apita penwada?
ඇයි බං ඌ පෘතුවිය ගාවින් ගමන් කරන්නෙ..


උබව බලලා යන්න අසයිලු...
හෙට ඇහැරගෙන ඉදපන් නැත්තම් ඕක ඔලුවට පතබැවෙයි![]()


අඩෝ ඕකෙ පිටසක්වලින් පට්ට කෑලි ටිකක්වත් ආවොත් මරු ඈ..
උන් ලව් කරන විදිය වෙනස් ඇති පෘතුවියෙ උන්ට වඩා..

ඇයි බං ඌ පෘතුවිය ගාවින් ගමන් කරන්නෙ..
