන්නෙ. මෙතුම කියනෙ මේ ප්‍රායෝගික කතාව උබලට තේරෙන්නෙ නැත්තෙ උබල ප්‍රායෝගික නැති නිසයි.

    මුලින්ම සින්හළුන්ට ආප්ප තහනම් කෑමක් කරනවා. ඊට පස්සෙ ආප්ප කෑවොත් හිරේ දාන්න ගැසට් එකක් ගහනවා. අප්ප සෝඩා ලොකු බද්දක් ගහලා ගනන් අරිනවා. එතකොට ආප්ප වල ගාන ඉබේම වැඩි වෙනවා. සුද්දො ඇයි කියල ඇහුවොත් කියන්න හොඳ රීසන් එකක් තියෙනවා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ප්‍රායෝගික කතාවක් එතුමා කියන්නෙ. මෙතුම කියනෙ මේ ප්‍රායෝගික කතාව උබලට තේරෙන්නෙ නැත්තෙ උබල ප්‍රායෝගික නැති නිසයි.

    මුලින්ම සින්හළුන්ට ආප්ප තහනම් කෑමක් කරනවා. ඊට පස්සෙ ආප්ප කෑවොත් හිරේ දාන්න ගැසට් එකක් ගහනවා. අප්ප සෝඩා ලොකු බද්දක් ගහලා ගනන් අරිනවා. එතකොට ආප්ප වල ගාන ඉබේම වැඩි වෙනවා. සුද්දො ඇයි කියල ඇහුවොත් කියන්න හොඳ රීසන් එකක් තියෙනවා.

    මොළ ගෙනාපු නැවක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආප්පේ පුකේ ගහලා @hasithayad ට බල්ලෝ දාලා අරින්න ඕනේ🤩
    හිටං මයිනට ඔය වැඩේ කරා නේද? අන්තිමට බයියන්ට ආප්ප කටින් ගූ ගියා :lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මං හිතන්නෙ, මෙයා කියන්න හදන්නෙ එකක් කියන්නෙ එකක් වගේ. ආප්පෙ උනත් Value addition එකක් කරලා ටිකක් ගානකට විකුනන්න පුලුවන්. කොච්චර උනත් ලංකාවෙ Foreigner කෙනෙක් ආවාම වියදම් කරන්න විදි තියෙන්න ඕන. Scams වලින් හූරං කනවට වඩා, සුද්දා කැමැත්තෙන් වියදං කරන තත්වෙට යන්න ඕන (එතකොට ඌත් සතුටෙන් අපිත් සතුටෙන්). හුගක් Tourist area කියන City වල හරි හමං Night Life එකක් වත් නෑ. ,SCAMS වලට තෝතැන්නක් Ex PickMe / Uber වල ගියොත් කේස් . අන්න ඒවා හදන්න ඕන.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Lankawe 70 years Oya Perakadoruwo Palanaya Kare.
    Okun Danna Arthike, Development.
    Perakadoruwo Kiyanne Usawiye Boruwak Kiyandath Gini Kana Thaman Gana Hitana Jathiyak