20 සම්මතයයි විපක්ෂය හාන්සියි 🤣🤣🦃

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනි ෂිංගල තමයි .. ඇයි අවුල්ද ?
    දැන් හරි සිහල ආණ්ඩුවක් කියන එක විපක්ශෙ ගොන් බඩු කතා කරන එකම ලොකු දෙයක් ලොල්..

    බදුර්දීනයි ,හkiමගෙයි ලොවාගෙන ඉදපල්ල තොපිට දෙන්නම් සිoහල චන්ද බලාගෙන ඉදපියවු..
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Bolaw yakkaine
    Mata danwath kiyapalla 20 weni sanshodanayen mokakda wenne kiyala
    Dan methana randu wena hama ekama dannawada oke thiyena dewal gana 100%?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,434
    166,831
    113
    එකමත් එක රටක
    දැන් හරි සිහල ආණ්ඩුවක් කියන එක විපක්ශෙ ගොන් බඩු කතා කරන එකම ලොකු දෙයක් ලොල්..

    බදුර්දීනයි ,හkiමගෙයි ලොවාගෙන ඉදපල්ල තොපිට දෙන්නම් සිoහල චන්ද බලාගෙන ඉදපියවු..
    මම කියපුවා නෙවෙයි ඉතින් . මෙයාල කියන්නේ. ලොල්

    • Haha
    Reactions: Hamu mahaththaya1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    යේක අපිල රෑට රූට ලොකුමාතියට බුරියානි ගොඩාක් තමයි යවනවා. එන්ට කන්ට මන්දිරේ පැත්තෙ අද රූට. ඔන්න බදුරිඩීන් ස ලොකු ස්ට පොරොන්දු වෙච්ච් විදිහට තමා අපි යේස් යූස් ගාල තුනෙන් දෙක එලියට පැන්නුවෙ. බදුරු ස් එක නෝ එක තමා කීවා අපිල යෙස් හතක් තමා දාලා යෙස් හයක් හදල ලොකු ස ට තුනෙන් දෙක අපිල තමා පෙන්නුවා. යේකට අපිට ඉල්ලිම් තමා ඕනා. ශ් ශ් සද්ද කරන්න යෙපා අපිල අපේ එවුන් රැවැට්ටුවෙ නෑ දැකුනෙ ඇට නවයට තමා අපි ඇරියා
    රචනා ලිය ලිය ඉන්න අවසර්යි රචනා ටොයියෝ 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යේක අපිල රෑට රූට ලොකුමාතියට බුරියානි ගොඩාක් තමයි යවනවා. එන්ට කන්ට මන්දිරේ පැත්තෙ අද රූට.

    ඔන්න බදුරිඩීන් ස ලොකු ස්ට පොරොන්දු වෙච්ච් විදිහට තමා අපි යේස් යූස් ගාල තුනෙන් දෙක එලියට පැන්නුවෙ.

    බදුරු ස නෝ එක තමා කීවා අපිල යෙස් හතක් තමා දාලා යෙස් හයක් හදල ලොකු ස ට තුනෙන් දෙක අපිල තමා පෙන්නුවා. යේකට අපිට ඉල්ලිම් තමා ඕනා. ශ් ශ් සද්ද කරන්න යෙපා අපිල අපේ එවුන් රැවැට්ටුවෙ නෑ දැකුනෙ ඇට නවයට තමා අපි ඇරියා

    මහින්ද යටින් ගහන්ව කිව්ව ගේම මේකද.???? 🙈🙉🙈🙉
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,845
    113
    යේක අපිල රෑට රූට ලොකුමාතියට බුරියානි ගොඩාක් තමයි යවනවා. එන්ට කන්ට මන්දිරේ පැත්තෙ අද රූට.

    ඔන්න බදුරිඩීන් ස ලොකු ස්ට පොරොන්දු වෙච්ච් විදිහට තමා අපි යේස් යූස් ගාල තුනෙන් දෙක එලියට පැන්නුවෙ.

    බදුරු ස නෝ එක තමා කීවා අපිල යෙස් හතක් තමා දාලා යෙස් හයක් හදල ලොකු ස ට තුනෙන් දෙක අපිල තමා පෙන්නුවා. යේකට අපිට ඉල්ලිම් තමා ඕනා. ශ් ශ් සද්ද කරන්න යෙපා අපිල අපේ එවුන් රැවැට්ටුවෙ නෑ දැකුනෙ ඇට නවයට තමා අපි ඇරියා
    ruchira oya :rofl: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියපුවා නෙවෙයි ඉතින් . මෙයාල කියන්නේ. ලොල්

    ඈ බොල පොන්&යො තොට එකම දාන එක එපා වෙලා නැද්ද මට නම් නම් ඕකට තොට බැනලම එපා වෙලා තියෙන්නෙ :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,434
    166,831
    113
    එකමත් එක රටක
    ඈ බොල පොන්&යො තොට එකම දාන එක එපා වෙලා නැද්ද මට නම් නම් ඕකට තොට බැනලම එපා වෙලා තියෙන්නෙ :lol: :lol: :lol: :lol:
    එකම දාන්නේ පොන්නයෝ ඒ එකේ ඔක්කොම තියනවා. උබට ඒක බලද්දී ලැජ්ජයි නේ?? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනේ අපි තනි සින්හල බෞද්ද ආන්ඩුවක් ගෙනාවේ.. ලොල්
    ගෙනාව තමයි ඇයි නැ කියන්ඩද,උබල්ට තම්බි ලොකු උනාට අපිට එහෙම නැ පොන්ස් අපි අපේ ගේම දෙනව ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකම දාන්නේ පොන්නයෝ ඒ එකේ ඔක්කොම තියනවා. උබට ඒක බලද්දී ලැජ්ජයි නේ?? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මම කොහොමත් එකම බලන්නෙ නෑ පොන්ස්, උබ හිතාගෙන ඉන්නව නම් උබට වගේම අනිත් උන්ටත් පිස්සු කියල ඒක ලොකු වැරදීමක් :lol::lol::lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,434
    166,831
    113
    එකමත් එක රටක
    මම කොහොමත් එකම බලන්නෙ නෑ පොන්ස්, උබ හිතාගෙන ඉන්නව නම් උබට වගේම අනිත් උන්ටත් පිස්සු කියල ඒක ලොකු වැරදීමක් :lol::lol::lol::lol::lol:
    උබත් එකම මගුල නේ මේකේ කියවන්නේ. හැමදාම මේකේ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව හැම එකාගෙනම අහගන්නවා. :lol: :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    ගෙනාව තමයි ඇයි නැ කියන්ඩද,උබල්ට තම්බි ලොකු උනාට අපිට එහෙම නැ පොන්ස් අපි අපේ ගේම දෙනව ..

    හා.. ගේම දෙනවා අසරන බයියන්ට.. සින්හල බෞද්ද ආන්ඩුව (TM)