20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

unknown-me

Member
May 12, 2011
3,052
239
0
You must spread some Reputation around before giving it to LonelyLife again. දෙන්න එපාලු...... එල මචෝ මමත් අහල තියෙනවා ඔය ගැන ගොඩක් දේවල් .නොදන්නා දේවල් ටිකක් දැනගත්තා thanks මචෝ.:) උබට රෙපක් දෙන්න විදිහක් නැහැ........:(
 
pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
:oo::oo::oo::oo::oo:මම හිතන්නෙත් ඇමරිකාව කරන්නේ ලොකු බොරුවක්...:oo::oo::oo::oo::oo:උන්ට ඕනේ ලෝක බලවත්ම රට වෙන්න...:oo::oo::oo::oo::oo:බලමුකෝ බොරුවට ආයුෂ අඩුයිනේ...:oo::oo::oo::oo::oo:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හෙළයා;10471683 said:
සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්:) දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?

මෙතන කවුරුත් තාක්ෂණය ගැන ප්‍රශ්න කරලා නැහැනේ බන්..............
උඹම හිතපන් 1969දි පළමු වතාවට ඇමරිකාව හඳට ගියානම් මේ වෙනකම් ආයේ කිසිම දෙයක් කලේ නැත්තතේ ඇයි.........
කතා කරන විදිහට හරිනම් ඉරට ඇරෙන්න හැම ග්‍රහලෝකටයකටම යන්න පුළුවංවෙන්න ඕනනේ............
‍මේ විතරක් නෙමේ සම්පූර්ණ කරුණු 22ක් විතර තියෙනවළු සඳතරණය බොරු කියලා ඔප්පු කරපු......
ඒ එකකටවත් උත්තර දෙන්න නාසා එක ඉදිරිපත් වෙලා නැහැ මේ වෙනකං............
පැහැදිලිම කාරණයක්නේ අර තුන්දෙනාගෙ කතාව............
සඳමත පාතැබුවේ දෙන්නා නං අර තුන්දෙනෙක් කොහොමද පේනේනේ.............
අනික තව ප්‍රභලම සාදකයක් තමා ඒ වෙනකොට තිබුන ඡායාරූප තාක්ෂණයත් එක්ක හ‍ඳේ විකිරණ ශීලීභාවටය ඔරොත්තු දෙන කැමරා තිබිලත් නැහැ කියන එක............
අනික මිනිස්සුංගෙ හෙවනැලි................
හ‍ඳෙතියෙන්න පුළුවං එක හෙවනැල්ලක් විතරයි..............
මොකද හඳට එලිය එන්නේ ඉරෙං විතරයි............
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මමත් ඔය කතාව අහල තියනවා බන් කොහෙන් හරි එළකිරි එකෙන්මද මන්ද? මෙච්චර විස්තර තිබුනේ න ඒ උනාට
    තැන්කු කිව්වා
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    :oo::oo::oo::oo::oo:මම හිතන්නෙත් ඇමරිකාව කරන්නේ ලොකු බොරුවක්...:oo::oo::oo::oo::oo:උන්ට ඕනේ ලෝක බලවත්ම රට වෙන්න...:oo::oo::oo::oo::oo:බලමුකෝ බොරුවට ආයුෂ අඩුයිනේ...:oo::oo::oo::oo::oo:

    ඇමෙරිකාවට තව වැඩිකල් ලෝකේ බලවත්ම රාජ්‍ය වෙන්න බෑ:no::no:. තව ටික කාලෙකින් චීනය ඒ තැනට එනවා.:yes::yes::yes:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මෙතන කවුරුත් තාක්ෂණය ගැන ප්‍රශ්න කරලා නැහැනේ බන්..............
    උඹම හිතපන් 1969දි පළමු වතාවට ඇමරිකාව හඳට ගියානම් මේ වෙනකම් ආයේ කිසිම දෙයක් කලේ නැත්තතේ ඇයි.........
    කතා කරන විදිහට හරිනම් ඉරට ඇරෙන්න හැම ග්‍රහලෝකටයකටම යන්න පුළුවංවෙන්න ඕනනේ............
    ‍මේ විතරක් නෙමේ සම්පූර්ණ කරුණු 22ක් විතර තියෙනවළු සඳතරණය බොරු කියලා ඔප්පු කරපු......
    ඒ එකකටවත් උත්තර දෙන්න නාසා එක ඉදිරිපත් වෙලා නැහැ මේ වෙනකං............
    පැහැදිලිම කාරණයක්නේ අර තුන්දෙනාගෙ කතාව............
    සඳමත පාතැබුවේ දෙන්නා නං අර තුන්දෙනෙක් කොහොමද පේනේනේ.............
    අනික තව ප්‍රභලම සාදකයක් තමා ඒ වෙනකොට තිබුන ඡායාරූප තාක්ෂණයත් එක්ක හ‍ඳේ විකිරණ ශීලීභාවටය ඔරොත්තු දෙන කැමරා තිබිලත් නැහැ කියන එක............
    අනික මිනිස්සුංගෙ හෙවනැලි................
    හ‍ඳෙතියෙන්න පුළුවං එක හෙවනැල්ලක් විතරයි..............
    මොකද හඳට එලිය එන්නේ ඉරෙං විතරයි............

    මම උත්තර දුන්නෙ හඳට ගිය එකට නෙමේ.... අතීතයේ තාක්ෂණය දියුණු නැහැ කිව්ව එකට
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    හෙළයා;10473338 said:
    මම උත්තර දුන්නෙ හඳට ගිය එකට නෙමේ.... අතීතයේ තාක්ෂණය දියුණු නැහැ කිව්ව එකට

    උඹ හරි මචන්. අතීත තාක්ෂනය දියුණු නෑ කියල ඒ අනිත් යාළුවා අදහස් කරේ හඬ ගමන ගැන. නැත්තන් අවුරුදු 1000 ගණක ඉතිහාසේ තාක්ෂනය නෙවෙයි.:):):):):yes::yes::yes:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    මම මේගැන හදපු documentary එකක් බලල තියෙනවා... ඒකෙ නම නම් මතක නෑ....
    Anyway, good post machan....

    ඇමෙරිකාව හදට ගියත් නොගියත් මෙන්න මගෙන් rep+ එකක්....
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    manz pyramid techonolgy provedd...i watched once in dscovery chennell....it was really amzing how they conclued those ides///anyway i too dnt blv this amrican fairy tales about the moonn..
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    manz pyramid techonolgy provedd...i watched once in dscovery chennell....it was really amzing how they conclued those ides///anyway i too dnt blv this amrican fairy tales about the moonn..

    I dnt knw machan. there is no way i could watch discovery channel:no::no:. thanks for the info. i'll search 4 it.:):):)
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    මම මේගැන හදපු documentary එකක් බලල තියෙනවා... ඒකෙ නම නම් මතක නෑ....
    Anyway, good post machan....

    ඇමෙරිකාව හදට ගියත් නොගියත් මෙන්න මගෙන් rep+ එකක්....

    thanks