20 Laks පොල්ලක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    minissu dannawa
    me me kaala wala kattiyata EPF ETF hamba wenawa kiyala
    eekata vidinnama balan inna set ekak innawa

    godak welaawata sidda wenne
    daanayak dunna kiyala hitha hadaaganna ekathamai

    puluwan nam ee gedara thiyana watina kiyana mokak hari aran enna thamai thiyenne
    wena karanna deyak ne

    ape appachchigeth retirement eka kittu wena kaale indan
    needee wena ekek (nee kamata mata aiya kenek, apita wadaa wedimal ekek)
    appachchita baappeee baappe kiyaagena aawa gedara
    Tiens, Best Life
    gini gedi dekama atawala thamai uuu giye
    appachchi api keewata ahanneth ne uu kiyanawa
    badu ganna ganna apita waasi kiyala
    anthimata mamai malli ekathu welaa
    uta hondata benala elawa gaththa
     
    • Like
    Reactions: CONCORDE777

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සල්ලි දෙනකොට ඇපයක් ගනින් ලොයාර් කෙනෙක් ගාවට ගිහින් සයින් කරලා
    මම හිතන්නේ තව ලෝයර කෙනෙක් ගෙන් අදහසක් ගත්තොත් හොදයි මොකද ? චෙක් ගනුදෙනු වලට පොලිසියේ අන්ට්‍රියක් දාම්ම ගමන් රිමාන්ඩ් කරනවා
    චෙක් ගනුදෙනු වලදී එම දිනේටම චෙක් එක බැංකුවට දාල රිටන් නෝට් එක ගන්න ඕනේ... එහෙම උනොත් විතරයි පොලිස් ඇන්ට්‍රියක් දාල ක්‍රිමිනල් කෙස් එකක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්.

    චෙක් එක එක්ස්පයර් උනාට පස්සේ ඌ කියයි දින දල තිබ්බ කාලේදී චෙක් එක බැංකුවට දැම්මනම් රියලයිස් වෙන්න තිබ්බා කියලා... දැන් සල්ලි නැහැ කියලා.... දැන් යන්න වෙන්නේ මහේස්ත්‍රාත් අදිකරණයකට.... එහෙම නඩු මාසෙට පොඩි ගානක් ගෙවන්න පුළුවන් කියල විසදෙනවා... එහෙම උනොත් උබලගේ තාත්තට ගන්න වෙන්නේ මාසෙට පොඩි ගානක්.....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    1000 ගානේ ගෙවන්න එකඟ වෙන්න judge බබෙක් නෙවෙයි. චෙක් එකකට තියෙන්නේ පිරිසිදු අයිතියක් ඒ නිසා චෙක් රිටන් කරනවා කියන්නේ criminal case. එකක්.

    එකෝ ඌට ගෙවන්න වෙනවා නැත්තම් හිරේ යන්න වෙනවා බය නැතුව නඩු දාපන්.
     
    • Like
    Reactions: CONCORDE777

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේකේ වැඩිදුර විස්තරයක් කියන්න නම් මන් එච්චර දන්නේ නෑ... හැබැයි Dated Cheque එකක් ඒ දවසටම ඩිපොසිට් කරන එක තමයි ඇගට ගුන රිටර්න් උනත් නැතත්. මන් හිතන්නේ බැන්කුවෙන් රිසිට් එකක් දෙනවා රිටර්න් උනා කියලා.. නඩු වලට ගියත් ඕක තමයි සාක්කියට ගන්නේ. නැත්තන් චෙක් එක එක්ස්පයර් උනාට පස්සේ ඒකේ නීතිමය වටිනාකම නැතුව යනවා..
    This. If your father did not deposit the check for 2 years, it has become invalid. පාඩුව විඳගෙන පාඩුවේ ඉන්න

    1000 ගානේ ගෙවන්න එකඟ වෙන්න judge බබෙක් නෙවෙයි. චෙක් එකකට තියෙන්නේ පිරිසිදු අයිතියක් ඒ නිසා චෙක් රිටන් කරනවා කියන්නේ criminal case. එකක්.

    එකෝ ඌට ගෙවන්න වෙනවා නැත්තම් හිරේ යන්න වෙනවා බය නැතුව නඩු දාපන්.
    චෙක් එක රිටර්න් වෙන්න, චෙක් එක ඩිපොසිට් කරන්න එපැයි. අවුරුදු 2ක් වෙනකන් ලග තියාගෙන ඉදලා නේද?
    ------ Post added on Jul 13, 2021 at 4:45 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ලක්ශ 5කට වැඩිනම් ක්‍රිමිනල් කේස් එකක් වගේ දාන්න පුලුවන් නේද? ටික ටික ගෙවන්නත් ඌට වත්කම් නැ කියලා ඔප්පු කරන්න ඕනේ නේද? මොනවා හරි තියෙනවනම් ඒවා විකුනලා ගෙවන්න කියනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    This. If your father did not deposit the check for 2 years, it has become invalid. පාඩුව විඳගෙන පාඩුවේ ඉන්න

    චෙක් එක රිටර්න් වෙන්න, චෙක් එක ඩිපොසිට් කරන්න එපැයි. අවුරුදු 2ක් වෙනකන් ලග තියාගෙන ඉදලා නේද?
    ------ Post added on Jul 13, 2021 at 4:45 PM
    stale cheque එකක් උනත් නිකන්ම invalid වෙන්නේ නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    This. If your father did not deposit the check for 2 years, it has become invalid. පාඩුව විඳගෙන පාඩුවේ ඉන්න
    Exactly... if it is not deposited before expire, even it is returned or not, the value of the cheque will be zero. it will be just a paper.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් දන්න විදියට චෙක් පතක වලන්ගු කාලය චෙක් දිනේ ඉදන් මාස 6යි. .
    ඒ මාස 6 ඇතුලත චෙක් රිටර්න් සීල් එක ගහගන්න ඕනා. . කරන්ට් එකවුන්ට් එකකට දාලා රිටර්න් නෝට් එක ගන්නත් පුලුවන්. .
    රිටර්න් සීල් කරපු චෙක් පතකට නඩු පැවරීමේ හැකියාව අවුරුදු 6ක් වෙනකන් (මේක අවුරුදු 6යි මාස 6යි වගෙත් මතකයි) තියෙනවා. .
    චෙක් පතක් කියන්නේ ගනුදෙනු කිරීමේ ආරක්ශිතම ක්‍රමය. . එහෙම කියන්නේ සිවිල් නඩුවක් වගේම අපරාද නඩුවක් දාන්නත් පුලුවන්. .
    චෙක්පතක් රිටර්න් වුනාම පැමිනිලි කරොත් ඇරෙස්ට් කරනවා. . මගේ ඉස්සරහම ASP ටීම් එකක් යැව්වා චෙක් එකක් රිටර්න් වෙච්ච එකෙක්ව කුදලන් එන්න. .
    අනිත් දේ මාසෙට 1000ක් දෙන්නම් වගේ බයිලා කියන්න බෑ නඩුවෙදි. . වත්කම් බලනවා, මාසික ආදායම බලනවා. . මාසෙකට පැමිනිල්ලට එකගවිය හැකි ගානක් නොලැබෙනවනම් අරුගේ දේපල ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනලා මුදල ලබාදෙන්න කියලා ඉල්ලන්න පුලුවන්. . එහෙම ඉල්ලලා ඔහුගේ දේපල ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන බවට දාපු නෝට්ස් ඕන තරන් මම දැකලා තියෙනවා. .

    චෙක් රිටර්න් කරලා බේරෙන්න බෑ ඒක හොදට මතක තියාගන්න. .

    ඔයාගේ ප්‍රශ්නෙදි නම් අව්ල ඔයා චෙක් එක රිටර්න් කරගෙන නෑ සීල් කරගෙන නෑ. .
    දැන් මේක වලන්ගු චෙක්පතක් නෙවෙයි. .
    මන්නම් හිතන්නෑ මේකට රුපියලක් වත් ගන්න පුලුවන් වෙයි කියලා. .
    චෙක් එකක් රිටර්න් නම් රිටර්න් සීල් එක නොගහ ඔයවගේ එක්ස්පයර් වෙච්ච සීන් එකක් නම් මන් දැකලම නෑ. . අපරාදේ නොදැනුවත්කම නිසා වෙච්ච දේ. .
     
    ඔය තියෙන්නේ හෙන ගහන්න වගේ තේරුම් කරලා... :yes: :yes: ලන්කාවේ ගොඩාක් අයට ඔය තේරුම අඩුයි. ඒකයි වෙලා තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ චෙක් එකක් ලියලා මාරු කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒකේ තියෙන නීතිමය පැත්ත දන්නවා හරි අඩුයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය තියෙන්නේ හෙන ගහන්න වගේ තේරුම් කරලා... :yes: :yes: ලන්කාවේ ගොඩාක් අයට ඔය තේරුම අඩුයි. ඒකයි වෙලා තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ චෙක් එකක් ලියලා මාරු කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒකේ තියෙන නීතිමය පැත්ත දන්නවා හරි අඩුයි.

    නයක් වගේ දෙනවනම් ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ගහලා දින නොදැමු චෙක් පතක් ගන්න එක තමයි හොදම විදිය. .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නයක් වගේ දෙනවනම් ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ගහලා දින නොදැමු චෙක් පතක් ගන්න එක තමයි හොදම විදිය. .
    දිින නොදැම්මම ඒකත් වලංගු නැති ⁣චෙක් එකක් වෙයි නේහ්?
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    දැන් එහෙම එකක් නැහැ.ඉස්සර එහෙම කිව්වම උසාවියෙන් හා කිව්වේ.දැන් උගේ දේපල ඔක්කොම බලල උසාවියෙන් කියනව ගෙවන්න ඕනි ගාන.දාපන් නඩුවක්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉස්සර කඩවල ගහලා තියනවා නයට දීමෙන් මුදලත් මිතුරත් දෙකම අහිමිවේ කියලා.
    අනුකම්පාව භූමිකම්පාව බවට පත්වේ.
    තන්හාව නිසා දුකට පත්වේ
    නෑදෑ සහෝදර, හිතමිත්‍රාදී, බොක්ක ආදී කියාගන්නා අයගේ සැබෑ ස්වරූපය ගනුදෙනු වලින් පසු හොදහැටි දැකනගැනීමට හැකිවනු ඇත.
    සතුටින් සැහැල්ලුවෙන් සැනසීමෙන් සිටීමට නම් ලඟ පිකප් නොවී

    දුරදිග බලා කටයුතු කිරීමට සිදුවේ. :-)
     
    • Like
    Reactions: CONCORDE777

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.
    කෙසේ නමුත් අවංක ගණුදෙනු කරුවන් හා සමාන ව්‍යාජ ගණුදෙනු කරුවන් සමාජයේ සිටින බව හැඟෙන්නේ අධිකරණයක් ඉදිරියේ ඇති මුදල් නොගෙවීම් වලට අදාලව ඇති විශාල ප්‍රමාණයක් නඩු දෙස බැලීමෙනි.
    කෙසේ නමුත් ගණුදෙනු කිරීමේදී චෙක් පතක් ආශ්‍රයෙන් එකී ගනුදෙනුව කිරීම ඉතා ආරක්ෂාකරි ක්‍රමයක් ලෙස හැඳින්විය හැක.එයට හේතුව චෙක් පතකට මුදල් නොගෙවූ අවස්ථාවක සිවිල් සහ අපරාධ නඩු ක්‍රමයන් දෙකම හරහා නඩු පවරා ණය මුදල අයකරගැනීමට ඇති හැකියාවයි.
    පොරොන්දු නෝට්ටු මත එසේත් නොමැතිනම් සමාජයේ බහුලව මුදල් ණයට දීමේදී භාවිතා වන අත්කුවිතාන්ස හෝ ගිවිසුම් මත මුදල් ණයට ලබා දීමේදී අපරාධ නීතිය එකී මුදල් නොගෙවූ තැනැත්තාට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි අතර දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමෙන් පමණක් යම් කිසි සහනයක් ලබාගත හැක.නමුත් සිවිල් නඩුවක් පවරා මුදල් අයවිය යුතු බවට තීන්දුවක් ලබාගත්තද පැහැර හැර ඇති පුදගලයාගෙන් එකී මුදල අයකරගැනීමට ප්‍රමාණවත් දේපලක් නොමැතිනම් බන්ධනාගාර ගතකිරීමක් කළ නොහැකි නිසා එකී මුදල අයකරගැනීමේ ක්‍රමයක් නොමැත.අපරාධ නඩුවක් පවරා වරදකරු වුවහොත් බන්ධනාගර ගතකිරීමේ අධිකරණ බලය අපරාධ අධිකරණයට ඇති නිසා දණ්ඩනයට බියවී සියයට අනුඅටකම පුදගලයන් එකී මුදල ප්‍රමාණය ගෙවීමට පෙළඹේ.
    මේ නිසා තමන්ට ලැබුණ චෙක් පතට මුදල් ලබාගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමේදී බැංකුව එකී ගිණුම් හිමියාගේ ගිණුමේ මුදල් නොමැති බවට හෝ වෙනත් හේතුවක් මත මුදල් ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ කළහොත් වහාම චෙක් පත ලබාදුන් පුද්ගලයාගෙන් ඒ බව විමසිය යුතුවේ.කිසියම් හෙයකින් මුදල් ගෙවීම ප්‍රතිෂේප කරන්නේ නම් අදාල චෙක්පත බැංකුව වෙත නැවත ඉදිරිපත් කර චෙක් පතට මුදල් ගෙවීමට නොහැකි හේතුව බැංකු නිලධාරියාලවා සටහන් කරවා ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පළමු අවශ්‍යතාවයයි.බැංකු විසින් චෙක්පත බැංකුවට ඉදිරිපත් කර අවස්ථාවක කට වචනයෙන් මුදල් ගෙවීමට නොහැකි බවට වන ප්‍රකාශය ප්‍රමාණවත් නොමැත.
    ඉන් පසුව එකී නොගෙවූ චෙක් පත සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීම කලයුතුවේ.චෙක් පතේ මුහුණත ඇති වටිනාකම් අනුව ඉහල වටිනකමක් දරන්නේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කළ යුතුය.ඉන් පසුව පොලිසිය විසින් පාර්ශවයන් ගෙන්වා අපරාධ නඩුවක් එකී මුදල් නොගෙවූ පුද්ගලයට එරෙහිව වංචාව සහ සාපරාධි විශ්වාසය කඩකිරීම යන අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම කරයි.අපරාධ නඩුවකදී මුදල් ලැබීමක් අපේක්ෂා කළනොහැකි අතර මුදල් අයකරගැනීමට සිවිල් නඩුවක් දිසා අධිකරණයේ පැවරිය යුතුය.නමුත් ලංකාවේ මෙවැනි බොහෝ නඩු මහේස්ත්‍රාත් අධිකරනයේම වාරික වශයෙන් මුදල් ගෙ‍වා දෙපාර්ශවයන් සමාදනවීමේ ප්‍රවනතාවයක් ඇත.
    දිසා අධිකරණයේ මෙවැනි චෙක්පත් සම්බන්ධයෙන් කෙටි ක්‍රමයකින් නඩුව විභාග කළහැකි ආකාරයට පැවරිය හැක.
    වර්තමානයේ මෙවැනි ණය අයකරගැනීමේ කාර්ය පහසු කිරීම සඳහා 1990 අංක 2 දරණ ණය ආපසු අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත පනවා ඇති අතර මෙම පනත යටතේ වානිජ්‍ය බැංකු සහ එකී පනත් 30 වන වගන්තිය යටතේ දක්වා ඇති මුල්‍ය ආයතනවල මෙම පනත යටතේ සිවිල් නඩු පැවරීමේ අයතිය ලබා දී ඇති අතර එවැනි නඩුවක් ඉතා ඉකමනින් අවසන් කළ හැක.
    කෙසේ නමුත ඉහත කී ණය ආපසු අයකරගැනීමේ පනත යටතේ අපරාධ නඩුවක් ඉහත කි ආයතනවල පමණක් නොව ඕනෑම පුදගලයෙකුට පැවරීමට අයිතිය ඇති බව ඉහල අධිකරණය තීරණය කොට ඇත.

    Machan. randu walata yanna epa, eken thawath prashna dura diga yanawa.
    hodama me me comment eke diyata karanna.

    kamak podda podda hari salli ganna.
     
    • Like
    Reactions: CONCORDE777