20 Laks පොල්ලක්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් එහෙම එකක් නැහැ.ඉස්සර එහෙම කිව්වම උසාවියෙන් හා කිව්වේ.දැන් උගේ දේපල ඔක්කොම බලල උසාවියෙන් කියනව ගෙවන්න ඕනි ගාන.දාපන් නඩුවක්.
    නඩුවක් දාන්න චෙක් ඒක ඩිපොසිට් කරන්ඩ එපැයි. අවුරුදු 2ක් ගෙදර තියන් ඉදලා දැන් මොන නඩුද ?

    Machan. randu walata yanna epa, eken thawath prashna dura diga yanawa.
    hodama me me comment eke diyata karanna.

    kamak podda podda hari salli ganna.
    ඔය එකක්වත් මේ ප්‍රශ්නෙට අදාල නැත. චෙක් ඒක ඩිපොසිට් කර නැත. THE END
    ------ Post added on Jul 14, 2021 at 8:23 AM
     
    • Like
    Reactions: shenat

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දිින නොදැම්මම ඒකත් වලංගු නැති ⁣චෙක් එකක් වෙයි නේහ්?

    ඇග්‍රීමෙන්ට් එකේ දානවා මේ අOක දරන චක්පත ලබාගන්නවා කියලා. . ඇග්‍රීමන්ට් එකේ කොන්දේසි කඩකලොත් චෙක් එකට දින යොදලා බැOකුවට දානවා. .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    මචන්ලා මගේ තාත්තා මිත්‍රයෙක් ගේ business එකකට support කරන්න 20 lacks දුන්න අවුරුදු දෙකකක කලින්.. එය මාස කීපයකින් දෙන්නම් කියල dated check එකකුත් දුන්න.. තාත්ත ඊටපස්සේ සල්ලි ඉල්ලන්න ගියාට පස්සේ දෙන්න බැරි ලයින් එකක් දීල ඒ දවස්වල.. ඒක හින්ද තාත්ත check එක deposit කරන්නේ නැතුව ඉදල මොකද return වෙයි කියල හිතල .. දැන් check එකට අවුරුදු දෙකක් විතර වෙනව expire වෙලා.. සල්ලිත් නෑ මිත්‍රයත් නෑ... lawyer කෙනෙක් ගෙන් අහල එතකොට එයා කියල නඩු කියල වැඩක් නෑ මොකද ඌ කියුවොත් මාසෙට 1000 ගානේ තමා දෙන්න පුළුවන් කියල ඒකට judge එකක වෙනවලු.. මට අද තමා සීන් එක කියුවේ මෙචර කල් හන්ගන් ඉදල.. මට තේරෙන්නේ නෑ දැන් මොනාහරි කරන්න පුළුවන් දෙයක් තියනවද කියල... ඔයාලගෙන් අදහසක් දෙන්න පුලුවන්නම් මොනාද කරන්න පුළුවන් කියල ගොඩාක් වටිනවා.. තාත්තගේ EPF ETF මුදල් තමා දීල තියෙන්නෙත්..
    wena lawyer kenekgen ahala balapan. lawyers lath eka eka katha kiyanne.
     
    • Like
    Reactions: CONCORDE777

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කව්ද බන් ඔච්චර සල්ලියක් එක පාර දෙන්නේ
    දැන් නං කරන්න තියෙන්නේ
    ලෝයර් කෙනෙක් අල්ලලා හොයල බලන එක
    ලෝයර් ලව්වා ඕන නං ලියුමක් යවන්න පුළුවන් මේ දිනයට කලින් නොගෙව්වොත් නඩු දානවා කියල
     
    • Like
    Reactions: CONCORDE777

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නඩුවක් දාන්න චෙක් ඒක ඩිපොසිට් කරන්ඩ එපැයි. අවුරුදු 2ක් ගෙදර තියන් ඉදලා දැන් මොන නඩුද ?


    ඔය එකක්වත් මේ ප්‍රශ්නෙට අදාල නැත. චෙක් ඒක ඩිපොසිට් කර නැත. THE END
    ------ Post added on Jul 14, 2021 at 8:23 AM
    ඉතින් ඌ නිකම් චෙක් එකක් දුන්නේ ඇයි අත්සන් කරලා නයට සල්ලි දුන්නේ නැත්නම් එව උසාවියේ දී අහයි නේ චෙක් මාරු නොකලත් චෙක් එක දුන්න හේතුව කියන්න ඕන නේ මිනිහා අත්සන් කරලා .....
     
    • Like
    Reactions: CONCORDE777

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මන් දන්න විදියට චෙක් පතක වලන්ගු කාලය චෙක් දිනේ ඉදන් මාස 6යි. .
    ඒ මාස 6 ඇතුලත චෙක් රිටර්න් සීල් එක ගහගන්න ඕනා. . කරන්ට් එකවුන්ට් එකකට දාලා රිටර්න් නෝට් එක ගන්නත් පුලුවන්. .
    රිටර්න් සීල් කරපු චෙක් පතකට නඩු පැවරීමේ හැකියාව අවුරුදු 6ක් වෙනකන් (මේක අවුරුදු 6යි මාස 6යි වගෙත් මතකයි) තියෙනවා. .
    චෙක් පතක් කියන්නේ ගනුදෙනු කිරීමේ ආරක්ශිතම ක්‍රමය. . එහෙම කියන්නේ සිවිල් නඩුවක් වගේම අපරාද නඩුවක් දාන්නත් පුලුවන්. .
    චෙක්පතක් රිටර්න් වුනාම පැමිනිලි කරොත් ඇරෙස්ට් කරනවා. . මගේ ඉස්සරහම ASP ටීම් එකක් යැව්වා චෙක් එකක් රිටර්න් වෙච්ච එකෙක්ව කුදලන් එන්න. .
    අනිත් දේ මාසෙට 1000ක් දෙන්නම් වගේ බයිලා කියන්න බෑ නඩුවෙදි. . වත්කම් බලනවා, මාසික ආදායම බලනවා. . මාසෙකට පැමිනිල්ලට එකගවිය හැකි ගානක් නොලැබෙනවනම් අරුගේ දේපල ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනලා මුදල ලබාදෙන්න කියලා ඉල්ලන්න පුලුවන්. . එහෙම ඉල්ලලා ඔහුගේ දේපල ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන බවට දාපු නෝට්ස් ඕන තරන් මම දැකලා තියෙනවා. .

    චෙක් රිටර්න් කරලා බේරෙන්න බෑ ඒක හොදට මතක තියාගන්න. .

    ඔයාගේ ප්‍රශ්නෙදි නම් අව්ල ඔයා චෙක් එක රිටර්න් කරගෙන නෑ සීල් කරගෙන නෑ. .
    දැන් මේක වලන්ගු චෙක්පතක් නෙවෙයි. .
    මන්නම් හිතන්නෑ මේකට රුපියලක් වත් ගන්න පුලුවන් වෙයි කියලා. .
    චෙක් එකක් රිටර්න් නම් රිටර්න් සීල් එක නොගහ ඔයවගේ එක්ස්පයර් වෙච්ච සීන් එකක් නම් මන් දැකලම නෑ. . අපරාදේ නොදැනුවත්කම නිසා වෙච්ච දේ. .

    Polla thibba ekaa deshapaluwekge golayek wunoth oya process eka yawida?
     
    • Like
    Reactions: CONCORDE777

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    දැන් එහෙම එකක් නැහැ.ඉස්සර එහෙම කිව්වම උසාවියෙන් හා කිව්වේ.දැන් උගේ දේපල ඔක්කොම බලල උසාවියෙන් කියනව ගෙවන්න ඕනි ගාන.දාපන් නඩුවක්.

    උගේ ගෙවල් එහෙම මල්වානෙ ගෙදර වගේ කරන්න බැරිද දන්නෙ නෑ නේද. 🤔🤔

    නඩුවක් දාන්න චෙක් ඒක ඩිපොසිට් කරන්ඩ එපැයි. අවුරුදු 2ක් ගෙදර තියන් ඉදලා දැන් මොන නඩුද ?


    ඔය එකක්වත් මේ ප්‍රශ්නෙට අදාල නැත. චෙක් ඒක ඩිපොසිට් කර නැත. THE END
    ------ Post added on Jul 14, 2021 at 8:23 AM

    මටත් හිතෙනවා මේ කේස් එකත් එක්ක ලේසි වෙන එකක් නෑ.
    ------ Post added on Jul 15, 2021 at 7:58 PM
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    පුලුවන්නම් තව චෙක් එකක් ඉල්ලගන්න බටර් ගාල. කේක් එකක් එහෙම අරන් හම්බෙන්න යන්න 😁. එහෙම අරගන්න පුළුවන් වුනොත් ඔය කියල තියෙන විදිහට පොල්තෙල් නැතුව අරින්න.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Cheque එකක date එකක් දාලා දුන්නහම එකෙන් කියවෙන දේ මොකක්ද?
    Date නොදා දෙන්නේ මොන වගේ cheque වලටද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චෙක් එකක් දීල තියෙනව නම් අවුරුදු 6ක් පරණ වෙන්න කලින් නඩු කියන්න පුළුවන්. නඩු දාපන්. සතෙන් සතේ රුපියල රුපියල දෙන්න ගියොත් එහෙම වෙන වැඩක් නෑ නේ