20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්නේ නැති අය මේක කියවල බලන්නකෝ.දන්නා අය මෙතන නැති කරුණු තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. :)

1960 දශකයේදී ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් පැවතිනි. ඒ ඔවුන්ගේ බල පරාක්‍රමය ලෝකයට පෙන්වීමටය.
මෙහිදී ප්‍රථමයෙන්ම පළමු වෙඩි පහර එල්ල කිරීමට සමත් වුයේ රුසියානුවන්ය. ඒ 1961 April 12, යුරි ගගාරින් විසින්
අභ්‍යායවකාශයට ගිය පළමු වුයේ අභ්‍යාවකාශ තරණයේ ඇමරිකාව පරාජය කරමිනි.

Uri Gagarin.
yurigagarin.jpg



මෙම උත්සාහය සාර්ථක වීමෙන් පසු මෙයට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමෙරිකනු ජනාධිපති වූ john F kennedy 1961 දී හදිසි කොන්ග්‍රස් මණ්ඩල
රැස්වීමක් කැඳවීය. ඒ මිනිසා හඳ මතට යැවීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීමටය. මෙය ඒ වන විට කල නොහැකි කාර්යක් සේ දිස් විය.
මේ සඳහා ඔවුන් $ බිලියන 40 වෙන කළේය. ඉන වසර 8 කට පසු එනම් 1969 july 20 දී පළමු මිනිසා හඳ මත පා තැබුවේ මුළු ලොවටම තම බලය පෙන්වමිනි.
මුළු ලොවම මවිත කරමිනි.

නමුත් Neil Amstrong එදින සැබෑවටම සඳ මත පා තැබුවාද?

Neil Amstrong
armstrong4192.jpg



මෙම සඳ මත පා තැබීමේ වික්‍රමය පිලිබඳ අධ්‍යනය කරමින් සිටියකු විය. ඔහුද ඇමෙරිකානු ජාතිකයෙකි. 47 හැවරිදි මෙම ඇමරිකානු ජාතිකයා තුල
ඇතිවූ සිතුවිල්ල ප්‍රශ්නාර්ථයක් වීමට ගතවුයේ නිමේෂයකි. ,ඔහු නමින් Ralph Rene විය.

මොහුට ඇතිවූ පළමු ප්‍රශ්නය වූයේ සුළඟ නැති සඳ මත අමරිචානු ධජය ලෙල දුන්නේ කෙසේද යන්නය.
(මෙයට පිළිතුරු දුන් නසා ආයතනය ප්‍රකාශ කර තිබුනේ එම ධජය ලෙලදීමට යාන්ත්‍රිකව නිමවා ථිබූ බවය.)

67960264.jpg


Rene විසින් ඔහු සොයාගත් සියලුම කරනු පොතක් ලෙස සම්පාදනය කර අලෙවි කරේය.

1969 හා 1972 වර්ෂ අතර ඇපලෝ (apollo) යානා 7ක් සඳ මතට ගිය බව පැවසිනි. මින් යානා 6ක්
සාර්ථක වූ බව කියවේ. Apollo 13 යානයේ ඔක්සිජන් ටැංකි පුපුරා යාම නිසා එය පමණක් අසාර්ථක විය.
(Apollo 13 ෆිල්ම් එක බලපු අයට මේක මතක ඇති). නමුත් මෙම සෑම සඳ ගමනක්ම සත්‍ය බව ඔප්පු කිරීමට‍
තිබුනේ පාෂාණ කැබලි සහ ඡායාරුප පමණි. ( මෑතකදී අහන්න ලැබුන පළමු සඳ ගමනින් පස්සේ ගෙනත් රටවල් වලට තිලින කරපු
පාෂාණ , පාෂානිභුත වුන ලී කැබලි කියල පරීක්ෂණ වලින් ඔප්පු වුන කියල.)

සඳෙන් ගෙන බව පැවසෙන පාෂාණ.
moonrockg.jpg
moonrockw.jpg




පළමු සඳ ගමනේ රූපවාහිනී රුපරාමුවල කිසිම ගුණාත්මක බවත් නොතිබිනි. එහි දිස් වුයේ බොදව පෙනුණු සුදු භූතයන් දෙදෙනෙක්
භයානක මතු පිටක ඇවිදිනවා පමණි. මෙම රුපරාමු අපැහැදිලි වීමට හේතුව වුයේ NASA ආයතනය මේ සඳහා රුපවාහිනී ආයතන වලට
සෘජු විකාශන අවස්ථාවක් නොදීමය. එබැවින් "මිනිසාගේ විශිෂ්ටතම වික්‍රමය " රුපවාහිනී ආයතන ප්‍රචාරය කරේ housten වල තිබුණු තවත් රුපවහිනියකි.
Rene පවසන අන්දමට මෙයද සිතා මතා කල බොරුවකි.

නමුත් පුදුමයට කරුණ නම් මෙහිදී ලබා ගත් නිශ්චල ඡායාරුප ඉතාමත් පැහැදිලි වීමයි. මෙම සෑම නිශ්චල ඡායාරුපයකම කිසිදු අපැහැදිලි බාවයක් නොවීය.
නමුත් මෙම කිසිදු ඡායාරූපයක් සදේ ඇති විකිරණ වල බලපෑමකට ලක් වී නොතිබුණි. මෙම රුප වල දැක්වෙන tyre සලකුණු අස්වාභාවික ලෙස ගැඹුරු වැඩිවී පෙනේ.
නමුත් මෙය සිදු වීමට සඳ මත මඩ හෝ තෙතමනය නොතිබිණි.

49410317.jpg


මීළඟ ප්‍රශ්නය නම ඡයරුප වල වූ සේවනැලිය. සම්මානලාබී ඡායාරුප කරුවෙකු වන david percy පවසන පරිදි
මෙම සෙවනැලි සැදී ඇත්තේ spotlight වලින් බවයි. නමුත් සංදේ ඇති එකම ආලෝක ප්‍රභවය හිරුඑළිය පමණි. නමුත් ඇමෙරිකානු කොඩිය සහ United States යන වචනය
සෑම විටම පැහැදිලිව දිලිසෙන්නට විය. මෙම එකදු ඡායාරුපයක් වත් සජීවී රුප රාමු වලට නොගලපුනි.
පළමු සඳ ගමනේදී සඳට ගියේ තිදෙනෙකි. ඉන් එක් අයෙකු යානය තුල සිටියේ සඳ මත පා තෑබූ දෙදෙනා අධික්ෂනයටය. නමුත් පහත රුපයේ
සඳමත පා තෑබු තිදෙනේක් පෙනේ.

moonw.jpg


වරක් සඳමත දෙවනුව පා තැබූ දෙවන මිනිසා Edvin Aldrin ගෙන් ඇසුවේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වීම කෙබඳුද යන්නය. නමුත් මෙයට පිලිතුරු නොදුනි
aldrin එම ස්ථානයෙන් පිටවුයේ හඬමිනි. බොරුකරයකුගේ හර්දශාක්ෂිය????

Edvin Aldrin
edwinbuzzaldrin2682.jpg



පළමු සඳ ගමනේ තෙවන මිනිසා.
Micheal Collins.
collinsl.jpg




සඳ මත පා තැබීම බොරු බව කියවන video වක්


මා නැරඹු video 1 සඳහන් වුයේ apollo 11 යානය පෘථිවි වායු ගෝලයෙන් ඉවතට නොගිය බවය. ඔවුන් පෘථිවිය යයි පවසමින් පෙන්වුයේ නිශ්චල ඡායා රූපයකි.
නමුත් එම video 1 සත්‍ය පෘථිවියද වෙනම පෙනිණි. එය සහ යානා අතර දුර ඉතා අඩු විය.
මේ video 1 මට හොයා ගන්න් බැරි වුන. :(

මෙය මගේ දැනුම සහ ම කියවූ ලිපියක සිංහල පරිවර්තනයකි. :)
මේ ගැන ඔයාලගේ අදහස් කියන්න.:):):)
මේවා සිංහලෙන් කොටන්න ගියාම තමයි එපා වෙන්නේ.:dull::dull:
 
Last edited:

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මේක ගැන සෑහෙන්න ආන්දෝලනාත්මක විවේචන ගොඩක් තියෙනව නියමයි තව දාන්න එල +++

Thanks. me gana thawa danna aya athi. api eyata kiyamu thawa thorathuru danna kiyala. :):):):yes::yes::yes::yes:
 

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මමත් හිතන්නේ ඇමරිකාව හදට ගියේ නෑ කියලා. :no::no::no:

එක තමයි මචන් මන මේ පොස්ට් එකෙනුත් කියන්නේ. උඹ දන්නා දෙයක් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.:yes::yes::yes::yes:

thanks :):):)

Thanks machan. :):):)

You have given out too many reputations in the last 24 hours,try again later. lu machan :(
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    කලින් මට email එකක් එහෙම ඇවිත් තියෙනවා උන් හඳට ගියේ නැ කියලා..:no:ඔක්කොම කරලා තියෙන්නේ ස්ටුඩ්යො එකක කියලා..සැක සංකා තියෙනවා හඳ ගමන පිලිබද..:)උන්ට පලමු ගමනෙන් පස්සේ තාක්ශනය මේච්චර දියුණු වෙලත් තමා කෙනෙක්ව හඳට යවන්න බැරි වුනානෙ..:rolleyes:
    රෙප් බැලු බන්..
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    කලින් මට email එකක් එහෙම ඇවිත් තියෙනවා උන් හඳට ගියේ නැ කියලා..:no:ඔක්කොම කරලා තියෙන්නේ ස්ටුඩ්යො එකක කියලා..සැක සංකා තියෙනවා හඳ ගමන පිලිබද..:)උන්ට පලමු ගමනෙන් පස්සේ තාක්ශනය මේච්චර දියුණු වෙලත් තමා කෙනෙක්ව හඳට යවන්න බැරි වුනානෙ..:rolleyes:
    රෙප් බැලු බන්..


    ඇත්ත යාළුවා. නැවත සඳ ගමනක් කරන්න අවුරුදු 56 ඉල්ලුව කියල මත අහල තියෙනවා. :yes::yes::yes::yes: එත එක ස්ථීර නැති නිසා මෙතන දැම්මේ නැ.:no::no:
    රෙප් ඕනි නැ. comment එක ගොඩක් වටිනවා. :D