20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
ay dan hadata yanne naththe ? :oo:

මම හිතන විදිහට ඒක දැන් පරණ මාතෘකාවක් . දැන් දියුණු රටවල් උත්සහ කරන්නේ සඳට වඩා දුරින් තියන අඟහරු වගේ ග්‍රහලෝකයක් තරණය කරන්න.:):):)
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    එත් හඳෙන් ගෙනාපු පාෂාණ එහෙම පර්යේෂණයට ලක් කරලා තිබෙනවානේ , එක කලෙත් ලංකාවේ විද්‍යාඥයෙක් , සිරිල් පොන්නම්ප්රුම කියන විද්‍යාඥයා.
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    එත් හඳෙන් ගෙනාපු පාෂාණ එහෙම පර්යේෂණයට ලක් කරලා තිබෙනවානේ , එක කලෙත් ලංකාවේ විද්‍යාඥයෙක් , සිරිල් පොන්නම්ප්රුම කියන විද්‍යාඥයා.

    sande pashana kyala stheera washayenma kyana pluwanda machan eth. me mathakadi news walata qwa e ratawal walata bedapu godak pashana boru ewa kyala. Samahara wita e arizona wala thiyana agadaye pashana wennath plwn ne. ethanata watuna ulkawath sanden wenawuna ulkawak kiyanawane.
    niyamai saho....

    Thanks