2005-2015 වන ඝනත්වය අඩුවීම 0.8%, 2015-2019 ට අඩුවීම 17%ක්

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1616041272308.png

    මේක දැකලා බයියෝ නම් ලැජ්ජාවක් නැහැ, ඇඩ්මින් උඹට මොලයක් නැද්ද කියලා අහන්න එපා. මේ තමයි රටේ වන ඝණත්වය පිලිබඳ දත්ත. එක එකාගේ පොලිටිකල් ප්‍රොජෙක්ට් වල ලණු කන්න කලින් තොරතුරු විපරම් කරලා බලන්න. මේ රටේ වන ගහණය සීඝ්‍ර ලෙස පහල ගිහින් තියෙන්නේ මොන කාලය තුලද කියලා. හැබැයි ඔය කාලේ ඔය පරිසර මිතුරෝ සද්ද නැහැ, කිලි මහරාජත් මර නින්දේ. දැන් මාස 5ක ඉඳන් තමයි නැගිටලා තියෙන්නේ. මේ බොරු පරිසර ආලේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. ඒකට ඉතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව පාවිච්චි කරනවා. මොකද කොහේ හරි කපනවා කිව්වට අපිට ගිහින් ඕක වග විභාග කරන්න විදියක් නැහැ. අඩුම තරමින් අපිට එය නිවැරදිද යන්නවත් තහවුරු කරගන්න විදියක් නැහැ. මේ අතිශෝක්තිය ඉතින් බංකොලොත් දේශපාලඥයින්ගේ බොරු සටන් පාඨයක්. ඇත්තටම ආදරේ නම් ඔය උන්දැලා මෙච්චර හානියක් කරපු යහපාලන කාලයේ මොකද දන්නේ නැහැ කලේ!
    එකා එකාගේ ලණු කන්නේ බලාගෙනයි.
    ඇඩ්මින් බුරුවා, වහලා කියන්න කලින් මූලාශ්‍ර ටිකත් බලලා ඉන්න.
    පරිසරයට ආදරේ මිනිස්සු හැමදාම ඒ වෙනුවෙන් පෙනි හිටියා, ඒ වගේම ඉස්සරහටත් පෙනි ඉඳීවි.
    සුබ දවසක්!

    මූලාශ්‍ර
    👇

    https://data.worldbank.org/indicator/AG.LND.FRST.ZS...

    https://thediplomat.com/.../fighting-deforestation-in.../....
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    අර කෙනෙක් කිව්ව වගේ කිරියෙ, මේක දේශපාලන බෝම්බයක්. මිනිස්සුන්ගෙ සංවේදී හැඟීම් අල්ලගෙන ලස්සනට ගහන පොලිටිකිස් ගේම් එකක්. මේව තමයි ලංකාවෙ ජඩ දේශපාලනය කියන්නෙ. ඒවට සිරස පොඩි ළමයිතුත් අල්ලගෙන කැම්පේන් එක කරනව. ළමය ගැන දුකක් තියෙනව නම් අල්ලගන්න ඔ්න ඒ ළමයගෙ ගෙදරට කට උත්තරයක් ගහන්න පොලිසියෙන් යැව්ව අය නෙමෙයි ඒ ළමයව පොලිටිකිස් වලට පාවිච්චි කරපු අය.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    ඔයාලගෙ බැසිල් මහත්තය බදුර්දීන්ට ලියලම දුන්න විල්පත්තුව කපන්න ගත්තෙ කොයි කාලෙද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔයාලගෙ බැසිල් මහත්තය බදුර්දීන්ට ලියලම දුන්න විල්පත්තුව කපන්න ගත්තෙ කොයි කාලෙද?
    මම දන්නෙ නෑ
    හැබැයි මේ තරම් විනාසයක් වෙද්දි ඔයාල සපෝට් කරන ආණ්ඩු නේද ඉඳල තියෙන්නෙ? ඇයි ඇක්ෂන් එකක් නොගත්තෙ?
     
    • Like
    Reactions: kprem

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම දන්නෙ නෑ
    හැබැයි මේ තරම් විනාසයක් වෙද්දි ඔයාල සපෝට් කරන ආණ්ඩු නේද ඉඳල තියෙන්නෙ? ඇයි ඇක්ෂන් එකක් නොගත්තෙ?

    දන්නෙ නෑ..ඉන්න දානකන්..හොඳට බලන්න පාර හැදෙන්නෙ කවුරු බලයේ ඉන්නකොටද කැලේ කැපෙන්නෙ කවුරු බලයේ ඉන්නකොටද කියලා..ඔව් පාර හදලා තමා වැඩේ දෙන්නෙ..සිංහරාජෙටත් වෙන්නෙ ඕකමයි තව ටික කාලෙකින්..

    giphy-121e894fab93f35cd.gif

    Gif ඵක ෂුවර් නැති මෝඩ වහල් බයියොන්ට..👇

    https://images.app.goo.gl/bCNzmCWM9xN2BM9B6
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයාලගෙ බැසිල් මහත්තය බදුර්දීන්ට ලියලම දුන්න විල්පත්තුව කපන්න ගත්තෙ කොයි කාලෙද?
    බැසිල් ලියල දුන්න ලියුම හරි බලපත්‍රය හරි පෙන්නඩ බලන්ඩ ..එතකොට පිලිගන්ඩ පුලුවන් පැනල නොයා ඔප්පු කරන්ඩ බලන්ඩ..
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    View attachment 116772
    මේක දැකලා බයියෝ නම් ලැජ්ජාවක් නැහැ, ඇඩ්මින් උඹට මොලයක් නැද්ද කියලා අහන්න එපා. මේ තමයි රටේ වන ඝණත්වය පිලිබඳ දත්ත. එක එකාගේ පොලිටිකල් ප්‍රොජෙක්ට් වල ලණු කන්න කලින් තොරතුරු විපරම් කරලා බලන්න. මේ රටේ වන ගහණය සීඝ්‍ර ලෙස පහල ගිහින් තියෙන්නේ මොන කාලය තුලද කියලා. හැබැයි ඔය කාලේ ඔය පරිසර මිතුරෝ සද්ද නැහැ, කිලි මහරාජත් මර නින්දේ. දැන් මාස 5ක ඉඳන් තමයි නැගිටලා තියෙන්නේ. මේ බොරු පරිසර ආලේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. ඒකට ඉතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව පාවිච්චි කරනවා. මොකද කොහේ හරි කපනවා කිව්වට අපිට ගිහින් ඕක වග විභාග කරන්න විදියක් නැහැ. අඩුම තරමින් අපිට එය නිවැරදිද යන්නවත් තහවුරු කරගන්න විදියක් නැහැ. මේ අතිශෝක්තිය ඉතින් බංකොලොත් දේශපාලඥයින්ගේ බොරු සටන් පාඨයක්. ඇත්තටම ආදරේ නම් ඔය උන්දැලා මෙච්චර හානියක් කරපු යහපාලන කාලයේ මොකද දන්නේ නැහැ කලේ!
    එකා එකාගේ ලණු කන්නේ බලාගෙනයි.
    ඇඩ්මින් බුරුවා, වහලා කියන්න කලින් මූලාශ්‍ර ටිකත් බලලා ඉන්න.
    පරිසරයට ආදරේ මිනිස්සු හැමදාම ඒ වෙනුවෙන් පෙනි හිටියා, ඒ වගේම ඉස්සරහටත් පෙනි ඉඳීවි.
    සුබ දවසක්!

    මූලාශ්‍ර
    👇

    https://data.worldbank.org/indicator/AG.LND.FRST.ZS...

    https://thediplomat.com/.../fighting-deforestation-in.../....
    එක නම් දීලා තියෙනවා දාර්ශනිකයන්ට කටඋත්තර නැති වෙන්නම. දැන් ඔය හැමිනෙන්න එන උන් තර්කයක් කරනවා නම් සාක්ෂි එක්ක පිළිගන්න පුළුවන් දත්ත තියෙන මුලාශ්‍ර එක්කම දාන්න. එතකොට කවුරුත් පිළිගනී.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බැසිල් ලියල දුන්න ලියුම හරි බලපත්‍රය හරි පෙන්නඩ බලන්ඩ ..එතකොට පිලිගන්ඩ පුලුවන් පැනල නොයා ඔප්පු කරන්ඩ බලන්ඩ..
    මම උඹෙන් ඒ වගේ දෙයක් ඉල්ලුවොත් උඹට දෙන්න පුළුවන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම උඹෙන් ඒ වගේ දෙයක් ඉල්ලුවොත් උඹට දෙන්න පුළුවන්ද?
    ඔප්පු කරන්ඩ බැරි දේවල් මම කියල නැ කොහෙවත්, දැන් උබ කිවනෙ බැසිල් ලියල දුන්න කියල පුලුවන් නම් ඔප්පු කරපන්..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    දන්නෙ නෑ..ඉන්න දානකන්..හොඳට බලන්න පාර හැදෙන්නෙ කවුරු බලයේ ඉන්නකොටද කැලේ කැපෙන්නෙ කවුරු බලයේ ඉන්නකොටද කියලා..ඔව් පාර හදලා තමා වැඩේ දෙන්නෙ..සිංහරාජෙටත් වෙන්නෙ ඕකමයි තව ටික කාලෙකින්..

    giphy-121e894fab93f35cd.gif
    මෙහෙමයි සංවර්ධනය & වන සංරක්ෂණය දෙක එකට බද්ධ වෙලා යන දෙකක්. හරියටම කිව්වොත් අනුලෝමව සමානුපාතිකයි. එක ගහක්වත් කපන්නෙ නැතුව සංවර්ධනයක් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒත් එහෙමයි කියල විල්පත්තුවෙ කරා වගේ වන විනාශ නම් සාධාරණීකරනය කරන්න බෑ කවුරු කරත්. කොහොමහරි එහේ කැලෑව කැපුනෙ යහපාලන ආණ්ඩුව කාලෙ නේ. මම අහන්නෙ ඒ කාලෙ ඇයි ඔයාල කට වහගෙන හිටියෙ? ඔයාල ඒ කාලෙ ඒවට විරුද්ධව එක පෝස්ට් එකක් හරි දැම්මද?
     
    • Like
    Reactions: erozan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔප්පු කරන්ඩ බැරි දේවල් මම කියල නැ කොහෙවත්, දැන් උබ කිවනෙ බැසිල් ලියල දුන්න කියල පුලුවන් නම් ඔප්පු කරපන්..

    ලොල් උඹේ ත්‍රෙඩ් ටික උඩට අරන්‍ මම අැහුවොත් ඒවට proof දෙන්න පුළුවන්ද ඒ කියන්නෙ..දෙන්න බැරි වුනොත් මොකද කියන්නෙ?
     
    • Haha
    Reactions: Ragna_SL and shenat

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මම උඹෙන් ඒ වගේ දෙයක් ඉල්ලුවොත් උඹට දෙන්න පුළුවන්ද?
    මේ thread එක දාපු කෙනා සාක්ෂි එක්කම දාල තියෙනවා. දැන් උඹ කියන බැසිල් ලියල දුන්නයි කියලා කියන දේ ඔප්පු කරපන්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙහෙමයි සංවර්ධනය & වන සංරක්ෂණය දෙක එකට බද්ධ වෙලා යන දෙකක්. හරියටම කිව්වොත් අනුලෝමව සමානුපාතිකයි. එක ගහක්වත් කපන්නෙ නැතුව සංවර්ධනයක් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒත් එහෙමයි කියල විල්පත්තුවෙ කරා වගේ වන විනාශ නම් සාධාරණීකරනය කරන්න බෑ කවුරු කරත්. කොහොමහරි එහේ කැලෑව කැපුනෙ යහපාලන ආණ්ඩුව කාලෙ නේ. මම අහන්නෙ ඒ කාලෙ ඇයි ඔයාල කට වහගෙන හිටියෙ? ඔයාල ඒ කාලෙ ඒවට විරුද්ධව එක පෝස්ට් එකක් හරි දැම්මද?

    සංවර්ධනය කරන්‍න තැන් වෙන නැද්ද රාජපක්ෂ ල කැලෑම ඵළි කරන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලංකාවේ විපක්ෂය හදන්නේ බැරිකම මඩ ගහලා වහගන්න . රටේ මොනවා හරි සංවර්ධන වැඩක් යනකොට ගහක් අල්ලාගෙන මැරෙන්න හදනවා . මේ වගේ දේශපාලනය නිසා තමා අපිට රටක් විදියට ඉස්සරහට යන්න බැරුව ඉන්නේ . කොයි රටකවත් නැති විදියට සංවර්ධන වැඩ වලට බාධා කරනවා ලංකාවේ මෝඩ හරක් ටික . එහෙම ඉදලා ආපහු කෑ ගහනවා නිදහස් අරගෙන අවුරුදු 70 ක් වෙනවා අපිට දියුණු වෙන්න බැරි උනා කියලා 🤩 රටක් පාරක් හදන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්න රටකක් කොහොම නම් දියුණු රටක් වෙන්නද 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමයි සංවර්ධනය & වන සංරක්ෂණය දෙක එකට බද්ධ වෙලා යන දෙකක්. හරියටම කිව්වොත් අනුලෝමව සමානුපාතිකයි. එක ගහක්වත් කපන්නෙ නැතුව සංවර්ධනයක් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒත් එහෙමයි කියල විල්පත්තුවෙ කරා වගේ වන විනාශ නම් සාධාරණීකරනය කරන්න බෑ කවුරු කරත්. කොහොමහරි එහේ කැලෑව කැපුනෙ යහපාලන ආණ්ඩුව කාලෙ නේ. මම අහන්නෙ ඒ කාලෙ ඇයි ඔයාල කට වහගෙන හිටියෙ? ඔයාල ඒ කාලෙ ඒවට විරුද්ධව එක පෝස්ට් එකක් හරි දැම්මද?
    බදුර්දිනට මොකුත් කියනවද ඔය ගු ඇන් පි ගොන් බඩු , මෙච්චර දෙයක් කරලත් ඔකුන් බදුර්දිනව තවත් රෙද්ද අස්සෙ ගහන් ඉන්නෙ අහවල් දේටද කියල තේරුම් ගන්ඩ අමුතු මොලයක් ඕන නැනෙ..බදුර්දීන රෙද්ද අස්සෙ ගහන් පරිසරය රකින්ඩ දැන් දුවන් එන එකයො ලොකුම විහිලුව