20 න් පස්සේ එලියට ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැන් ආතල් අරන් ඉස්සරහට පොලියත් එක්ක වැලපෙමු
    දැනට 7 ක් පාරක් නිරෝදායනය වෙලා. 1 එපාරක් කොවිඩ් හැදිලා ඉන්නේ.
    දැන් කොවිඩ් ගානක් නැ :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    නැවු විතරයි යන්නෙ නැත්තෙ
    ලොක්ඩවුන් පලවෙනි දවසෙ විතරයි වාහනයි මිනිස්සුයි අඩු උනේ :lol:
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙන්න යකෝ පාරේ ට්‍රැෆික්
    කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
    එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.

    stress එක අඩු වෙනවා මාර විදියට..
    ow bn hamathanama ehami
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පැත්තෙ කොරොනා ඩෑල් එක්කුත් ස්ට්‍රෙස් එක අඩු කරගන්න එලිගිහින්😅
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    oka thamai kiyanne ape minissunta discipline nehe kiyala,, policiyatath ochcharama karanna behene,, paarata bahina bahina eka allanna giyoth lankawama kuuduwe thamai,, ape un therum ganna one,, rata ariyath wehuwath athyawashya deta eliyata gihilla one nethi un gedra inna,, meke one ekai epa ekai okkoma paarene... ochchara athyawashya sewa tyena rata ai mehema.. :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    හැමෝම හොරෙන් රවුං ගහලා කියනවා...,යකෝ හැමෝම පාරෙනේ...මේ මොන ලොක් ඩවුන්ද කියලා බනිනවා
     
    • Haha
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කියන්න තේරෙන්නෙ නෑ ඒක
    @Solo Rider @Stimulus mind පොඩ්ඩක් කියපන් මූට
    never-mind-leaving.gif
     
    • Haha
    Reactions: Ashan052