2000sqf ස්ලැබ් එකකට යන කම්බි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    2000sqf ස්ලැබ් එකකට යන කම්බි ප්‍රමාණය calculate කරගන්නේ කොහොමද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බම්ප්
    thanks
    House d Office d slab drawing ekak thiyed
    Slab drawing එකක් නම් නෑ. ගෙදරකට දාන උස අගල් 5ක විතර එකක්. කම්බි ටිකක්වත් අරන් දාන්න බැළුවේ. කම්බි දැලක් නේද යන්නෙ. දළ වශයෙන් වත් ගණන් බලලා කම්බි ටිකක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
     

    mailmalshan

    Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    Beams walata 12/16 danne, Slab ekata 12/10 yanne, drawing ekak natuwa amarui hariyata kiyanna, me dawas wala ganna epa dollar nathi nisa gannan wadi, IMf awoth adui wei
     
    • Like
    Reactions: stasia

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    7" space tiyala grid ekak adala idea ekak ganna puluwan wei. kambi 2k join karanakota 1'6" wage tiyanawada koheda. 10 kambi thamayi slab ekata daanne.
    beam walata 12/16 4k.
     
    • Like
    Reactions: stasia