20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී
සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්නේ නැති අය මේක කියවල බලන්නකෝ.දන්නා අය මෙතන නැති කරුණු තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.
1960 දශකයේදී ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් පැවතිනි. ඒ ඔවුන්ගේ බල පරාක්‍රමය ලෝකයට පෙන්වීමටය.
මෙහිදී ප්‍රථමයෙන්ම පළමු වෙඩි පහර එල්ල කිරීමට සමත් වුයේ රුසියානුවන්ය. ඒ 1961 April 12, යුරි ගගාරින් විසින්
අභ්යායවකාශයට ගිය පළමු වුයේ අභ්‍යාවකාශ තරණයේ ඇමරිකාව පරාජය කරමිනි.
Uri Gagarin.
මෙම උත්සාහය සාර්ථක වීමෙන් පසු මෙයට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමෙරිකනු ජනාධිපති වූ john F kennedy 1961 දී හදිසි කොන්ග්රස් මණ්ඩල
රැස්වීමක් කැඳවීය. ඒ මිනිසා හඳ මතට යැවීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීමටය. මෙය ඒ වන විට කල නොහැකි කාර්යක් සේ දිස් විය.
මේ සඳහා ඔවුන් $ බිලියන 40 වෙන කළේය. ඉන වසර 8 කට පසු එනම් 1969 july 20 දී පළමු මිනිසා හඳ මත පා තැබුවේ මුළු ලොවටම තම බලය පෙන්වමිනි.
මුළු ලොවම මවිත කරමිනි.
නමුත් Neil Amstrong එදින සැබෑවටම සඳ මත පා තැබුවාද?
Neil Amstrong
මෙම සඳ මත පා තැබීමේ වික්‍රමය පිලිබඳ අධ්‍යනය කරමින් සිටියකු විය. ඔහුද ඇමෙරිකානු ජාතිකයෙකි. 47 හැවරිදි මෙම ඇමරිකානු ජාතිකයා තුල
ඇතිවූ සිතුවිල්ල ප්‍රශ්නාර්ථයක් වීමට ගතවුයේ නිමේෂයකි. ,ඔහු නමින් Ralph Rene විය.
මොහුට ඇතිවූ පළමු ප්රශ්නය වූයේ සුළඟ නැති සඳ මත අමරිචානු ධජය ලෙල දුන්නේ කෙසේද යන්නය.
(මෙයට පිළිතුරු දුන් නසා ආයතනය ප්‍රකාශ කර තිබුනේ එම ධජය ලෙලදීමට යාන්ත්‍රිකව නිමවා ථිබූ බවය.)
Rene විසින් ඔහු සොයාගත් සියලුම කරනු පොතක් ලෙස සම්පාදනය කර අලෙවි කරේය.
1969 හා 1972 වර්ෂ අතර ඇපලෝ (apollo) යානා 7ක් සඳ මතට ගිය බව පැවසිනි. මින් යානා 6ක්
සාර්ථක වූ බව කියවේ. Apollo 13 යානයේ ඔක්සිජන් ටැංකි පුපුරා යාම නිසා එය පමණක් අසාර්ථක විය.
(Apollo 13 ෆිල්ම් එක බලපු අයට මේක මතක ඇති). නමුත් මෙම සෑම සඳ ගමනක්ම සත්‍ය බව ඔප්පු කිරීමට
තිබුනේ පාෂාණ කැබලි සහ ඡායාරුප පමණි. ( මෑතකදී අහන්න ලැබුන පළමු සඳ ගමනින් පස්සේ ගෙනත් රටවල් වලට තිලින කරපු
පාෂාණ , පාෂානිභුත වුන ලී කැබලි කියල පරීක්ෂණ වලින් ඔප්පු වුන කියල.)
සඳෙන් ගෙන බව පැවසෙන පාෂාණ.
පළමු සඳ ගමනේ රූපවාහිනී රුපරාමුවල කිසිම ගුණාත්මක බවත් නොතිබිනි. එහි දිස් වුයේ බොදව පෙනුණු සුදු භූතයන් දෙදෙනෙක්
භයානක මතු පිටක ඇවිදිනවා පමණි. මෙම රුපරාමු අපැහැදිලි වීමට හේතුව වුයේ NASA ආයතනය මේ සඳහා රුපවාහිනී ආයතන වලට
සෘජු විකාශන අවස්ථාවක් නොදීමය. එබැවින් "මිනිසාගේ විශිෂ්ටතම වික්‍රමය " රුපවාහිනී ආයතන ප්‍රචාරය කරේ housten වල තිබුණු තවත් රුපවහිනියකි.
Rene පවසන අන්දමට මෙයද සිතා මතා කල බොරුවකි.
නමුත් පුදුමයට කරුණ නම් මෙහිදී ලබා ගත් නිශ්චල ඡායාරුප ඉතාමත් පැහැදිලි වීමයි. මෙම සෑම නිශ්චල ඡායාරුපයකම කිසිදු අපැහැදිලි බාවයක් නොවීය.
නමුත් මෙම කිසිදු ඡායාරූපයක් සදේ ඇති විකිරණ වල බලපෑමකට ලක් වී නොතිබුණි. මෙම රුප වල දැක්වෙන tyre සලකුණු අස්වාභාවික ලෙස ගැඹුරු වැඩිවී පෙනේ.
නමුත් මෙය සිදු වීමට සඳ මත මඩ හෝ තෙතමනය නොතිබිණි.
මීළඟ ප්රශ්නය නම ඡයරුප වල වූ සේවනැලිය. සම්මානලාබී ඡායාරුප කරුවෙකු වන david percy පවසන පරිදි
මෙම සෙවනැලි සැදී ඇත්තේ spotlight වලින් බවයි. නමුත් සංදේ ඇති එකම ආලෝක ප්රභවය හිරුඑළිය පමණි. නමුත් ඇමෙරිකානු කොඩිය සහ United States යන වචනය
සෑම විටම පැහැදිලිව දිලිසෙන්නට විය. මෙම එකදු ඡායාරුපයක් වත් සජීවී රුප රාමු වලට නොගලපුනි.
පළමු සඳ ගමනේදී සඳට ගියේ තිදෙනෙකි. ඉන් එක් අයෙකු යානය තුල සිටියේ සඳ මත පා තෑබූ දෙදෙනා අධික්ෂනයටය. නමුත් පහත රුපයේ
සඳමත පා තෑබු තිදෙනේක් පෙනේ.
වරක් සඳමත දෙවනුව පා තැබූ දෙවන මිනිසා Edvin Aldrin ගෙන් ඇසුවේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වීම කෙබඳුද යන්නය. නමුත් මෙයට පිලිතුරු නොදුනි
aldrin එම ස්ථානයෙන් පිටවුයේ හඬමිනි. බොරුකරයකුගේ හර්දශාක්ෂිය????
Edvin Aldrin
පළමු සඳ ගමනේ තෙවන මිනිසා.
Micheal Collins.
සඳ මත පා තැබීම බොරු බව කියවන video වක්
මා නැරඹු video 1 සඳහන් වුයේ apollo 11 යානය පෘථිවි වායු ගෝලයෙන් ඉවතට නොගිය බවය. ඔවුන් පෘථිවිය යයි පවසමින් පෙන්වුයේ නිශ්චල ඡායා රූපයකි.
නමුත් එම video 1 සත්‍ය පෘථිවියද වෙනම පෙනිණි. එය සහ යානා අතර දුර ඉතා අඩු විය.
මේ video 1 මට හොයා ගන්න් බැරි වුන.
මෙය මගේ දැනුම සහ ම කියවූ ලිපියක සිංහල පරිවර්තනයකි.
මේ ගැන ඔයාලගේ අදහස් කියන්න.

මේවා සිංහලෙන් කොටන්න ගියාම තමයි එපා වෙන්නේ.

Last edited: