20 වන කොරෝනා මරණ වාර්තා වෙයි.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    umba nam kiyai. lankawe garment tika wahuwoth monawada wena thiyena factory?

    කීයක් Garment වැඩද මචන්
    වහල තියෙන ඒව වැහිල තියෙන්නෙ ඇයි.
    ඒකට හේතු උන Virus එක Factory ඇතුලේ Farm කලෙ කව්ද?
    ඉන්දියවෙන් ගෙනාපු staff එවුන් quarantine process bypass කරල production line එකට දැම්මෙ කව්ද
    ලෙඩ මතු වෙද්දි පැනඩෝල් දිදි staff සූරා කාවෙ කව්ද
    උන් අඩුම තරමෙ staff එකේ medical treatment, quarantine, PCR test වලටවත් වියදම් කළාද?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    okkoma garment wada bn. brandix eke dekai danata wahala thiyenne. quarantine curfew kiyanna ekedi wadata yanna puluwan ID eken
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    lol උබ කියයි ... උබ උන්ට කන්න බොන්න දෙනවද ....

    උන් හින්දයි මටත් කෙලවිලා තියෙන්නෙ
    මම උන්ට කෙලෙව්වෙ නෑනෙ
    බලපන්කො උන්ට කෙලොපු එවුන්වත් උන්ට කන්න දෙයිද කියලා
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උන් හින්දයි මටත් කෙලවිලා තියෙන්නෙ
    මම උන්ට කෙලෙව්වෙ නෑනෙ
    බලපන්කො උන්ට කෙලොපු එවුන්වත් උන්ට කන්න දෙයිද කියලා

    dn umbata mokda une kiyapanko mulinma.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    okkoma garment wada bn. brandix eke dekai danata wahala thiyenne. quarantine curfew kiyanna ekedi wadata yanna puluwan ID eken

    කටුනායක zone එකෙ factory කීයක positive අය report වෙනවද මේ වෙද්දි
    1604123120488.png
    1604118488423.png

    1604118677514.png

    1604118639857.png

    1604118573499.png
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Brandix උන් කෙලෙව්වෙ රටටමයි ඔක්කොම Factory Business වැහිලා Garment විතරක් නෙමෙයි.

    ඉන්දියාවෙන් Import කරල බෝ කරල එළියට දාල ලස්සනට Talks දෙන විදිය

    FB Pages , Gossip media වලටයි තවත් සල්ලි ගෙව ගෙවා පච script වපුර වපුර
    ඔය සල්ලි වියදම් කරපියව්කො තව PCR test machine එකක්වත් ගේන්න
    ඉතින් එකට වැඩ කරන මිනිස්සු මොනවකරන්න මචං .
    ඒ මිනිස්සුන්ට රස්සාව නැති උනුත් එයාලට ජිවත් වෙන්න විදියක් නැති වෙනවා .
    brandix එකේ කිසිම වගකීමක් නැතුව ලෙඩේ තියෙන මිනිස්සුගෙන් වැඩ ගත්ත, රටටම බෝකරා.
    එත් කෝ කිසිම ප්‍රශ්නයක් උනාද නැහැනේ . නීතිය හැම වෙලාවේම capital එක තියෙන පැත්ත ගන්නේ .
    රජයත් එහෙමයි . ඒවගේම දුප්පත් මිනිස්සු බලන්නේ කොහොමහරි සවයිව් වෙන්න .
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    නිදන්ගත රෝග බන්. කොරොනා නිසා මැරෙනවා කියන්නේ බොරු
    ඉස්සරහට ගහෙන් වැටිලා හරි ගගේ පැනලා හරි මිනිහෙක් මැරුණත් කියයි නිදන්ගත රෝග තියෙන පුද්ගලයෙක් කියලා.
     
    • Like
    Reactions: hirashgeff

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ පාහරයෝ වගකීම ගන්නෙ නැති ඵක පැත්තක තියපන් මේකේ කී දෙනෙක් උන්ට ෆුක දෙනවද මිනිස්සුන්ට බැණ බැණ..මිනිස්සු නිසාලු රටේම බෝ වෙන්නෙ..ඵතකොට කොරෝන සමාජයෙ නැහැ කිය කිය ඒ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට ගත්ත උන් බබාලා..
    ඔය Media වල බය වෙන්න එපා කියන අය ඒ කියන්නෙ අවදානම නොදන නෙමෙයි උන්ටත් තමන්ගෙ පඩිය තනතුර රැකගන්න බොරු කියන්න වෙලා තියෙන්නෙ. වැරදිලාවත් Factory නම කියවෙන්නෙ නැත්තෙ නිකන්ම නෙමෙයි. සල්ලි කුට්ටි තමයි .
    ආයතනයෙ නම කියල පොකුර කියල කියන්නෙ හිරු එක විතරයි .
    අනුරත් parliament එකේ ඒ ගැන කථා කරනවා ඇහුන. ඒත් එ video එක එයාගෙ FB page එකේවත් දැක්කෙ නෑ. සල්ලි තමයි

    බලමුකො Factory එකේ අය ළඟදිම කට අරියිනෙ
    අඩුම ගානෙ Factory අවට අයවත්

    dn umbata mokda une kiyapanko mulinma.

    Share Market එකේ Investment එකකින් 20% විතර loss උනා. තාම එච්චරයි.
    දෙයියනෙ කියලා WFH පඩියත් අඩුවක් නැතිව ගෙවනවා
    මට අම්මල තාත්තලා ඉන්නවා ඒ මිනිස්සුන්ට ආදරේට මම ගෙදරවත් නොගිහින් ඉන්නෙ

    ඉතින් එකට වැඩ කරන මිනිස්සු මොනවකරන්න මචං .
    ඒ මිනිස්සුන්ට රස්සාව නැති උනුත් එයාලට ජිවත් වෙන්න විදියක් නැති වෙනවා .
    brandix එකේ කිසිම වගකීමක් නැතුව ලෙඩේ තියෙන මිනිස්සුගෙන් වැඩ ගත්ත, රටටම බෝකරා.
    එත් කෝ කිසිම ප්‍රශ්නයක් උනාද නැහැනේ . නීතිය හැම වෙලාවේම capital එක තියෙන පැත්ත ගන්නේ .
    රජයත් එහෙමයි . ඒවගේම දුප්පත් මිනිස්සු බලන්නේ කොහොමහරි සවයිව් වෙන්න .
    තමන්ට හොඳම එකෙන් වැලි දාල ඇරිය කියලත් දැන් දැනම
    තමන්ට ඇරපු එවුන් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන un ගැන තරහයි මචන්
    උන්ට ඇරපු එක ගැනනම් දුකක් නෑ. ඒත් මෙකෙන් ඇරියෙ ලස්සනට නැගිටගෙන ආපු රටටමනෙ
    තමන්ව සූරා කාපු එවුන්ව තමන්ගෙ අම්මට තාත්තට ,රටට වඩා වටින්නෙ කොහොමද මේ හැතිකරේට
     
    Last edited:
    • Sad
    Reactions: Die-hard

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ පාහරයෝ වගකීම ගන්නෙ නැති ඵක පැත්තක තියපන් මේකේ කී දෙනෙක් උන්ට ෆුක දෙනවද මිනිස්සුන්ට බැණ බැණ..මිනිස්සු නිසාලු රටේම බෝ වෙන්නෙ..ඵතකොට කොරෝන සමාජයෙ නැහැ කිය කිය ඒ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට ගත්ත උන් බබාලා..
    ඒ හන්දා තමයි අපි ගෝටාබය වගේ කෙලින් තීරණ ගන්න කෙනෙක් ජනාධිපති කරන්න කියන්නෙ.
    සිරිසේන පබයා තවටික කාලයක් හිටියොත් රටම විනාසයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Brandix උන් කෙලෙව්වෙ රටටමයි ඔක්කොම Factory Business වැහිලා Garment විතරක් නෙමෙයි.

    ඉන්දියාවෙන් Import කරල බෝ කරල එළියට දාල ලස්සනට Talks දෙන විදිය

    FB Pages , Gossip media වලටයි තවත් සල්ලි ගෙව ගෙවා පච script වපුර වපුර
    ඔය සල්ලි වියදම් කරපියව්කො තව PCR test machine එකක්වත් ගේන්න

    Brandix eke top management eke nowena ayage waraddak nane. Un api wage rassaawak karan jeewath wena ahinsaka minissu. Unge gut feeling up karala weda patanganna poddak motivate karata awulak nane. Oka hoyagatta dawase edan three weeks Gampaha District ma lockdown karanam ada mehema wen na
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Brandix eke top management eke nowena ayage waraddak nane. Un api wage rassaawak karan jeewath wena ahinsaka minissu. Unge gut feeling up karala weda patanganna poddak motivate karata awulak nane

    අවුලක් නෑ මචන්
    ඇයි corondix එකේ උන්ගෙ විතරක්
    රටේම මොරල් up කරල ගමුකො තව හොඳ script ටිකක් දාල paid campaign කරල

    01. මාලු කාරයෝ කුඩු ගෙනල්ල පෑලියගොඩ එකේ fish market වික්ක ඒ කුඩු ගන්න ආපු factory එකේ අයටcoron හැදුනා
    02. ඉන්දියාවෙ corona හැදිලා මැරුණු උන්ගෙ මිනී මූදට දැම්ම ඒව කාපු මාලුන්ව අල්ලගෙන ඇවිත් පෑලියගොඩfish market එකේ වික්ක
    03. යුක්‍රේන් සෙට් එකේ උන් හිටපු හෝටලෙන් උන් බස් එකේ ගිහින් අපේ factory එකට බෝ කලා

    ඔය වගේ දවසෙන් අතේ පත්තු නොවෙන හොඳ script එකක් දාල ලොකු කරල රටේම මොරාල් කරමුකො.
    මටත් සල්ලි ටිකක් දුන්නොත් මාත් එන්නම් මොරාල් up කරන්න

    This is not a mistake, This is a well planned crime, May be RAW also is behind this
     
    Last edited:
    • Haha
    Reactions: neo7x and Die-hard