20 වෙනි සියවසේ දරුණුම ඝාතකයින් 25හ
25 David Berkowitz
24 Edmund Kemper
23 Larry Bittaker සහ Roy Norris
21 Kenneth Bianchi සහ Angelo Buono (කදුකරයේ ඝාතකයෝ)
20 Dennis Rader (the BTK Killer)
19 Donald Henry Gaskins
18 Peter Manuel
17 John George Haigh
1967 හා 1987 කාල අතර ෆ්‍රෙඩ් සහ ඔහුගේ බිරිද රෝස් ගැහැණු දරුවන් සහ කාන්තාවන් 11ස් දෙනෙක් දුෂණය කර වදහිංස පමුනවා ඝාතනය කර ඇත.මොවුන් මෙමෙ ඝාතන සිදුකොට ඇත්තේ තමන්ගේ 25 ක්‍රොම්වෙල් නිවසේදීය.1994 දී සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිසිය ඔවුන්ගේ නිවසින් මිනිස් ඇටකටු සොයාගෙන ඇත.1995දි රෝස් ව අත්තදන්ගුවට ගත අතර ඝාතන 10ක් සදහා වරදකරු විය.1996 දී ඔවුන්ගේ නිවාසය විනාශ කර දමන ලදී
15 Arthur Shawcross
13 Richard Ramirez
12 Jeffrey Dahmer
9 Charles Ng සහ Leonard Lake
8 John Wayne Gacy
7 Andrei Chikatilo
6 Tommy Lynn Sells
5 Gary Ridgway
4 Pedro Rodrigues Filho
3 Daniel Camargo Barbosa
2 Dr Harold Shipman
1 Pedro Alonso Lopez
උපුටා ගැනීම-අන්තර්ජාලය ඇසුරෙනි
25 David Berkowitz
Son of Sam(සෑම් ගේ පුතා) හෝ .44 Caliber Killer ලෙස ඔහුව හදුන්වන අතර ඔහු 1976 යේ ගිමාහන කාලයේදී .44 calibre බුල් ඩෝග් රෙවෝල්වරය යොදාගෙන මිනිසුන් 6ක් ඝාතනය කර ඇති අතර තවත් 7ත්දෙනෙකුට තුවාල සිදුකර ඇත, 1977 අගෝස්තු මස ඔහුව සිර භාරයට ගෙන ඇති අතර අවුරුදු 25කත සිරගත කර ඇත.
24 Edmund Kemper
“The Co-ed Killer” යන නාමයෙන් ඔහුව හදුන්වයි, Edmund Kemper 1970 දී කැලිෆෝර්නියා ව අවට ඝාතන රැසක් සිදුකල ඇමෙරිකානු පුරවැසියෙක්. අවුරුදු 15දි තමන්ගේ මිත්තනිය ඝාතනය කල ඔහු සැනට කෘස් පෙදෙසේ මග දෙපස සිටි කාන්තාවන් 6ක් ඝාතනය කර ඇත. පොලිසියට භාර වීමට පෙර තමන්ගේ මව සහ අගේ යෙහෙලියක් ඝාතනය කල ඔහු 1973 දී වරදකරු ලෙස ඔප්පු වී ඇති අතර මිනිස් ඝාතන 8ක් සදහා මරණීය ධඩුවම නියම කර ඇති අතර.පසුව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය.
23 Larry Bittaker සහ Roy Norris
Lawrence Bittaker සහ Roy Norris ‘The Tool Box Killers’ යන අනුවර්ත නාමයෙන් හදුන්වයි. 1979 දී මෙම ඇමෙරිකානු ඝාතකයින් දෙදෙනා එකතුව කලිෆොර්නියාව අවට කාන්තාවන් 5ස්දෙනෙක් ඝාතනය කල ඇත. කාන්තාවන් තමන්ගේ වෑන් රථයට නං වාගෙන පාලු පෙදෙසකට ගෙනවිත් දෙදෙනාම දුෂණය කොට අමානුෂික වදහිංසා පමුනවා ඝාතනය කර ඇත. ඝාතනයට පෙර විවිද වර්ගයේ ඔවුන්ට අවේනික වදදීමේ tools යොදාගෙන ඇත. 1981 දී මොවුන් දෙදෙනා මරණ ධඩුවමට ලක් කර ඇති නමුත් අද දක්වා ඔවුන් මරණ දඩුවම ලබා දෙන තෙක් සිරගතව සිටියි. Norris, Bittaker ට එරෙහිව සාක්ෂි දුන් නිසා මරණ ධදුවමෙන් නිදහස් කොට අවුරුදු 45ක සිර ධදුවමකට ලක් කර ඇත.
22 Ian Brady සහ Myra Hindley
1963 සහ 1965 කාල වලදී මොවුන් දෙදෙනා එක්ව අවුරුදු 15ත් 17ත් අතර දරුවන් 5ස් දෙනෙක් එංගලන්තයේ මන්චේස්ටේර් අවටදී ඝාතනය කර ඇත.ඝාතනයට පෙර ඔවුන්ට ලිංගිකව අතවර කර ඇත. 3න් දෙනෙකුගේ මළ සිරුරු සද්ලේවොර්ත් දී වලදමා තිබියදී සොයාගත් අතර අන්තිම සිරුරු 2ක බ්රැඩ්ලි ගේ නිවසින් සහ යාබද ගබඩාවකින් සොයාගෙන ඇත, Keith Bennett තවම සොයාගෙන නැත. මොවුන් දෙදෙනා ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම කර ඇත. Hindley 2002 දී මියගොස් ඇත. Brady අස්වොර්ත් වල මානසික රෝහලක අද දක්වා සිරගත කොට ඇත.
21 Kenneth Bianchi සහ Angelo Buono (කදුකරයේ ඝාතකයෝ)
1977 සහ 1978 කාලයන් අතරේදී මෙමෙ මස්සිනාලා දෙදෙනා මුළු කලිෆොර්නියාවම බියවද්දාගෙන සිටි අතර පැහැර ගැනීම්,දුෂණ වලට ප්රසිද්දව ඇත.අවුරුදු 12ත් 28ත් අතර ගැහැණුන් 10හ දෙනෙකුන් ඝාතනය කල ඇත.ඝාතනයට පෙර ගහනුන්ව ලොස් ඇන්ජලිස් වල කදුකරයට රැගෙන ගොස් ඝාතනයන් සිදුකල නිසා මොවුන්ට කදුකරයේ ඝාතකයෝ යන නාමය ලැබී ඇත.බියාන්චි බොරු මානසික තත්වයක් පෙන්වා ඝාතන වලින් බේරීමට උතසහ කල නමුත් පසුව බොරු ඔප්පු වී ඇත .ඒ වෙනුවට ඔහු බුඔනෝ ට විරුද්දව සාක්ෂි දුන් නිසා මරණ ධඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම විය .බුඔනෝ හර්ද ආබාදයකින් 2002 දී සිරගෙය තුලම මියගොස් ඇත.
20 Dennis Rader (the BTK Killer)
මොහු කැන්සාස් වල sedgwick වල අවට 1974 සහ 1991 අතර දී මිනීමැරුම් 10ක් සිදුකර ඇත.
කුප්රකටව පෙනිඉසිටි මොහු BTK(Bind,Torture,Kill) යන නාමය යටතේ මිනීමැරීමක් සිදු කිරීමට පෙර
මැරීමට යන පුද්ගලයා ගැන තොරතුරු පොලිසියට දන්වා ඇත(බලපල්ලකො මේකාගේ බලු කම)
පසුව ඔවුන්ගේ නිවසට කඩාවැදී අත් පා ගැටගසා ඝාතනය කොට ඇත.
1988දි ඔහු අතුරුදහන් වී ඇත.නමුත් 2005 දී නැවත කරලියට ආ ඔහු floppy disk එකක් මගින් තමන්ගේ පසුබෑමට හේතු මාද්‍ය වෙත නිකුත් කර ඇත
මේ ඔස්සේ ඔහුව ලුහුබැද ගිය පොලිසියට ඔහුව අත්තදන්ගුවට ගැනීමට හැකි විය අතර මිනීමැරුම් 10ක් සදහා සිර දඩුවම් නියම විය.
ඔහුගේ සිර දඩුවම් අවසන් වන දිනය ලෙස සදහන් වී ඇත්තේ 2180 වේ පෙබරවාරි 26.
කුප්රකටව පෙනිඉසිටි මොහු BTK(Bind,Torture,Kill) යන නාමය යටතේ මිනීමැරීමක් සිදු කිරීමට පෙර
මැරීමට යන පුද්ගලයා ගැන තොරතුරු පොලිසියට දන්වා ඇත(බලපල්ලකො මේකාගේ බලු කම)
පසුව ඔවුන්ගේ නිවසට කඩාවැදී අත් පා ගැටගසා ඝාතනය කොට ඇත.
1988දි ඔහු අතුරුදහන් වී ඇත.නමුත් 2005 දී නැවත කරලියට ආ ඔහු floppy disk එකක් මගින් තමන්ගේ පසුබෑමට හේතු මාද්‍ය වෙත නිකුත් කර ඇත
මේ ඔස්සේ ඔහුව ලුහුබැද ගිය පොලිසියට ඔහුව අත්තදන්ගුවට ගැනීමට හැකි විය අතර මිනීමැරුම් 10ක් සදහා සිර දඩුවම් නියම විය.
ඔහුගේ සිර දඩුවම් අවසන් වන දිනය ලෙස සදහන් වී ඇත්තේ 2180 වේ පෙබරවාරි 26.
19 Donald Henry Gaskins
1969 දී ඝාතන පටන් ගත මොහු දකුණු ඇමරිකාවේ මුහුදුබඩ මාර්ග අසල සිටින්නන් තමන්ගේ වාහනයට නංවා ගන්න මොහු ඔවුන් විවිද වැඩ හිංසා පමුනවා සිරුරු විකුර්ති කොට .(මුත් නිකන් Hannibal වගේ dial එකක්).ඝාතනය කර ඇත.ඝාතන 80ට 90ත් අතර ප්‍රමාණයක් මොහු සිදු කොට ඇත.1975දි මොහුව අත්තදන්ගුවට ගෙන ඇති අතර.ඝාතන සියල්ල ඔහු විසින්ම පාපොච්චාරණය කර ඇත.මොහුව තීන්දුවකින් තොරව සිරගත කර ඇති අතර.අධි ආරක්ෂිත සිරගෙය තුලදීද තම සිරකුටි සගයාව ඝාතනය කර ඇත.තම සිරකුටි සගයා ඝාතනය කල එකම මිනීමරුවා වන්නේද මොහුයි.
18 Peter Manuel
ඇමරිකාවේ ඉපදුනු ස්කොට්ලන්ත ජාතිකයෙකු වන මොහු 1956 හා 1958 කාලයන් අතරදී දකුණු ස්කොට්ලන්තයේ පෙදෙස් වල ඝාතන 9ක් සිදුකොට ඇත.නමුත් මොහුව ඝාතන 18ක් සදහා සැක කරයි.ඔහුගේ අන්තිම ඝාතනය සිදුකරන තෙක්ම පොලිසියට ඔහුව වැරදිකරු ලෙස ඔප්පු කර ගැනීමට නොහැකි විය.
ඔහුව 1958දි ග්ලාස්ගොව් වල බර්ලිනියි භාන්දනගාරයේදී එල්ලා මරා දමන ලදී.ස්කොට්ලන්තයේදී එල්ලා මරා දමන ලද අවසන් සිරකරු වන්නේද මොහුයි
ඔහුව 1958දි ග්ලාස්ගොව් වල බර්ලිනියි භාන්දනගාරයේදී එල්ලා මරා දමන ලදී.ස්කොට්ලන්තයේදී එල්ලා මරා දමන ලද අවසන් සිරකරු වන්නේද මොහුයි
17 John George Haigh
අම්ල වල ගිල්වන ඝාතකයා ලෙසද මොහුව හදුන්වයි.1940 ගණන් වලදී සිටි ඉංග්‍රීසි ජාතික ඝාතකයෙකි.ඝාතන 6කට සැක කරන මොහු ඝාතන 9ක වගකීම බාරගෙන ඇත(මොනා උනත් ඇත්තම කියල පොර).වියාජ නිලධාරියෙකු ලෙස පෙනීසිටින මොහු ධනවත් තනිකඩයන් ඉලක්ක කරගෙන ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස පෙනිසිට අල්ල ගෙන ඇත.ඝාතනය සිදු කිරීමට පුද්ගලයින් ගබඩාවකට ගෙන්වාගෙන වෙඩි තබා පසුව සිරුර සල්පියුරික් අම්ලයේ දියකර ඇත.පසුව ලියකියවිලි සකසා ඝාතනය කල තැනැත්තාගේ දේපල වලට උරුමකම් කියයි.ඉතිරි ඌ මිනිස් අවයව ඔස්සේ පරීක්ෂණ කල පොලිසිය ඔහුව අල්ලා ගෙන ඇති අතර 1949දි වන්ඩ්ස්වොර්ත් වලදී එල්ලා මරාදමන ලදී.
16 Fred & Rose West
1967 හා 1987 කාල අතර ෆ්‍රෙඩ් සහ ඔහුගේ බිරිද රෝස් ගැහැණු දරුවන් සහ කාන්තාවන් 11ස් දෙනෙක් දුෂණය කර වදහිංස පමුනවා ඝාතනය කර ඇත.මොවුන් මෙමෙ ඝාතන සිදුකොට ඇත්තේ තමන්ගේ 25 ක්‍රොම්වෙල් නිවසේදීය.1994 දී සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිසිය ඔවුන්ගේ නිවසින් මිනිස් ඇටකටු සොයාගෙන ඇත.1995දි රෝස් ව අත්තදන්ගුවට ගත අතර ඝාතන 10ක් සදහා වරදකරු විය.1996 දී ඔවුන්ගේ නිවාසය විනාශ කර දමන ලදී
15 Arthur Shawcross
ජෙනේසී ගග අසල මිනිමරුවා ලෙසද හදුන්වන මොහු තම ප්‍රථම ඝාතනය 1972 දී සිදුකළේය.අවු 10ක් වයසෙති පිරිමි දරුවෙක් වටෙර්ටවුන් අසල වනාන්තරයකට රැගෙනගොස් අපචාරයට ලක් කොට ඝාතනය කර ඇත.පසුව අවුරුදු 8ක් වයසැති ගැහැණු දරුවෙකු කපා කොටා ඝාතනය කර ඇත.ඉන් පසුව සිරගත කෙරුණු මොහු 1988දි නිදහස් විය.පසුව අවුරුදු 22ත් 59ත් අතර ගණිකාවන් 12ක් ඝාතනය කොට ඇත.මොහුට තම අපරාද සධහා අවුරුදු 250ක සිර ධදුවමක් නියම විය.2008 දී ඔහු තම සිර කුටිය තුලම මියගොස් ඇත.
14 Peter Sutcliffe
යෝක්ෂයර් වල විචේදකයා(ෂර්ලොක් හෝම්ස් කතා වල jack the ripper වගේ පොරක්) යන නාමයෙන් මොහුව හදුන්වයි.1981 දී ඝාතන 13කට හා ඝාතනය කිරිමත තැත් කිරීම් 7කටද වරදකරු විය.ඔහුගේ ගොදුරු උයේ බ්රද්ෆොර්ඩ් පෙදෙසේ ගණිකාවන් ය.ව්‍යාජ අංක සහිත වාහනයක් පදවන විට 1981 ජවාරි වලදී අත්තදන්ගුවට පත් විය.ඔහු තමන්ගේ වැරදි පිළිගත් අතර ඇප දීමකින් සහ නැවත නඩු විභාගයකින් තොරව අද දක්වා බ්රෝඩ්මුර් අධිආරක්ෂිත මානසික රෝහලේ සිරගතව සිටියි.
13 Richard Ramirez
“රිකර්ඩෝ ලේයියා මුනොස් රමිරෙස්”(මුගේ නම බලපන්කො) යන මොහු ඇමෙරිකානු ජාතික ඝාතකයෙකු හා යක්ෂ වන්ධනාකරුවෙකු වෙයි( Satan worshipper).මුළු ලොස් ඇන්ජලිස් නගරයම 1984 සිට 1985 කාලයේ භියවද්දා ගෙන සිටි අයෙකි.රාත්‍රී කාලයේ නිවෙස් වලට කඩා වදින මොහු වෙඩි තැබීම් ,පිහියෙන් අනිම්,දුෂණය කිරීම් සහ සිරුරු විකුර්ති කිරීම් සිදු කර ඇත.අවුරුදු 9 ආසන්නයේ ගැහැණු දරුවන් සහ අවුරුදු 60ත අසන්න වියපත් යුවල් මොහුගේ ඉලක්කය විය.ඝාතන සිදු කල ස්ථාන වල Pentagram(යක්ෂ වන්ධනාවට යොදා ගන්නා සංකේතයක්) ඇද එම මොහුගේ සිරිත විය.1985 දී මරණ ධඩුවමට නියම උන මොහු.මරනධදුවම දෙන තෙක් අවුරුදු 23ක් සිර කුටියේ ගතකොට 2013නෙ ජුනි මස මියගොස් ඇත.
12 Jeffrey Dahmer
මිල්වුකි වල මිනි මස් කන්නා යන නමින් මොහුව හදුන් වයි.මොහු ඇමරිකානු ජාතික මිනිමරුවකු හා දුෂකයෙකු වන අතර 1978 සහ 1991 අතර කාල වලදී ආභාදිත දරුවන් සහ පිරිමින් 17ක් ඝාතනය කොට ඇති අතර මළ සිරුර සමගත් ලිංගික ක්‍රියාකර කම් කිරීම් සහ මළ සිරුරේ කොටස ආහාරයට ගත බවද සදහන් වේ.තම නිවසේදීම මොහු මළ සිරුරු කොටස් අවශ්‍ය ලෙස සකස් කරගෙන ඇත.(මු නම් Hannibal ම තමා).1992 දී ඝාතන 15ක් සධහා වරදකරු විය.ජීවිතාන්තය දක්වා සිරදඩුවමකට යටත් උන මොහු.ඉන් අවුරුදු 2කත පහු සෙසු සිරකරුවන්ගේ පහරදීමකට ලක් වී චොලොම්බියා වේ සිරගෙයක් තුල මියගොස් ඇත.
11 Dennis Nilsen
මොහු ඉංග්‍රීසි ජාතික සමලිංගික මිනීමරුවෙකු වන අතර 1978 සහ 1983 කාල වලදී සමලිංගික පිරිමින් 15ක් ලන්ඩන් වල පිහිටි තම නිවසේදී මරා දමා ඇත.ඔහු සිරුරු පුළුස්සා ඉතිරි වන කොටස් වැසිකිලියට දමා ඇත.වැසිකිලි වලේ තිබු මිනිස් ශරීර කොටස් මගී මොහුව අත්තඩන්ගුවට ගන්නා ලදී.මිනීමැරුම් 6කට සහ මිනීමැරීමට තැත් කිරීම් 2කට වරදකරු වන මොහු යෝක්ෂයර් හි අධිආරක්ෂිත භාන්ධනා ගාරයක සිරගතකොට ඇත.
10 Ted Bundy
20වෙනි සියවසේ වඩාත්ම ප්‍රචලිත මිනීමරුවා මොහු වන අතර 1970 දී තරුණ කාන්තාවන් සහ ගැහැණු දරුවන් විශාල වශයෙන් ඝාතනය කොට ඇත.ජනාකිරණ පෙදෙස් වලදී ගැහැනුන් සමග සුහද වන මොහු මිනිසුන් රහිත ස්ථානයකට ඔවුන්ව රැගෙන ගොස් දුෂණය කොට ඝාතනය කර ඇත.අවම වශයෙන් ඝාතන 12ක් සිදු කර ඇති මොහු ඔහුගේ නිවසේ ඝාතනය කල අයගෙන් සමහරකගේ හිසවල්ද තබාගෙන් ඇත.2වරක් සිරගෙයින් පන ගොස් ඇති මොහු තවත් මිනි මැරුම් 3ක් සිදු කොට ඇත.පසුව 1989දි මොහුව විදුලි පුටුවේ හිදව මරාදම ඇත.
9 Charles Ng සහ Leonard Lake
චීන සම්භවයක් ඇති ඇමරිකානු පුරවැසියන් වන මොවුන් ඝාතන 11ත් 25ත් අතර ප්‍රමාණයක් සිදුකොට ඇති බව සැක කරයි.මොවුන් ඝාතනයකරන ලද සිරුරු ලියෝනර්ඩ් විසින් ජලාශයකට ගෙනවිත් දමා ඇත.තම ඝාතනය සිදු කරන අයුරු සහ ඝාතනයට ප්‍රථම දුෂණය කරන අයුරු තමන් විසින්ම පටිගත කර ඇත.1985 ඔවුන් අත්තඩගුවට ගෙන ඇති අතර මෙම අවස්ථාවේ ඔවුන් කැනඩාවට පැන යාමට උත්සහ කර ඇත 1999 සිට තවමත් ඔවුන් සන් කුඑන්ටින් භාන්දනාගාරයේ සිරගතව සිටියි.
8 John Wayne Gacy
ගාසි, ලිංගික අතවර කිරීම් සහ ඝාතනය කිරීම් 33ක් සිදු කර ඇත.1972 සහ 1978 කාල වලදී කුඩා පිරිමි දරුවන් සහ පිරිමින් මොහුගේ ඉලක්ක විය.ඝාතන වලට පෙර ඔහු ගොදුර නිවසට ගෙන්වාගෙන ලේ ගලායාමට නොහෙකි පරිදි රුදිර නාල සිරකොට ඝාතන සිදුකර ඇත.මළ සිරුරු 26ක් ඔහුගේ නිවාසය යට සගවා තිබියදී හමු විය.ඝාතන 33කත වරදකරු උන මොහු 1944 මයි 10දි අවුරුදු 14ක සිරදඩුවමකට පහු විෂක් එන්නත් කොට මරා දමන ලදී
7 Andrei Chikatilo
අන්දරෙයි,සෝවියට් දේශයේ මිනිමරුවකු වන අතර 1978 සහ 1990 කාල වලදී ඔහු ලිංගික අතවරකිරීම් ,ඝාතනයන් සහ සිරුරු විකුර්ති කිරීම් 52කට සැක කරයි.මොහුගේ ඉලක්ක වී ඇත්තේ ගැහැණු දරුවන් සහ ගැහැනුන්ය.1992 දී මිනීමැරුම් 56ක් සහ මිනීමැරීමට තැත් කිරීම් 53ක් පිළිගත් මොහු 1994දි වෙඩි තබා ඝාතනය කොට ඇත.පවුලේ අය විසින් ඔහුව ඝාතනය කිරීමට අවසර ඉල්ලා ඇතත් එයට අවසර ලැබී නොමැත(අන්න මනුස්සයෝ පවුලේ එකෙක් උනත් කමක් නැ වැරදිනම් මරල දැම්මා).
6 Tommy Lynn Sells
මොහු අවම වශයෙන් ඝාතන 70ක් සිදු කොට ඇත.1985 සහ 1999 කාල වලදී මෙමෙ ඝාතන සිදු කොට ඇත.අවුරුදු 13ක් වන ගැහැණු දරුවකුට 16ය වතාවක් පිහියෙන් ඇන ඇත.මොහු ටෙක්ස්සාස් වල ධරුනුතම ඝාතකයා ලෙස හැදින්වේ.අවුරුදු 10ක් වයසැති ගැහැණු දරුවකුගේ කාමරය තුලට කඩා වැඩි පිහියෙන් ඇන ඇති අතර නමුත් ඇය අසල්වාසීන්ට මෙය දන්වා ඇත.ඇගේ තොරතුරු අනුව අත්තඩන්ගුවට ගෙන ඇති මොහු අද දක්වා මරණ දඩුවම දෙන තෙක් ලිවින්ග්ස්ටෝන් වල සිර කොට ඇත.
5 Gary Ridgway
මොහු 2001 වසරේදී ඝාතන 4ක් සදහා සිර භාරයට ගෙන ඇති අතර නමු මොහු කානතා ඝාතන 70වකට අධික ප්‍රමාණයක වගකීම භාරගෙන ඇත.1980 සහ 1990 කාල වලදී ඔහු මෙමෙ ඝාතන සිදුකර ඇත.වරද පිළිගනිම සහ මළ සිරුරු ඇති ස්ථාන පෙන්වීම නිසා මොහු මරණ ධදුවමින් නිදහස් උන නමුත් ඝාතන 49ක් සදහා ජීවිතාන්තය දක්වා සිරගත කෙරිණි.
4 Pedro Rodrigues Filho
රෝද්රිගස් බ්‍රසීල ජාතික ඝාතකයකු වන අතර 1973දි අත්තඩන්ගුවට ගෙන ඇත.පසුව ඔහු 2003දි ඝාතන 71 පිළිගෙන ඇති අතර වසර 128කත සිරගත කෙරිණි.අවුරුදු 14දි තමන්ගේ පෙම්වතිය මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඝාතනය කල නිසා ඔවුන්ගෙන් පලි ගැනීමට ඔවුන් ඝාතනය කිරීමට පටන් ගත් මොහු අවුරුදු 18ත වන විට ඝාතන 10ක් සිදුකොට ඇත.මොහු තමගේ ඝාතන වලට සහයෝගය දුන් පියාත් අවසානයේදී ඝාතනය කොට ඇත.සිර ගතව සිටි කාලය තුලදී අවම වශයෙන් සිරකරුවන් 47ක් ඝාතනය කොට ඇත.මුලින් වසර 30කත සිරගත කෙරුණු මොහු පසුව අවුරුදු 400ක් දක්වා ධඩුවම දීර්ග විය.(මු නම් පව් කියලත් හිතෙනවා බන්)
3 Daniel Camargo Barbosa
මොහු කොලොම්බියානු ඝාතකයකු වන අතර තරුණ ගැහැණු දරුවන් 150කත අධික ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරේ.1970 සහ 1980 කාල වලදී කොලොම්බියාවේ සහ ඉක්වදෝරයේ මෙම ඝාතන සිදු කර ඇත.කොලොම්බියා සිර ගෙයින් පැන ගිය පසු ඝාතන 71 කල බව ඔහු පිළිගෙන ඇත.ඔහු සිරුරු වලදමා ඇති ඉස්ඨාන ලෙස පෙන්වා ඇති තැන් වල තවමත් කිඉසිම සිරුරක් සොයාගෙන නැත.ගැහැණු දරුවන් දුෂණයෙන් පසුව ඔවුන්ගේ සිරුරු විවුර්ත කර ඇත. 1989දි ඉක්වදෝරයේ ලොකුම ධඩුවම වන අවුරුදු 16ක සිරධදුවමට මොහු යටත් විය .නමුත් 1994 නොවැම්බර් මස සිර කදවුර තුලදීම තමන් ඝාතනය කල ගැහැණු දරුවකුගේ නෑයෙකු විසින් ඔහුව ඝාතනය කරන ලදී.
2 Dr Harold Shipman
මොහු ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වන අතර ඉතිහාසයේ වාර්තා උන ධරුනුම ඝාතකයා වෙති.ඝාතන 250කට වරදකරු වී ඇත.ඔහු තමන් වෙන එන ලේද්දුන් හට විවිද මත ද්‍රව්‍ය සහ මොර්පින් එන්නත් කර ඇති අතර පසුව ඝාතනය කොට ඇත.2004 ජනවාරි මස වෙක්ෆිල්ඩ් සිරගෙය තුලම තමන් විසින්ම සියදිවි හානි කරගෙන් ඇත.
1 Pedro Alonso Lopez
මොහු කොලොබියානු ජාතික මිනිමරුවකු වන අතර ගැහැණු දරුවන් 300කත අදික ප්‍රමාණයක් ඝාතනය කර ඇත.දකුණු ඇමෙරිකාවේ පේරු වල ගැහැනුන් මෙලෙස ඝාතනය කර ඇත.මැරීමට පෙර ගැහැනුන් හිස් ගොඩනැගිලි වෙත ගෙන්වාගෙන දරුණු ලෙස දුෂණය කර ඝාතනය කර ඇත.මෙලෙස අසාර්ථක ඝාතන අවස්ථාවකදී මොහු කොටු කරගෙන ඇත.සමුහ මිනිවලක් තුලින් ඔහු ඝාතනය කල සිරුරු 53ක් සොයාගෙන ඇත.1980 දී සිරගත කෙරුණු මොහු අවුරුදු 18ක් ඉක්වදෝරයේ සිරගත් කොට කොලොම්බියාව වෙත ගෙන එන ලදී.පසුව 2002 දී නිදහස් කොට ඇත.(මොන මගුලක්ද යකෝ මේ?මම දන්නෙත් නෑ තිබුනේ නම් මේකව නිදහස් කර කියල තමා)
උපුටා ගැනීම-අන්තර්ජාලය ඇසුරෙනි
Last edited:



TFS Rep added