2000 කලින් ඉපදුන නාකි ලොන්ත ආතල්...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලෝකයේ මිනිස්සු පරිණාමය වෙද්දි ලංකාවේ 2000 ට කලින් ඉපදුන නාකි සෙට් එක පරිණාමය වෙන්නේ නෑ කියන්න හොදම උදාහරණයක් මේක.මන් වීඩියෝ එක බලලා පොඩ්ඩක් කමෙන්ට් කියෙව්වා.2000 ට කලින් ඉපදුන නාකි ඩයල් හොදටම ටිපර් වෙලා.ඇයි බන් ඒ මෙහෙම හැසිරෙන්නේ? මුන් වද වෙලා යනකන්ම රටට සෙතක් වෙන්නේ නෑ. මුන්ටත් ඕන ගූ හම්බයෝ වගේ ගෑනුන්ට නීති දාගන ඉන්න ඔලුවේ ඉදන් පොරවන් ඉන්න. 2000 පස්සේ සෙට් එක ඒ අතින් ලෝකයත් එක්ක අලුත් trends එක්ක යනවා.නාකි ලොන්තයෝ ඉක්මනට මේ බූමියෙන් අතුගෑවිලා යන තරමට හොදයි🙏.

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    මට හිතෙනවා සිදුහත් කූමාරයා අභිනිශ්ක්‍රමනය කරන්න යද්දි දැක්ක නාටිකාංගනාවන්ගේ විකාර රූපී ඉරියව් මේ වගේ වෙන්ඩ ඇති කියලා
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    If you point a camera, women lose their minds and behave so weirdly like this!
    කෙල්ලෝ කියන්නේ මචන් ලස්සනට ඉන්න ඕන,නටලා කරලා ආතල් එකේ ඉන්න ඕන කට්ටියක්.නැතුව මී හරක් වගේ ඔලුවේ ඉදන් ඇස් දෙකත් එක්ක වහගන ඉන්න එක නෙමේ.
    ohoma nemei owa okkoma galawagena natuwath apita wadak na ban... :lol:
    බහුතරයක් උබලගේ ජෙන් එකේ උන් ඔහොම නෙමේ හිතන්නේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,815
    2
    15,554
    113
    ලෝකයේ මිනිස්සු පරිණාමය වෙද්දි ලංකාවේ 2000 ට කලින් ඉපදුන නාකි සෙට් එක පරිණාමය වෙන්නේ නෑ කියන්න හොදම උදාහරණයක් මේක.මන් වීඩියෝ එක බලලා පොඩ්ඩක් කමෙන්ට් කියෙව්වා.2000 ට කලින් ඉපදුන නාකි ඩයල් හොදටම ටිපර් වෙලා.ඇයි බන් ඒ මෙහෙම හැසිරෙන්නේ? මුන් වද වෙලා යනකන්ම රටට සෙතක් වෙන්නේ නෑ. මුන්ටත් ඕන ගූ හම්බයෝ වගේ ගෑනුන්ට නීති දාගන ඉන්න ඔලුවේ ඉදන් පොරවන් ඉන්න. 2000 පස්සේ සෙට් එක ඒ අතින් ලෝකයත් එක්ක අලුත් trends එක්ක යනවා.නාකි ලොන්තයෝ ඉක්මනට මේ බූමියෙන් අතුගෑවිලා යන තරමට හොදයි🙏.

    උඹ 2000 ට කලින් උන් ගැන කියන කතාව හරි අ‍ැති. හැබැයි මේකෙ කමෙන්ට්වල එහෙම දෙයක් නෑනෙ. මාත් ගිහින් බැලුවා. මෙන්න තියෙන එ‍්වා. කමෙන්ට් 6 යි තියෙන්නෙ.

    මට නම් හොඳටම ටිපර් ඝණයට ගන්න පුළුවන් එක කමෙන්ට් එකයි පේන්නෙ. එ‍්කත් 2000 ට කලින්ද කියල හිතන්න පුළුවන් profile එකක්ද මන්දා. මූණක්වත් නැති fake එකක්නෙ.

    ඉතින් එ‍් හේතුව උඩ උඹෙ conclusion එක ගැන ලොකු අවුලක් එනවා. උඹත් මේ අර ජෙප්පො වගේ එකම එකෙක් අ‍ැවිත් මොකක් හරි ගැන කතා කරාම "විශාල පිරිසක් දවසකට මට කතා කරලා මෙහෙම කියනවා, මේ ගැන රටේ සංවාදයක් හැදිලා බව පේනවා, මේ රටට වෙනසක් අවශ්‍ය බව එයින් පෙනෙනවා, එ‍් වෙනස කිරීමේ කාර්යභාරය අපි අතට ගන්නවා" වගේ බයිලා ගහන පිස්සෙක්ද? 🤔

    දැන් හැබැයි මට නම් පේන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් ගෑනු පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්න අ‍ැඳලා, සිගරට් වයින් මොනවා හරි බීලා නටන එ‍්වා වෙලාවකට දානවා කවුරු හරි බැනලා මොනවා හරි කිව්වොත් අන්න එ‍්ක screenshot ගහල දාලා පොඩ්ඩක් අවධානය ගන්න. උන්ට තියෙන අවුල තමයි අද කාලෙ කවුරුත් එහෙම උන්ට බනින් නෑ. හොඳ කියනවම විතරයි. ඉතින් කවුරු හරි බැනපු එකක් දාලා අවධානය ගන්න හිතාගෙන පැනල කැපී පේන්න දාන එ‍්වට එහෙම නොවුණාම අන්න උන්ට සෑහෙන අවුලක් එනවා.

    මට හිතෙන්නෙ උඹටත් වෙලා තියෙන්නෙ එහෙම එකක්. කෙල්ලො ටිකක් නටනවා, හැබැයි කවුරුත් එහෙම ලොකු නරක දෙයක් කියල නෑ. හැබැයි උඹෙ ඔලුවෙ තියෙන්නෙ හෙන පිරිසක් මේකට බැනල දාන්න ඕන කියල මතයක්. එ‍්ක නැති වුණාම උඹටම අවුල් ගහනවා. එහෙම නේද. 😂

    • Like
    Reactions: J Starlin

    All comments neme bn most relevant daala blpn🥴.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මටනම් අප්පිරියයි. මම 90 එකෙක් නින්ද වෙන්ඩ ඇති. මොකද ඔයිට වඩා බඩු මම දැකලත් තියෙනව ගහලත් තියෙනව. උබ තව අවුරුදු 21යිනෙ ලෝකෙ දැකල තියෙන්නෙ. ඒකෙනුත් බාගයක් ෆෝන් ස්ක්‍රීන් එකක් දිනා බලන්නෙ ලොකුවෙන්ඩ ඇත්තෙ. :sorry:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මටනම් අප්පිරියයි. මම 90 එකෙක් නින්ද වෙන්ඩ ඇති. මොකද ඔයිට වඩා බඩු මම දැකලත් තියෙනව ගහලත් තියෙනව. උබ තව අවුරුදු 21යිනෙ ලෝකෙ දැකල තියෙන්නෙ. ඒකෙනුත් බාගයක් ෆෝන් ස්ක්‍රීන් එකක් දිනා බලන්නෙ ලොකුවෙන්ඩ ඇත්තෙ. :sorry:
    මට 20යි මාස 11 යි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,542
    9,026
    113
    මටනම් අප්පිරියයි. මම 90 එකෙක් නින්ද වෙන්ඩ ඇති. මොකද ඔයිට වඩා බඩු මම දැකලත් තියෙනව ගහලත් තියෙනව. උබ තව අවුරුදු 21යිනෙ ලෝකෙ දැකල තියෙන්නෙ. ඒකෙනුත් බාගයක් ෆෝන් ස්ක්‍රීන් එකක් දිනා බලන්නෙ ලොකුවෙන්ඩ ඇත්තෙ. :sorry:
    uu shemale kenek! ponnappuge campaign higannek
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    uu shemale kenek! ponnappuge campaign higannek
    Aah aah ponnaya puka nodi idpn.
    මටනම් අප්පිරියයි. මම 90 එකෙක් නින්ද වෙන්ඩ ඇති. මොකද ඔයිට වඩා බඩු මම දැකලත් තියෙනව ගහලත් තියෙනව. උබ තව අවුරුදු 21යිනෙ ලෝකෙ දැකල තියෙන්නෙ. ඒකෙනුත් බාගයක් ෆෝන් ස්ක්‍රීන් එකක් දිනා බලන්නෙ ලොකුවෙන්ඩ ඇත්තෙ. :sorry:
    මන් කිව්වේ කෙල්ලෙක් නැටුවම ඒකිව බඩුවක් ගානට දාලා ඉවරයි හම්බ මයින්ඩ් සෙට් එකක් උබලට තියෙන්නේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,815
    2
    15,554
    113
    All comments neme bn most relevant daala blpn🥴.
    All comments එකේ සේරම තියෙනවනෙ. Most relevant දැම්මම ඔය comment දෙක විතරක් පේනවා sticker smiley තියෙන ටික නැතිව.