20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (29) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    නව මැතිවරණ ක්‍රමය පිළිබද සංශෝධනය එහි අන්තර්ගත වන අතර එමගින් සියලු පක්ෂ සඳහා සාධාරණයක් ඉටුවෙන අයුරින් සකස්කර ඇති බවත්, ඊට සියළු දෙනාගේ සහාය ලබාගැනීම සඳහා සාකච්චාකරන බවත් ඔහු පවසයි.
     
    Last edited: