20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාග#
අදින් ඇරඹෙන පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද මාධ්‍යයට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පවරා තිබේ.
දිනේෂ් චන්දිමාල් උප නායකයා ලෙස නම් කර ඇති අතර ලසිත් මාලිංග ද සංචිතයට ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකා සංචිතය පහත දැක්වේ:

1. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
2. දිනේෂ් චන්දිමාල් (උප නායක)
3. තිලකරත්න ඩිල්ෂාන්
4. ලහිරු තිරිමාන්න
5. ෂෙහාන් ජයසූරිය
6. මිලින්ද සිරිවර්ධන
7. චාමර කපුගෙදර
8. දසුන් ශානක
9. තිසර පෙරේරා
10. නුවන් කුලසේකර
11. දුෂ්මන්ත චමීර
12. රංගන හේරත්
13. සුරංග ලක්මාල්
14. සචිත්‍ර සේනානායක
15. ලසිත් මාලිංග
source : newsfirst