2000 න් පස්සෙ පොන්න පරපුර

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ow oi matath set wennema naha unawa. hena nahara karayo. ape paththe godak drugs wikunanneth oya wage podi ewun. :baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එක ඇත්ත උන් එහෙම පාර්ලිමේන්තු ගිය දාක මාර ආතල් තියෙයි


    sirawatama api me dan inna eunta bana bana hitiyata dan inna eun patta hondai un thamai niyama minisu kiyanawa oya singithi pathale set eka parlimant giya dawasaka.:rofl::rofl::rofl:
     

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    එක ඇත්ත උන් එහෙම පාර්ලිමේන්තු ගිය දාක මාර ආතල් තියෙයි

    President Camacho : Shit. I know shit's bad right now, with all that starving bullshit, and the dust storms, and we are running out of french fries and burrito coverings. But I got a solution.

    South Carolina Representative # 1 : That's what you said last time, dipshit!

    South Carolina Representative # 2 : Yeah, I got a solution, you're a dick! South Carolina, what's up!
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් බන් මම මේ ලගදි ටවුන් එකෙන් ටිකක් එහාට වෙන්න තියෙන අතුරු පාරක ටියුශන් ක්ලාස් එකක් ලගින් පයින් ගියා ඒ පාරේ වැඩිය වාහන යන්නේ නෑ..
    කොල්ලෝ පාරෙන් අයින් වෙන්නේ නෑ මම උන්ව අතින් එහාට මෙහාට කරලාගියේ..

    එතන හිටපු කෙල්ලෝ කොල්ලන්ට කතා කරන්නේ කුනුහරුපෙන්..
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මන් පාන් ගෙන්න කඩේට දැන් ගිහින් ආවේ..6 වසර එකෙක් අඩෝ බන් මොකද වෙන්නේ ඇහුව...දුන්න කන රත් වෙන්න කඩේ ඇතුලෙම..
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඕකුන් එක්ක කතාවට යන්න එපා. කිරි මයිලක් වත් නැති උනාට උල් පිහිය අරන් එන්නේ ගේමට... මතකනේ මාතර මිනීමරුවා... අයින් වෙලා පයින් පලයන් මා පුතී.. ඕකුන් දැකල තියෙන්නේ ටික ටෝක් ලෝකය විතරයි

    :oo::oo::oo:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලංකාවේ අලුත් තරුණ පරපුර විනාස වෙන්න හේතු ගොඩක් තියෙනවා බන්...
    මේ ටිකක්...

    එක ෆේස්බුක්...මේකේ එල්ලිලා ඉන්න කී දෙනෙක් ඉන්නවද...පාවිච්චි කරනවා නෙවෙයි...ඇබ්බැහි වෙලා...තව මේකේ ලොරි ටෝක්...ජීවිතේ ගොඩක් දේවල් fb එකේ...ගෙදරද පාරේද පන්සලේද කියල නෑ ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක තමයි වැඩේ...පාරේ යද්දී බලන්න කී දෙනෙක් එහෙම ඉන්නවද කියලා...එක රුපියල් සීයක් හම්බ නොකරපු උන් යන්නේ ඉහටත් උඩින්...
    අනිත් එක TV එක..ඔය මඟුලේ වටින දෙයක් යනවද...ඉස්කෝලේ ලව් මඟුලුයි...තව රටේ නැති ප්‍රශ්නයි...ඉන්දියාවේ නාටකයි...ඕවනේ බන් අපේ අලුත් උන් බලන්නේ රටේ දෙයක් දන්නවද...
    තව නාහෙන් අඩන වසවර්තියෝ ටිකක් ඉන්නවා යූටියුබ්වලයි බස්වලයි..
    තව කුණුහරුප රැපුයි...ඕව තමයි අලුත් පරම්පරාව දකින්නේ...තනිකර බොරු ලෝකයක්...
    නිකම් බොරු සෝබන බන් අපේ සිංහල උන් විනාස වෙලා ඉවරයි...මේක එක රැල්ලක්...හැමෝම එහෙම නෑ හැබැයි...ඕව හදන්න ඕන මුල ඉදලා...අපට වැරදුනු තැන් ඕවා...:(

    කවද හරි හූල්ලනවා සහතිකයි තව අවුරුදු 20ක් ගියහම රටේ වැඩිහිටි පරම්පරාව...:oo:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබලා කියන්නෙ කොහොමද ද ඩීල් කරන්න ඕන ඕකුන් එක්ක? මල්ලි කියලා කතා කරාම එන්නෙම උඩින් යන්න.