20 years old girl gang-raped

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මම හිතන්නේ ඒක ඉන්දියාවේ සංස්කෘතියේ හැටි. ඉස්සර සති කියලා චාරිත්‍රයක් තිබුනා එකේ හැටියට ගෑණී මිනිහා මැරුනම චිතකයට පනින්න ඕනේ.
මේ බලන්න ඒ rape එක වෙච්ච ගමේ ගෑණු ටික තමයි පොලිසියට ගමට එන්න දීලත් නැත්තේ :rofl:

Tribal women barred the police from entering their village to arrest the accused and said their men had done right in "punishing the immoral woman". - aljazeera
එතකොට මෙතන වරද තියෙන්නේ රේප් කරපු එවුන්ගේ නෙවෙයි ඉන්දියන් එවුන්ගේ සංස්කෘතියේ. මොකද ඒ සංස්කෘතිය හරි වැරැද්ද මොකක්ද කියලා මිනිස්සුන්ට කියලා දෙන්නේ නෑ. මේක හරියට ඉස්සර පැපුවා නිව් ගිනියාවේ මිනිමස් කන එක අනුමත කරා වගේ. හම්බයෝ හරක් මරනවා වගේ දිගට හරහට, පිලිපීනේ පොඩි එවුන්ගේ දිගට හරහට කොන කපනවා වගේ. එතකොට හරි වැරැද්ද මොකක්ද කියලා දන්නේ නැති මිනිහා මොනවා කරත් අපිට ඒ මිනිස්සුන්ට බනින්න බෑ. මොකද ඒ ම්නිහා දන්නේ නෑ හරි වැරැද්ද මොකක්ද කියලා.
අපිට කරන්න තියෙන්නේ අධ්‍යාපනය දීම මගින් නුවණ අවබෝධකරලන්නට උදව් කරන එකයි. ඉතින් දඩුවමට වඩා ගැලපෙන්නේ පරිවාස ගත කිරිමයි. ඉතුරු මිනිස්සුන්ට ටිකට අධ්‍යාපනය දීමයි. එහෙම නැත්නම් ඉන්දියාවේ රේප් නවත්වන්න බෑ ජීවිතේට.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නේ ඒක ඉන්දියාවේ සංස්කෘතියේ හැටි. ඉස්සර සති කියලා චාරිත්‍රයක් තිබුනා එකේ හැටියට ගෑණී මිනිහා මැරුනම චිතකයට පනින්න ඕනේ.
    මේ බලන්න ඒ rape එක වෙච්ච ගමේ ගෑණු ටික තමයි පොලිසියට ගමට එන්න දීලත් නැත්තේ :rofl:

    එතකොට මෙතන වරද තියෙන්නේ රේප් කරපු එවුන්ගේ නෙවෙයි ඉන්දියන් එවුන්ගේ සංස්කෘතියේ. මොකද ඒ සංස්කෘතිය හරි වැරැද්ද මොකක්ද කියලා මිනිස්සුන්ට කියලා දෙන්නේ නෑ. මේක හරියට ඉස්සර පැපුවා නිව් ගිනියාවේ මිනිමස් කන එක අනුමත කරා වගේ. හම්බයෝ හරක් මරනවා වගේ දිගට හරහට, පිලිපීනේ පොඩි එවුන්ගේ දිගට හරහට කොන කපනවා වගේ. එතකොට හරි වැරැද්ද මොකක්ද කියලා දන්නේ නැති මිනිහා මොනවා කරත් අපිට ඒ මිනිස්සුන්ට බනින්න බෑ. මොකද ඒ ම්නිහා දන්නේ නෑ හරි වැරැද්ද මොකක්ද කියලා.
    අපිට කරන්න තියෙන්නේ අධ්‍යාපනය දීම මගින් නුවණ අවබෝධකරලන්නට උදව් කරන එකයි. ඉතින් දඩුවමට වඩා ගැලපෙන්නේ පරිවාස ගත කිරිමයි. ඉතුරු මිනිස්සුන්ට ටිකට අධ්‍යාපනය දීමයි. එහෙම නැත්නම් ඉන්දියාවේ රේප් නවත්වන්න බෑ ජීවිතේට.
    aljazeera මේක වාර්තා කරපු එකට මට හිනා ගියා බන්.. හරියට අල්ජසීරා උන් දැකපු ලොකුම ම්ලේච්ච වැඩේ වගේ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    aljazeera මේක වාර්තා කරපු එකට මට හිනා ගියා බන්.. හරියට අල්ජසීරා උන් දැකපු ලොකුම ම්ලේච්ච වැඩේ වගේ..

    Feminism එකේ බලපෑමයි එක. Feminism එකේ ගෑණු ඔහොම තමයි මිනිමැරුමක් වුනොත් එක Normal report කරන්නේ ,පිරිමියෙක්ව එක දවසක් Russian ගෑණියෙක් රේප් කරලා තිබ්බා හොරකම් කරා කියලා ඒකත් report කරලා තිබ්බේ normal.

    නමුත් ගෑණියෙක්ව රේප් වුනොත් නැත්නම් කවුරු හරි ගෑනියෙක්ට ගැහුවොත් ඒක හරියට ලෝකයේ වෙච්ච දරුණුතම වැඩේ වගේ වාර්තා කරන්නේ. rape කරන එක වැරදි තමයි නමුත් වාර්තා කරන කොට උන් එකේ දරුණු ගතිය අතිශයෝක්තියක් කරලා වාර්තා කරන්නේ.
    shocking, spark anger at bla bla..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    incredible-india-tajmahal.jpg