$2000කට ඵන සුපිරි iphone DuO 😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,994
    1
    19,667
    113
    35
    Spain
    මන් ටෙක් වැඩ්ඩෙක් නෙවේ, මට තේරෙන්නේ නැත්තේ කොහොමද මුන් ඩිස්ප්ලේ එක සවුත්තු වෙන්නේ නැතිව නවන්නේ? ඉස්සරම ස්මාට් ෆෝන් ආව ඩිස්ප්ලේ ටච් ප්ලාස්ටික්. ඊට පස්සේ ආව ගොරිල්ලා ග්ලාස් එක, දැන් ආයෙත් ප්ලාස්ටික් ද?