20 වන කොරෝනා මරණ වාර්තා වෙයි.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Brandix eke top management eke nowena ayage waraddak nane. Un api wage rassaawak karan jeewath wena ahinsaka minissu. Unge gut feeling up karala weda patanganna poddak motivate karata awulak nane. Oka hoyagatta dawase edan three weeks Gampaha District ma lockdown karanam ada mehema wen na

    එන්න අපි staff එකේ මොරාල් up කරල brandix operations පටන් අරගෙන රටම ගොඩ දාන්න

    1604125885712.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    120 න් 49 ක් පොසිටිව්.1000ක් වැඩකරන ව
    කෙරවලපිටියෙ තියෙන පැරඩයිස් ටෝයිස් කියන ෆැක්ට්‍රි එකේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ
    ඕකෙ දෙන්නෙක් ජිම් එකකට ගිහින් තියෙනවලු ඒ ජිම් එකේ කොල්ලෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා කලින් අරගෙන ගිහිල්ලා ඒ කොල්ලා කටුණායක සෝන් එකේ වැඩ කරපු ඩයල් එකක්. ජිම් එක තෲ ෆැක්ට්‍රි එකට ආව කියල තමයි කියන්නේ
     
    • Like
    Reactions: neo7x and banda065

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෙරවලපිටියෙ තියෙන පැරඩයිස් ටෝයිස් කියන ෆැක්ට්‍රි එකේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ
    ඕකෙ දෙන්නෙක් ජිම් එකකට ගිහින් තියෙනවලු ඒ ජිම් එකේ කොල්ලෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා කලින් අරගෙන ගිහිල්ලා ඒ කොල්ලා කටුණායක සෝන් එකේ වැඩ කරපු ඩයල් එකක්. ජිම් එක තෲ ෆැක්ට්‍රි එකට ආව කියල තමයි කියන්නේ

    මේකෙත් හිටියා ජිම් මේනියා ලොකු පිරිසක්...උන්ට මේ දවස් ටිකේ වත් ගෙදරට වෙලා ඉන්න බැනේ...ජිම් එකේ හැමෝම අල්ලන උපකරණ ටික අල්ලලා mask නොදානේ වැඩ..ඉතින් සුවර් හැදෙනවා...

    අනික මුලින්ම හදුනා ගමන් ජිම් එක වහලත් නැහැ..දැන් අමතු සෙල්ලමක් යන්නේ..හිතලම බෝ කරනවද මන්දා :lol:
     
    • Like
    Reactions: banda065

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉන්දියවෙන් ගෙනාපු staff එවුන් quarantine process bypass කරල production line එකට දැම්මෙ කව්ද

    ඔන්න ඕක තමයි ඕන
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉන්දියවෙන් ගෙනාපු staff එවුන් quarantine process bypass කරල production line එකට දැම්මෙ කව්ද

    ඔන්න ඕක තමයි ඕන

    එහෙම එකක් උනේ නෑ,

    කෑ ගහන්න එප Brandix එකේ අයට කන්න නැතිව යනව ඔය ඒ ගැන කථා කලොත්
     

    rajitha888

    Member
    Oct 31, 2020
    1
    0
    1
    එහෙම එකක් උනේ නෑ,

    කෑ ගහන්න එප Brandix එකේ අයට කන්න නැතිව යනව ඔය ඒ ගැන කථා කලොත්

    උබ සල්ලි ගෙවනවද Brandix එකට ඔය තරන් බනින්න..අන්න පන්නල ලමයෙක් නැතිවෙල. MAS ද කියල හොයාගත්තනන් තව Company එකක් බැන බැන ඉන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒ පාහරයෝ වගකීම ගන්නෙ නැති ඵක පැත්තක තියපන් මේකේ කී දෙනෙක් උන්ට ෆුක දෙනවද මිනිස්සුන්ට බැණ බැණ..මිනිස්සු නිසාලු රටේම බෝ වෙන්නෙ..ඵතකොට කොරෝන සමාජයෙ නැහැ කිය කිය ඒ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට ගත්ත උන් බබාලා..
    ඉතින් දැන් උබ බුරන්නේ මොක ද උබ කියන්න නේ Brandix එකෙන් බෝ උන නිසා Barndix එක වහන්න ඕනේ කියලා ද. Brandix එකේ එවුන්ට බැන්න කියලා ලංකාවේ කොරෝනා මර්ධනය වෙනවද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    Brandix eke management ekata wiruddawa action ekak aran , rebrand name ekakin sale kalanam hari , workers lata mukuth wenne nathi wenna

    ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය

    මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
    බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ

    මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
    දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
    ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට

    බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උබ සල්ලි ගෙවනවද Brandix එකට ඔය තරන් බනින්න..අන්න පන්නල ලමයෙක් නැතිවෙල. MAS ද කියල හොයාගත්තනන් තව Company එකක් බැන බැන ඉන්න.

    quarantine process bypass කරල ගෙනල්ල factory wala බෝ කරල එළියට දාපු අයගෙ නෙමේද අවුල
    එහෙම කරාට පස්සෙ තමන්ගෙ වගකීම ඒකට වෙන කථා හද හදා රට වටෙ කියෝන් එකද
    තමන්ගෙන් වෙච්චි හානිය වෙනුවෙන් අඩුම ගානෙ තමන්ගෙ staff එකටවත් PCR test , medical treatment, quarantine walat වියදම් නොකර මඟ ඇරල ඉන්න එකද මහලොකු CSR එකද?

    ඔව් මට ගෙවනවා ලොකුවට ඒකනෙ මම CORNDIX එක බේරගන්න හදන්නෙ

    මට වැඩිපුර ගෙව්වොත් ඔයගෙ Company එකට බනින එක නවත්තලා ඔයා කියන වෙන එකකට බනින්නම්