2000sqf ස්ලැබ් එකකට යන කම්බි ප්රමාණය calculate කරගන්නේ කොහොමද?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 20, 2022 #1 2000sqf ස්ලැබ් එකකට යන කම්බි ප්රමාණය calculate කරගන්නේ කොහොමද?
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,046 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 20, 2022 #2 බම්ප්
M mailmalshan Junior member Jun 9, 2015 74 32 18 Apr 20, 2022 #3 House d Office d slab drawing ekak thiyed Reactions: stasia
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 20, 2022 #4 kinkon said: බම්ප් Click to expand... thanks mailmalshan said: House d Office d slab drawing ekak thiyed Click to expand... Slab drawing එකක් නම් නෑ. ගෙදරකට දාන උස අගල් 5ක විතර එකක්. කම්බි ටිකක්වත් අරන් දාන්න බැළුවේ. කම්බි දැලක් නේද යන්නෙ. දළ වශයෙන් වත් ගණන් බලලා කම්බි ටිකක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
kinkon said: බම්ප් Click to expand... thanks mailmalshan said: House d Office d slab drawing ekak thiyed Click to expand... Slab drawing එකක් නම් නෑ. ගෙදරකට දාන උස අගල් 5ක විතර එකක්. කම්බි ටිකක්වත් අරන් දාන්න බැළුවේ. කම්බි දැලක් නේද යන්නෙ. දළ වශයෙන් වත් ගණන් බලලා කම්බි ටිකක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
M mailmalshan Junior member Jun 9, 2015 74 32 18 Apr 20, 2022 #5 Beams walata 12/16 danne, Slab ekata 12/10 yanne, drawing ekak natuwa amarui hariyata kiyanna, me dawas wala ganna epa dollar nathi nisa gannan wadi, IMf awoth adui wei Reactions: stasia
Beams walata 12/16 danne, Slab ekata 12/10 yanne, drawing ekak natuwa amarui hariyata kiyanna, me dawas wala ganna epa dollar nathi nisa gannan wadi, IMf awoth adui wei
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 20, 2022 #6 mailmalshan said: Beams walata 12/16 danne, Slab ekata 12/10 yanne, drawing ekak natuwa amarui hariyata kiyanna, me dawas wala ganna epa dollar nathi nisa gannan wadi, IMf awoth adui wei Click to expand... තැන්කිව් මචන්..
mailmalshan said: Beams walata 12/16 danne, Slab ekata 12/10 yanne, drawing ekak natuwa amarui hariyata kiyanna, me dawas wala ganna epa dollar nathi nisa gannan wadi, IMf awoth adui wei Click to expand... තැන්කිව් මචන්..
Amila llll Well-known member Jun 19, 2009 6,809 6,365 113 Apr 21, 2022 #7 7" space tiyala grid ekak adala idea ekak ganna puluwan wei. kambi 2k join karanakota 1'6" wage tiyanawada koheda. 10 kambi thamayi slab ekata daanne. beam walata 12/16 4k. Reactions: stasia
7" space tiyala grid ekak adala idea ekak ganna puluwan wei. kambi 2k join karanakota 1'6" wage tiyanawada koheda. 10 kambi thamayi slab ekata daanne. beam walata 12/16 4k.
garment123 Well-known member Dec 9, 2011 2,048 1,179 113 කන්දක Apr 21, 2022 #8 mine 1853 sqft. for biem 12 mm. 10 mm used 400 to 410 bars Reactions: stasia