20-29 වැක්සින්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    වැක්සීන් එක තෝර තෝර බල බල හිටියොත් අනිවාර්යයෙන්ම තමන්ට හෝ තමන්ගෙ පවුලේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි
    හැමෝම නොසැලකිලිමත්ව වැඩකරන්නේ නෑ බං පරිස්සම් වෙන පවුල් තියනවා වැක්සින් ඕනත් නැති
     
    • Like
    Reactions: laklux