2000KG මඩුවෙක්_අහුවෙලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2000KG මඩුවෙක්_අහුවෙලා

    මග්ගොන - කුඩාව ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින යාත්‍රාවකට කිලෝග්‍රෑම් 2000 ක් පමණ බරැති මඩු මත්ස්‍යයෙකු හසුවී තිබෙනවා.වාර්තාකරු සඳහන් කළේ මෙම මත්ස්‍යයා මග්ගොන ධීවර වරායේ යාත්‍රාවකට හසුවූ බරින් වැඩිම මඩු මත්ස්‍යයා බවයි.මෙම මඩුවාගේ අධික බර නිසා දැල් මගින් ඇදගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව ධීවරයින් ප්‍රකාශ කළා



     
    Last edited:
    • Like
    Reactions: Red-Cat

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    චගු;23520114 said:
    තුක් විතරක් කාලකන්නි පවුකාරයෝ.
    මේ සතාට පණ තියෙනවා නෙ බන්
    අයියෝ පවු.

    marenna kalin halmassatath pana thiyanawa yako:P:rofl: