2004 BL86 ග්‍රාහකය හෙට පෘතුවිය ලගින් ගමන් කරයි

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    2004 BL86 ග්‍රාහකය හෙට පෘතුවිය ලගින් ගමන් කරයි

    2004 BL86 ග්‍රාහකය හෙට පෘතුවිය ලගින් ගමන් කරයි

    2004bl86.jpg

    NASA
     
    • Like
    Reactions: nrjayasinghe

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඇයි බං ඌ පෘතුවිය ගාවින් ගමන් කරන්නෙ.. :(


    උබව බලලා යන්න අසයිලු... :rolleyes:
    හෙට ඇහැරගෙන ඉදපන් නැත්තම් ඕක ඔලුවට පතබැවෙයි :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:


    උබව බලලා යන්න අසයිලු... :rolleyes:
    හෙට ඇහැරගෙන ඉදපන් නැත්තම් ඕක ඔලුවට පතබැවෙයි :D
    අඩෝ ඕකෙ පිටසක්වලින් පට්ට කෑලි ටිකක්වත් ආවොත් මරු ඈ..:love:
    උන් ලව් කරන විදිය වෙනස් ඇති පෘතුවියෙ උන්ට වඩා..:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :love:


    අඩෝ ඕකෙ පිටසක්වලින් පට්ට කෑලි ටිකක්වත් ආවොත් මරු ඈ..:love:
    උන් ලව් කරන විදිය වෙනස් ඇති පෘතුවියෙ උන්ට වඩා..:D

    පීකේ එකේ උන් වගේ බහී ආයි අපේ උන්ට ඇපත් නෑ එහෙම බැස්සොත් නම් :sorry:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අද පෘතුවිය පහු කරපු ග්‍රාහකයට හදක් තියනවා කියන්නේ.

    Asteroid that flew past Earth today has moon! Asteroid 2004 BL86 passed Earth today at 16:19 UTC (11:19 a.m. EST). This "movie" of the asteroid was generated from our radar data. Twenty individual images were used. Radar observations allow scientists to better measure an asteroid's size, rotation and location. As a bonus, radar observations of 2004 BL86 detected a tiny moon orbiting the asteroid.

    Details: http://go.nasa.gov/15DrC4K

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    Ade...
    Luna distances වගේ 3.1 නේද
    එහෙනම් අපි ඕක දකිනව කියන එක බොරු.
    රෙප් දුන්න මචං
     
    • Like
    Reactions: hemalsilva

    Similar threads