2005-2015 වන ඝනත්වය අඩුවීම 0.8%, 2015-2019 ට අඩුවීම 17%ක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ thread එක දාපු කෙනා සාක්ෂි එක්කම දාල තියෙනවා. දැන් උඹ කියන බැසිල් ලියල දුන්නයි කියලා කියන දේ ඔප්පු කරපන්.
    බැසිල්‍ උපාසකයා නේද අනේ පල😁😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සංවර්ධනය කරන්‍න තැන් වෙන නැද්ද රාජපක්ෂ ල කැලෑම ඵළි කරන්නෙ?
    දැන් රාජපක්ශල මොන කැලෑවද එලි කරල තියෙන්නෙ ?????? පුලුවන් නම් ශාක්කි ඇතුව ඔප්පු කරපන් බලන්ඩ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බදුර්දිනට මොකුත් කියනවද ඔය ගු ඇන් පි ගොන් බඩු , මෙච්චර දෙයක් කරලත් ඔකුන් බදුර්දිනව තවත් රෙද්ද අස්සෙ ගහන් ඉන්නෙ අහවල් දේටද කියල තේරුම් ගන්ඩ අමුතු මොලයක් ඕන නැනෙ..බදුර්දීන රෙද්ද අස්සෙ ගහන් පරිසරය රකින්ඩ දැන් දුවන් එන එකයො ලොකුම විහිලුව
    බදුර්දීන්ව හිරේ දාපංකො ඵහෙනම්.අැයි දාන්නෙ නැත්තෙ බැසිලගෙ යාළුව නිසාද?..😁😁

    දැන් රාජපක්ශල මොන කැලෑවද එලි කරල තියෙන්නෙ ?????? පුලුවන් නම් ශාක්කි ඇතුව ඔප්පු කරපන් බලන්ඩ..

    සාක්කි අැතුව ඔප්පු කරන්න තෝ උසාවිය ද?අනේ නිකන් පලයන් යන්න😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:00 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල්‍ උපාසකයා නේද අනේ පල😁😁
    උපාසකද නැද්ද කියල බලන්ස උබ ගාව තියෙන ලියවිල්ල දාපන්කො බලන්ඩ අපිට, අපිත් දැනගන්ඩ ඕනනෙ , බැසිල් ලියල දුන්න විදිහ..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    රටේ මොනවා හරි සංවර්ධන වැඩක් යනකොට ගහක් අල්ලාගෙන මැරෙන්න හදනවා . මේ වගේ දේශපාලනය නිසා තමා අපිට රටක් විදියට ඉස්සරහට යන්න බැරුව ඉන්නේ . කොයි රටකවත් නැති විදියට සංවර්ධන වැඩ වලට බාධා කරනවා ලංකාවේ මෝඩ හරක් ටික .
    1000%ක් ඇත්ත. මේ ජඩ දේශපාලන ක්‍රමය නැතිවෙනකල් පුටින් ආවත් ලංකාවෙ ඌටවත් වැඩක් කරන්න දෙන්නෙ නෑ. මේ ප්‍රශ්නෙ ලංකාවට උනේ 2011-2013 කාලෙ සමාජ ජාල ප්‍රභල උනයින් පස්සෙ. අර කවුරුහරි කෙනෙක් දවසක් කියල තිබ්බ 2007-2008 වකවානුවෙ මේ තරම් සෝශල් මීඩිය ප්‍රභ‌ල නම් ප්‍රභාකරන් තාම ජීවත්වෙනව කියල. ඒක නම් මම තදින්ම විශ්වාස කරනව.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    බැසිල්‍ උපාසකයා නේද අනේ පල😁😁
    මම එහෙම කිව්වෙත් නැ මෙතන ඉන්න කවුරුත් එහෙම කිව්වෙත් නැ. උඹ තර්කයක් කරනවා නම් ඒවා ඔප්පු කරපන්. බොරු නොදා. උඹට කට තිබ්බ පලියට කියෙව්වා කියලා ඒවා ඇත්ත වෙන්නේ නැහැ. 😂😂😂
     
    • Like
    Reactions: erozan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1000%ක් ඇත්ත. මේ ජඩ දේශපාලන ක්‍රමය නැතිවෙනකල් පුටින් ආවත් ලංකාවෙ ඌටවත් වැඩක් කරන්න දෙන්නෙ නෑ. මේ ප්‍රශ්නෙ ලංකාවට උනේ 2011-2013 කාලෙ සමාජ ජාල ප්‍රභල උනයින් පස්සෙ. අර කවුරුහරි කෙනෙක් දවසක් කියල තිබ්බ 2007-2008 වකවානුවෙ මේ තරම් සෝශල් මීඩිය ප්‍රභ‌ල නම් ප්‍රභාකරන් තාම ජීවත්වෙනව කියල. ඒක නම් මම තදින්ම විශ්වාස කරනව.

    වැඩ කරන්නෙ රට කාන්තාරයක් කරලද?තමුසෙ ලංකාවෙද ඉන්නෙ..පාරේ යනකොට පරිස්සමින් පලයන්..තොපි වගේ උන් තමා පාරටම චප්ප වෙන්නෙ ලොරි වලට අහුවෙලා..දේශපාලනය කරන උන්ගෙ ලොවනව රටට හෙණ ගැහුවත් කමක් නෑ..

    මම එහෙම කිව්වෙත් නැ මෙතන ඉන්න කවුරුත් එහෙම කිව්වෙත් නැ. උඹ තර්කයක් කරනවා නම් ඒවා ඔප්පු කරපන්. බොරු නොදා. උඹට කට තිබ්බ පලියට කියෙව්වා කියලා ඒවා ඇත්ත වෙන්නේ නැහැ. 😂😂😂
    ඔප්පු කරල තියෙන්නෙ පලවෙනි පේජ් ඵකේ තොට GIF load වෙන්නෙ නැතුවට මට කරන්න දෙයක් නෑ.. Fake හදන්‍ රඟන මෝඩයා..😆😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:04 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදුර්දීන්ව හිරේ දාපංකො ඵහෙනම්.අැයි දාන්නෙ නැත්තෙ බැසිලගෙ යාළුව නිසාද?..😁😁

    සාක්කි අැතුව ඔප්පු කරන්න තෝ උසාවිය ද?අනේ නිකන් පලයන් යන්න😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:00 PM

    බදුර්දින හිරේ දාල උන්නෙ ඇයි අමතකද උබල ඒකටත් අඩ අඩ උන්නෙ, දැන් ඔය අපුරුවට සාලියව අල්ලල මාස 3කට දාල තියෙන්නෙ, ඊට අමතරව බදුර්දිනට කෝට් 100+ දඩ ගැහුවෙ ඒකෙ නඩුව ඇදෙනව, ආණ්ඩුව කරන්ඩ ඕන දේවල් ඔක්කොම කරල තියෙන්නෙ , කාටත් මීක් කියන්ඩ දෙයක් නැ..

    ශාක්කි ඇතුව ඔප්පු කරන්ඩ බැ කියන්නෙ උබ කියන්නෙ බොරු, බොරුව කියුවට ඕව බල්ලොවත් පිලි ගන්නෙ නැ,
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    තමුසෙ ලංකාවෙද ඉන්නෙ..පාරේ යනකොට පරිස්සමින් පලයන්..තොපි වගේ උන් තමා පාරටම චප්ප වෙන්නෙ ලොරි වලට අහුවෙලා..

    ------ Post added on Mar 18, 2021 at 1:04 PM
    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම ටොපික් එක පිට ගිහිල්ල ආයිත් සංවේදි මොනවහරි එකකින් ගහල ෂේප් වෙලා යනව නේ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම ටොපික් එක පිට ගිහිල්ල ආයිත් සංවේදි මොනවහරි එකකින් ගහල ෂේප් වෙලා යනව නේ?
    තොපි වගේ රාජපක්ෂගෙ සල්ලි වලට කවි ගුණ රචනා ලියන්න අපිට හැකියාවක්‍ නෑ ඔව් ඒක අැත්ත..හැබැයි මේ‍ක හොඳට මතක තියාගනින්..ස්වාභධර්මයෙන්ම තොපිට දඬුවම් හම්බවෙයි..අන්න ඵදාට මේ කියපු දේ‍ මතක්‍ වෙයි.
     
    • Like
    Reactions: xVOLDYx

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔප්පු කරල තියෙන්නෙ පලවෙනි පේජ් ඵකේ තොට GIF load වෙන්නෙ නැතුවට මට කරන්න දෙයක් නෑ.. Fake හදන්‍ රඟන මෝඩයා..😆😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:04 PM
    අනේ යකෝ, විල්පත්තුව සුද්ද කලේ උඹලගේ ගුඑන්පි කාලේ. උඹ කිව්වේ බැසිල් විල්පත්තුව බදියුදීන්ට ලියලා දුන්න කියලනේ. ඒ ලියපු ලියුම පෙන්නපන්. මෝඩ හැත්ත... 😂😂😂
     
    • Haha
    Reactions: 2osama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    හැබැයි මේ‍ක හොඳට මතක තියාගනින්..ස්වාභධර්මයෙන්ම තොපිට දඬුවම් හම්බවෙයි..අන්න ඵදාට මේ කියපු දේ‍ මතක්‍ වෙයි.
    හරි බලමු....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    1000%ක් ඇත්ත. මේ ජඩ දේශපාලන ක්‍රමය නැතිවෙනකල් පුටින් ආවත් ලංකාවෙ ඌටවත් වැඩක් කරන්න දෙන්නෙ නෑ. මේ ප්‍රශ්නෙ ලංකාවට උනේ 2011-2013 කාලෙ සමාජ ජාල ප්‍රභල උනයින් පස්සෙ. අර කවුරුහරි කෙනෙක් දවසක් කියල තිබ්බ 2007-2008 වකවානුවෙ මේ තරම් සෝශල් මීඩිය ප්‍රභ‌ල නම් ප්‍රභාකරන් තාම ජීවත්වෙනව කියල. ඒක නම් මම තදින්ම විශ්වාස කරනව.
    අපි ගස් වැල් ගැන කථා කර කර ඉන්නවා . බංගලාදේශය මාසෙට Highway දෙකක විතර වැඩ පටන් ගන්නවා . මෙහෙම සංවර්ධන වැඩ කාලා දැම්මොත් ලංකාව ලෝකේ දුප්පත් ම රට වෙනවා . මේ JVP වගේ පක්ෂ වලින් කරන ජඩ දේශපාලනය නිසා දුක් විදින්නේ අපි . නුවර ඉඳන් ගෙන ලෙඩෙක් මග මැරුණොත් එකටත් බයින්නේ ඉන්න ආණ්ඩුවට ලංකාවේ ඉන්නේ හදන්න බැරි ගොන් හරක් ටිකක් .අපි අදටත් දුප්පත් රටක් වෙලා ඉන්නේ ලංකාවේ අපි හිතන පතන විදිය නිසා .

    රටේ මොනවහරි සංවර්ධන වැඩක් පටන් ගත්තොත් ඒක නවත්වන්න පුදුම මහන්සියක් ගන්නේ ලංකාවේ මිනිස්සු . ලංකාවේ මිනිස්සු මුළු ලෝකයටම අද එපා වෙලා තියෙන්නේ මේ අපේ මිනිස්සු හිතන පතන හැටි නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    P..

    ඔප්පු කරල තියෙන්නෙ පලවෙනි පේජ් ඵකේ තොට GIF load වෙන්නෙ නැතුවට මට කරන්න දෙයක් නෑ.. Fake හදන්‍ රඟන මෝඩයා..😆😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:04 PM
    දැන් අපි gif එකක්ද පිලිගන්ස ඕන ශාක්කියක් කියල,:confused::confused: තව මොනාද බන් එහෙම ශාක්කි තියෙන්නෙ උබ ගාව, :lol::lol:ඇත්තටම උබේ වයස කියද බන් ඇයි බන් ඔහොක මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ ලොල්:baffled:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    තොපි වගේ රාජපක්ෂගෙ සල්ලි වලට කවි ගුණ රචනා ලියන්න අපිට හැකියාවක්‍ නෑ ඔව් ඒක අැත්ත..හැබැයි මේ‍ක හොඳට මතක තියාගනින්..ස්වාභධර්මයෙන්ම තොපිට දඬුවම් හම්බවෙයි..අන්න ඵදාට මේ කියපු දේ‍ මතක්‍ වෙයි.
    ඔව් බොල. බලපන්කො උඹලට වැහි නැති අකුණු වැදිලා අලුවත් හොයාගන්න බැරි වෙයි. අනුන්ට සාප කරන්න කලින් තමන් ගැනත් හිතපන්... 😂😂😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ යකෝ, විල්පත්තුව සුද්ද කලේ උඹලගේ ගුඑන්පි කාලේ. උඹ කිව්වේ බැසිල් විල්පත්තුව බදියුදීන්ට ලියලා දුන්න කියලනේ. ඒ ලියපු ලියුම පෙන්නපන්. මෝඩ හැත්ත... 😂😂😂
    Fake ඵකෙන් ලොරි ටෝ‍ක්ස්‍ දාන අපත බයියා..උඹ කවුද කියල මම හොඳටම දන්නවා..රට කාන්තාරයක් වෙනකන්ම කපපපන්..කරුමෙට උපන් රාජපක්ෂ වහල්ලු
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හරිම කණගාටුදායකයි . මොන කාලේ කලත් මහා අපරාධ. මෙතන දෙපැත්තක් ඇඟිල්ල දික් කරගන්නවා අරුන් තමයි වැඩිපුර කැපුවේ කියල. නමුත් අන්තිමට කෙළ වෙලා තියෙන්නේ බහුතර සාමාන්‍ය මිනිස්සුන්ටමයි.

    ලංකාවේ air quality චෙක් කරලා බලන්න.

    උඹලා මේකේ හොඳම කෑම කඩ, බුරියානි කඩ , රෙසිපි එහෙම හොයනවා. නමුත් හුස්ම ගන්නේ ජරාව.

    මේ අපරාධ කරන කොට දැන් තියන ආණ්ඩුවෙන් මේ වගේ කැම්පේන් කළාද? මුන් ඔක්කොම එක වල්ලේ. ඒ වගේම යහපාලන හිවල්ලු කරන්නෙම බොරු. දැන් බොරුවට කෑ ගහනවා චන්ද වලට. උන් මුලින් ජාතිවාදය ඇද්දා මානව හිමිකම් හරහා රට අමාරුවේ දාන්න අර බැනිස්ටර් වගේ වේසියෝ හරහා. ඒක බැරි වෙනකොට දැන් බොරුවට කැලේ අල්ලගෙන. ජෙප්පෝ ගැන ඉතින් කවර කතාද?

    අපරාදේ ඉතින්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් අපි gif එකක්ද පිලිගන්ස ඕන ශාක්කියක් කියල,:confused::confused: තව මොනාද බන් එහෙම ශාක්කි තියෙන්නෙ උබ ගාව, :lol::lol:ඇත්තටම උබේ වයස කියද බන් ඇයි බන් ඔහොක මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ ලොල්:baffled:
    තෝ මේ‍කේ‍ රාජපක්ෂ ගූ හෝදනව කියල දන්න උන් දන්නව.තොපි වගේ උන් වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.ස්වභාවධර්මයම තොපිව විනාස කරනව..ඒ හොඳටම අැති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Fake ඵකෙන් ලොරි ටෝ‍ක්ස්‍ දාන අපත බයියා..උඹ කවුද කියල මම හොඳටම දන්නවා..රට කාන්තාරයක් වෙනකන්ම කපපපන්..කරුමෙට උපන් රාජපක්ෂ වහල්ලු
    උබලගෙ බදුර්දින විල්පත්තුව කපපු එකෙන්ද කාන්තාර වෙන්නෙ , නැත්තන් අර මිනිහ ගෙයක් තමන්ගෙ වත්තෙ හදා ගන්ඩ හදපු එකෙන්ද වෙන්නෙ???
     
    • Like
    Reactions: 2osama

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Fake ඵකෙන් ලොරි ටෝ‍ක්ස්‍ දාන අපත බයියා..උඹ කවුද කියල මම හොඳටම දන්නවා..රට කාන්තාරයක් වෙනකන්ම කපපපන්..කරුමෙට උපන් රාජපක්ෂ වහල්ලු
    ඔන්න ඕකනේ. උඹට මැදමුලනයි රාජපක්ෂයිනැතුව කක්කා යන්නෙත් නැනේ. පටන් ගත්තේ ලංකාවේ වන ගහනය ගැන. අන්තිමට ඉවර වෙන්නේ මැදමුලනෙන්. අනේ පනේ උඹේ හුකේ ලොජික්... 😂😂😂
     
    • Haha
    Reactions: 2osama and erozan