2004 හො.ම.ත.ග.යු A/L mallila

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    තව අවුරුදු 5කින් මම එලේවල් කරද්දී ඉපදුණු උන් එළේවල් කරනවා.

    ඒ අවුරුදු ටික ගිය ඉක්මන 😔
     
    • Sad
    Reactions: Honda.putha

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට වඩා අවුරුද්දක් වැඩිමල් batch එකේ එකෙක් maths ABB දාලා ආයේ A/L ලියන්න අපිත් එක්ක උකුවෙලයගේ class ගියා
    කෙල්ල කලින් සැරේ passනෑ කියලා :rofl::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    තව අවුරුදු 5කින් මම එලේවල් කරද්දී ඉපදුණු උන් එළේවල් කරනවා.

    ඒ අවුරුදු ටික ගිය ඉක්මන 😔
    ඔන්න මරු ගානක් හදනවනම්.. පහේ හපන්නු ඇවිල්ල හෙලයගෙ වයස හොයන්න :D