2002-2004

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඉස්සර සූර්‍යග්‍රහණයක් තිබුණා නේද
කළු ඩොට් එකක් ඉරේ එක පැත්තක ඉඳං අනිත් පැත්තට ගමන් කරන
ඒක මතකද ෆොටෝ නැද්ද? :sorry:
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුර්ය ගහනයක් නෙවෙයි බන් එක
    මොකද්දො ග්‍රහයෙක් නෙ ගියෙ ඉරට උඩින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    ඉතින් බන් හඳ හැම තිස්සෙම පෘථිවිය වටේ කැරකි කැරකි නේ තියෙන්නෙ. ඉතින් ඇයි හැමදාම ලෝකෙ කොහේ හරි තැනකට සූර්්‍යග්‍රහණ නොපෙන්න්නෙ ? පෘථිවිය අංශක 45ක් ඇලයි කියල කියනවා. ඒ හේතුව නිසාලු. ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දීපන්කො.:baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් බන් හඳ හැම තිස්සෙම පෘථිවිය වටේ කැරකි කැරකි නේ තියෙන්නෙ. ඉතින් ඇයි හැමදාම ලෝකෙ කොහේ හරි තැනකට සූර්්‍යග්‍රහණ නොපෙන්න්නෙ ? පෘථිවිය අංශක 45ක් ඇලයි කියල කියනවා. ඒ හේතුව නිසාලු. ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දීපන්කො.:baffled:
    එකනෙ
    මුන් අපිට මෙහෙම කීවට ලොකෙ පැතලිද දන්නෙත් නෑ බන් :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතින් බන් හඳ හැම තිස්සෙම පෘථිවිය වටේ කැරකි කැරකි නේ තියෙන්නෙ. ඉතින් ඇයි හැමදාම ලෝකෙ කොහේ හරි තැනකට සූර්්‍යග්‍රහණ නොපෙන්න්නෙ ? පෘථිවිය අංශක 45ක් ඇලයි කියල කියනවා. ඒ හේතුව නිසාලු. ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දීපන්කො.:baffled:

    පෘථිවිය තියෙන්නෙ gyroscope එකක් ඇතුලෙ කියලා මං හිතං ඉන්නෙ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2003 හෝ 2004 තිබ්බෙ. සිකුරු සංක්‍රාන්තිය. සිකුරු ඉර ඉස්සරහිං යනව පෙනුන. :love:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඉස්සර සූර්‍යග්‍රහණයක් තිබුණා නේද
    කළු ඩොට් එකක් ඉරේ එක පැත්තක ඉඳං අනිත් පැත්තට ගමන් කරන
    ඒක මතකද ෆොටෝ නැද්ද? :sorry:

    E sikuru ban

    Venus_Transit_2004.JPG
     
    Last edited: