2000ට-ටිප්එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයාලගෙ Avatar එක එහෙමත් නැත්තම් ප්‍රොපයිල් පික්චර් එකට බහුබූත පොටෝ දාන්නෙ නැතිව තමන්ගෙම පොටෝ එකක් කාටුන් එකක් කරල දැම්මොත් කොමද?....

    untitled.JPG
    ​

    මේ කියන්න යන්නෙ ඒ ගැන මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් http://mywebface.mywebsearch.com/download/index.jhtmlනොමිලේ දෙන එම පහසුකම අත්විද ඔයාලගෙත් එලකිරි, මුහුණු පොතේ ඇති ප්‍රෙපයිල් පික්චර් එකට ඔයාලගෙම පොටෝ එකක් කාටුන් රූපයක් බවට පත්කරල දාගන්න :D:D:D:D
    ​

    මේ මගේ 2000 වෙනි පෝස්ට් එක
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,653
    1,590
    113
    umbe avatar 1th maru,,, umba kohomda indan gatta foto 1kinda cartoon 1ka haduwe,,,
    anyway congratz mchn,,,