20 Laks පොල්ලක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    baya karapan kariyawa dethun denek ekka ghin
    uge lamainta paredi minissu issaraha benapan horu kiyala
    ආ... මේ ඉන්නේ හොරු අල්ලන්න ඇවිත් අඬන එක්කෙනා.🤣🤣 උඹේ අම්මා එක්කරං ගිහිල්ලා රෙද්ද උස්සලා පෙන්නලා බයකරලා දියං. 🤣🤣 දවසින් සල්ලි ගෙවයි🤣🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආ... මේ ඉන්නේ හොරු අල්ලන්න ඇවිත් අඬන එක්කෙනා.🤣🤣 උඹේ අම්මා එක්කරං ගිහිල්ලා රෙද්ද උස්සලා පෙන්නලා බයකරලා දියං. 🤣🤣 දවසින් සල්ලි ගෙවයි🤣🤣🤣
    Incest balanawada thaama
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මගේ තාත්තා මිත්‍රයෙක් ගේ business එකකට support කරන්න 20 lacks දුන්න අවුරුදු දෙකකක කලින්.. එය මාස කීපයකින් දෙන්නම් කියල dated check එකකුත් දුන්න.. තාත්ත ඊටපස්සේ සල්ලි ඉල්ලන්න ගියාට පස්සේ දෙන්න බැරි ලයින් එකක් දීල ඒ දවස්වල.. ඒක හින්ද තාත්ත check එක deposit කරන්නේ නැතුව ඉදල මොකද return වෙයි කියල හිතල .. දැන් check එකට අවුරුදු දෙකක් විතර වෙනව expire වෙලා.. සල්ලිත් නෑ මිත්‍රයත් නෑ... lawyer කෙනෙක් ගෙන් අහල එතකොට එයා කියල නඩු කියල වැඩක් නෑ මොකද ඌ කියුවොත් මාසෙට 1000 ගානේ තමා දෙන්න පුළුවන් කියල ඒකට judge එකක වෙනවලු.. මට අද තමා සීන් එක කියුවේ මෙචර කල් හන්ගන් ඉදල.. මට තේරෙන්නේ නෑ දැන් මොනාහරි කරන්න පුළුවන් දෙයක් තියනවද කියල... ඔයාලගෙන් අදහසක් දෙන්න පුලුවන්නම් මොනාද කරන්න පුළුවන් කියල ගොඩාක් වටිනවා.. තාත්තගේ EPF ETF මුදල් තමා දීල තියෙන්නෙත්..
    Thats why I never loan money.
    Umbe tatta amu ponna booruwek.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    සිරාවට මෙවගේ වෙලාවට ඇත්තටම
    මොකක්ද කරන්න ඔනැ

    සල්ලි දෙන කොට ලොයකේනෙක් ගාව දුන්නොත් නඩු දලා ඒක ගන්න පුලුවන්ද ඒත් උ කිවොත් මට මසෙට 1000 දෙන්න පුලුවන් කියලා
    මෙකට විසදුමක් තියෙනවාද බං

    අපේ තාත්තාටත් ඔයවගේම දෙයක් උනා පව් ඒගොල්ලො දඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි
     
    • Like
    Reactions: CONCORDE777

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    අපරාදෙ. යාළුව යාළුව කියල බලන්නෙ නැතුව ගෙවනව කියල ශුවර් නිසා ඉඩම ලියවගන්න තිබුනෙ... ඒකට අකමැති නම් සල්ලි නොදී ඉන්න තිබුන. දැන් කරන්න දෙයක් නෑ. හොඳම දේ නඩුවක් දාල ඌට සදාකල් ජීවිතේ කලකිරවන එක. එපා වෙනකන් නඩු පිට නඩු දාන්න...
     
    • Like
    Reactions: CONCORDE777

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේවා නම් සාගාන අපරාද... ගෙවල් හොයගෙන ගිහිල්ල වටේටම ඇහෙන්න දෙන්න තියෙන්නේ....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    Thats why I never loan money.
    Umbe tatta amu ponna booruwek.
    @scurvy
    ඔන්න නියම එකෙක් කමෙන්ට් එකක් දාලා
    උබ වෙන උන්ට ණයට දෙන්න උබ ගාව තියෙන්න එපයි... :lol:

    අර එක පාරකුත් සල්ලි නෑ ගල ත්‍රෙඩ් එකක් දාල එකෙක්ව දෙන්නෙක්ව රැවට්ටුව එකා තෝ... :lol:
    දැන් එනවා ණයට දෙන්නේ නෑ ගාන්න :P

    අනික ණයට ඉල්ලන් එන්නේ ඉතින් අර ඩග්ලස් අයියා තමා...වෙන ඉතින් උබ අදුරන උන් නෑනේ :P
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,870
    54,350
    113
    Colombo
    ලඟම යාලුවො කාලෙන් කාලෙට වෙනස් වෙනව.
    ඉස්කෝලෙ යාළුවො නෙමෙයි දැන් ඉන්නෙ, ජොබ් එක බ්‍රාන්චස් එහෙම වෙනස් වෙනකොට යාළුවොත් වෙනස් වෙනව.

    ඒ හින්ද මුදල්, ඇප එක්ක යාළුවො එක්ක ගනුදෙනු කරන්න එපා.





    මම දන්න එකෙක් ඇපේකට අත්සන් කරල අන්තිමට යාළුව ජොබත් දාල ගියා, කොහෙ ගිහින්ද දන්නෙ නෑ (ලේසිවට ඇතුලට යන්නත් අමාරු, පිළිගත් ආයතනයක හොඳ පඩියක් ලැබෙන ස්ථිර ජොබක්) .
    අරූගෙ පඩියෙන් තාම ණය කැපෙනව.

    ඒ දවස් වල මගේ බයික් එකේ රට වටේම හොයන්න ගියා.... වැඩක් වුණේ නෑ...

    ණය වලට සයින් කරද්දි මියුචුවල් අත්සන් කරන්න ඕනෙ.එතකොට අව්ලක් නෑ.දෙන්නම ගෙවනව.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේකේ වැඩිදුර විස්තරයක් කියන්න නම් මන් එච්චර දන්නේ නෑ... හැබැයි Dated Cheque එකක් ඒ දවසටම ඩිපොසිට් කරන එක තමයි ඇගට ගුන රිටර්න් උනත් නැතත්. මන් හිතන්නේ බැන්කුවෙන් රිසිට් එකක් දෙනවා රිටර්න් උනා කියලා.. නඩු වලට ගියත් ඕක තමයි සාක්කියට ගන්නේ. නැත්තන් චෙක් එක එක්ස්පයර් උනාට පස්සේ ඒකේ නීතිමය වටිනාකම නැතුව යනවා..
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,042
    1,403
    113
    අපි නැහැ, බැහැ කියන්න පුරුදු වෙන්න ඕනි මිත්‍රවරුනි.......
    ඕවගේ දේවල් වලට මසුරන් වාක්‍ය .... නැහැ බැහැ කෙලින්ම කියන එක ටමයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Incest balanawada thaama
    නෑ මං කිව්වේ ඇඩ්වයිස් වලින් උක දිදී ඉන්න වෙලේ ප්‍රායෝගිකව ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් විදියක්🤣🤣🤣
    ලක්ශ විස්සට හතලිහක් ගන්න පුලුවං නාකි නට්ටං උට්ට පෙන්නලා බය කරලා🤣🤣
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    සිරාවට මෙවගේ වෙලාවට ඇත්තටම
    මොකක්ද කරන්න ඔනැ

    සල්ලි දෙන කොට ලොයකේනෙක් ගාව දුන්නොත් නඩු දලා ඒක ගන්න පුලුවන්ද ඒත් උ කිවොත් මට මසෙට 1000 දෙන්න පුලුවන් කියලා
    මෙකට විසදුමක් තියෙනවාද බං

    අපේ තාත්තාටත් ඔයවගේම දෙයක් උනා පව් ඒගොල්ලො දඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි
    සල්ලි දෙනකොට ඇපයක් ගනින් ලොයාර් කෙනෙක් ගාවට ගිහින් සයින් කරලා
    මම හිතන්නේ තව ලෝයර කෙනෙක් ගෙන් අදහසක් ගත්තොත් හොදයි මොකද ? චෙක් ගනුදෙනු වලට පොලිසියේ අන්ට්‍රියක් දාම්ම ගමන් රිමාන්ඩ් කරනවා
     
    • Like
    Reactions: CONCORDE777