20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම හිතන විදිහට ඒක දැන් පරණ මාතෘකාවක් . දැන් දියුණු රටවල් උත්සහ කරන්නේ සඳට වඩා දුරින් තියන අඟහරු වගේ ග්‍රහලෝකයක් තරණය කරන්න.:):):)
ඉතිඉන් බන් මුන් අගහරු ග්‍රහයට ගියා කියලත් අපිට බොරුව දායිනෙ :baffled:

නියමයි මම ආසම මාතෘකාවක් :)
හද ගමන බොරු කියලා කියන එක මම පොතක් තිබිලත් කියෙව්වා එකෙනම් ගොඩක් පින්තුරත් එක්ක සාක්ශි ඉදිරිපත් කරල තිබුන :P හදට ගියා කියලා කිව්වෙ නැත්නම් අද අමරිකාවා ලොක්කා වෙන්නෙ නැ:angry: චන්ද්‍රපාශාන නම් ඔය පෘතුවියෙ තිබිලත් අහුවුනා ලු:P
ජයවේවා
11.gif
 
  • Like
Reactions: LonelyLife

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
niyamai machan...............godak dewal danagaththa
:) :)
ඉතිඉන් බන් මුන් අගහරු ග්‍රහයට ගියා කියලත් අපිට බොරුව දායිනෙ :baffled:

නියමයි මම ආසම මාතෘකාවක් :)
හද ගමන බොරු කියලා කියන එක මම පොතක් තිබිලත් කියෙව්වා එකෙනම් ගොඩක් පින්තුරත් එක්ක සාක්ශි ඉදිරිපත් කරල තිබුන :P හදට ගියා කියලා කිව්වෙ නැත්නම් අද අමරිකාවා ලොක්කා වෙන්නෙ නැ:angry: චන්ද්‍රපාශාන නම් ඔය පෘතුවියෙ තිබිලත් අහුවුනා ලු:P
ජයවේවා
11.gif
:):):):) :yes::yes::yes::yes:
elaaaaaaaaaaaaa

thanx bro
thanks:):):):)
 
TaurusRX

Member
Jan 12, 2011
357
56
0
Home
සිරා පොස්ට් 1 මචන්..... මමත් හිත්න්නෙ ඔය හදට ගිය කතාව බොරුවක්...