20 සම්මතයයි විපක්ෂය හාන්සියි 🤣🤣🦃

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොයියන්ට මේ ටිකේ ෆුල් අපල විමල් ආණ්ඩුව පෙරලකන් බලන් උන්න කෝ උනේ නෑනෙ අප්ප ලොල්
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    ජාතිවාදය ජනතාව ගොනාට අන්දවා පාලකයා රජාට අන්දවයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් අප්ප විපක්ශෙ ඉල්ලගට මනූශයයි , හේශ බබයි,වඩිවේලුයි එනවලු, දැන් බුරයි ඉතින්..ලොල්
     
    • Like
    Reactions: 2osama

    gama22

    Well-known member
  • hakeem, badurdeen dan deshapremi jana kotasak . Vilpathuwe gashitonawalu mahansiwela. Dan 20 samathi. Vipakshe hansi karuna karala gedara hitu. Corona samaja gathawela nehalu. Thope siyal ,achilata adare nam. Dan ape janadi pathi thuma kaduwa aran inna 20 n passe.:dull::dull:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    හැම ද‍ේශපාලුවාම බලයට පත්වනතුරු වටිනා සිංහල බ‍ෞද්ධ චන්ද නැවතත් න‍ොසලකා ඇත.... තව වසර 5ක අවසානය‍ෙත් සිංහල බ‍ෞද්ධ අපි තව එක‍ෙකුට රැවට‍ෙමු ... අම්මාග‍ේ ර‍ෙද්ද‍ේ ද‍ේශප‍්‍රේමය ....

    හා හා රැවටෙමු රැවටෙමු. 😂

    අවුලක් ගන්න එපා. කලිං කිව්වේ තනි සිංහල ආන්ඩුවක් සුළු ජාතීන්ගේ සහයක මේ ආණ්ඩුවට නැහැ කියලා තම්බ්බි සෙට් එක සජිත් ට මුක්කු ගහන කොට ඔවා පෙනුනේ නැති ඒකනේ කෙස් එක. 🤣🤣🤣🤣

    ඒකනෙ කේස් එක. තනි ශිංහල බවුද්ද සවුදියෙ සහය විතරයි තියෙන්නෙ. 😂 😂 😂
    ------ Post added on Jul 14, 2022 at 6:01 PM
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හා හා රැවටෙමු රැවටෙමු. 😂
    හ‍ොදයි බන් පරන ඒවා උඩට ගන්න එක . නැත්නම් අරගල බයිය‍ෝ හිතාන ඉන්න‍ේ උන් වග‍ේම හැම එකාම වහල්ලු කියලා (Oct 22, 2020) . මම එදත් හිටිය‍ේ ඔය මතය‍ේම තමයි අදත් ඉන්න‍ේ.. උඹවග‍ේ 2.50 අරගල බයිය‍ෝ අමුතුව‍ෙන් රවට්ටන්න ද‍ෙයක් නෑ . දැනුත් නූල්ටික දැක්කගමන් ර‍ෙදි වියලා , ගනාට කපලා , මහලා ඔය ඇදග‍ෙන ඉන්න‍ේ ... අනුන්ග‍ේ පතර‍ොමකට , ම‍ෙසමන්ට් එකකට කියලාවත් උඹලට ප‍ේන්න‍ෙත් නෑන‍ේ ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හ‍ොදයි බන් පරන ඒවා උඩට ගන්න එක . නැත්නම් අරගල බයිය‍ෝ හිතාන ඉන්න‍ේ උන් වග‍ේම හැම එකාම වහල්ලු කියලා (Oct 22, 2020) . මම එදත් හිටිය‍ේ ඔය මතය‍ේම තමයි අදත් ඉන්න‍ේ.. උඹවග‍ේ 2.50 අරගල බයිය‍ෝ අමුතුව‍ෙන් රවට්ටන්න ද‍ෙයක් නෑ . දැනුත් නූල්ටික දැක්කගමන් ර‍ෙදි වියලා , ගනාට කපලා , මහලා ඔය ඇදග‍ෙන ඉන්න‍ේ ... අනුන්ග‍ේ පතර‍ොමකට , ම‍ෙසමන්ට් එකකට කියලාවත් උඹලට ප‍ේන්න‍ෙත් නෑන‍ේ ..
    @2osama ට ගහද්දි ඇයි මේ @neo7x බැල්ලිගෙ පුතා අඩන්නේ 😂

    Choli-Ke-Peeche.gif