දැනට 7 ක් පාරක් නිරෝදායනය වෙලා. 1 එපාරක් කොවිඩ් හැදිලා ඉන්නේ.දැන් ආතල් අරන් ඉස්සරහට පොලියත් එක්ක වැලපෙමු



ow bn hamathanama ehamiමෙන්න යකෝ පාරේ ට්රැෆික්
කඩවල් වහලා හැම එකේම පිටිපස්සෙන් දොරක් තියෙනවා බඩු ගන්න
එළවලු ගන්න විතරයි නැවැත්තුවේ. 20km විතර රව්මක් ගහලා ආවා.
stress එක අඩු වෙනවා මාර විදියට..
උබ කෑලි බලන්න ඇවිදිනව නෙow bn hamathanama ehami

