20,000-30,000 අතර ෆොන් එකක් කියපල්ලකො..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    J2 eka dan 1yr wenawa. Still zero issues & no lags :), Lagadi system updates 2k awa.. dan thibunatath wadiya fast wage.
    (well, anyway its not the world's best phone ) :P

    මම ගාව තියෙන්නේ J1 ace එකක්.අරගෙන මාස දෙකක්වත් පාවිච්චි කරන්න හම්බ උනේ නෑ වැඩකරන්නේ නැතුව ගියා.අන්තිමට බෝඩ් එකයි ඩිස්ප්ලේ එකයි අලුතින් දැම්මා.හොඳ වෙලාවට වොරන්ටි තිබුනේ.නැත්නම් අපරාදේ මගේ සල්ලි.

    අපේ ඔෆිස් එකේ දෙන්නෙක් ගාවත් ෆෝන් තියෙනවා.ඒවත් ලෙඩ දෙනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Nexus 5X. ගන්නවා නම් phone.
    පාවිච්චි කරපු එකක් ඔය ගානට පුළුවන්.
    මගේ තියෙනවා. හදල තියෙන්නේ 2015 ඒ උනාට තියෙන්නේ Android 7.1.1. Samsung උන් තවම හිතල වත් නෑ 7.1.1 ගැන
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Samsung J5 2016 ganin. 2015 ganna epa wadak naa, 2016 recommend karana puluwan.

    huawei gr5 mini එකත් එක බැලුවම ඕකෙ ස්පෙක්ස් අඩුයිනෙ බන්... හැබයි ගාන වැඩී...
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    GR5 Mini eke Gorilla Glass nathi eka thamai mata nam tiyana ekama awla
    math ekak ganna hoyanawa
    Oppo A37 ekath tiyanawa oya price range ekema eke Gorilla Glass tiyanawa eth overcharging sensor ekak na kiyala review wala tiyanawa
    eka paththath hoda weddi eka paththak awl :)
    math ekak hoyanaw oya budget ekema
     
    • Like
    Reactions: AnuradhaRa