20 බලාත්මකයි ?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කථානායක අස්සන් කලා නේද
    පොලිස්පති අයින් කරලා අලුත් කෙනෙක් පත් කරනවලු ද
    තව මොනවාද 19 නිසා කොරන්න බෑ කිව්වේ. මතකත් නැ

    බෑ කිය කිය හිටපු ඒවත් ඉක්මනට කොරා නම් හොදයි 😏😏
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    දේශබන්දු තෙන්නකෝන් තමා වංගු දාලා ට්‍රයි කරන්නේ පොලිස්පති වෙන්න. රෑන්ක් එකේ හැටියට තව අවුරුදු දෙකක් ඉන්න ඕනි ඒකට. පොලිස්පති කෙසේ වෙතත් අනුර සේනානායකට උන දේ කවදා හරි මෙයාට වෙයිද කියලා මට සැකයක් තියෙනවා.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොරෝන කන්ට්‍රෝල් කරන්න පුළුවන් ද?
    ලොක්ඩවුන් එක්කට ගියොත් නම් පුළුවන් වෙයි.
    හැබැයි ආයෙ ආයෙ එක එක තැන් වලට නීතිය වෙනස් වෙනකොට ඒ කරන කැපකිරීම් වලින් වැඩක් නැ
    දේශබන්දු තෙන්නකෝන් තමා වංගු දාලා ට්‍රයි කරන්නේ පොලිස්පති වෙන්න. රෑන්ක් එකේ හැටියට තව අවුරුදු දෙකක් ඉන්න ඕනි ඒකට. පොලිස්පති කෙසේ වෙතත් අනුර සේනානායකට උන දේ කවදා හරි මෙයාට වෙයිද කියලා මට සැකයක් තියෙනවා.
    දෙශබන්දුවාන්ම් මුට්ටිකාරයෙක් වගෙ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sinaharage kohomahari wede dunne Neda baiyo tika ekathu wela

    සිංහරාජය ලෝකඋරුම ලැයිස්තුවෙන් කැපෙයි…
    වර්තමාන ආණ්ඩුව සිංහරාජ ලෝක උරුම රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිකිරීම හේතුවෙන් එය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත්කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වේ.

    යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය විසින් එහි සිටින ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතාගෙන් එම මාර්ගය ඉදිකිරීම පිළිබඳව තොරතුරු විමසා ඇති බව බීබීසී සංදේශය වාර්තා කර ඇත. මේ පිළිබඳව ලබන සඳුදා (02) තවදුරටත් කරුණු තහවුරුකරගැනීමට නියමිතය.

    මෙරට පරිසරවේදීන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව කාපට් මාර්ගයක් කඩිනමින් ඉදිකරමින් පවතියි. මේ නිසා එය ලෝක උරුම වනාන්තර ලයිස්තුවෙන් ඉවත් කිරීමේ අවධානමක් මතුවී ඇත.
     
    • Sad
    Reactions: Challenger SRT8