2005-2015 වන ඝනත්වය අඩුවීම 0.8%, 2015-2019 ට අඩුවීම 17%ක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබලගෙ බදුර්දින විල්පත්තුව කපපු එකෙන්ද කාන්තාර වෙන්නෙ , නැත්තන් අර මිනිහ ගෙයක් තමන්ගෙ වත්තෙ හදා ගන්ඩ හදපු එකෙන්ද වෙන්නෙ???

    බදුර්දීන් කැපුවනම් හිරේ දාපංකො ගෝඨ ට සාක්කි නැද්ද?😆😆

    ඔන්න ඕකනේ. උඹට මැදමුලනයි රාජපක්ෂයිනැතුව කක්කා යන්නෙත් නැනේ. පටන් ගත්තේ ලංකාවේ වන ගහනය ගැන. අන්තිමට ඉවර වෙන්නේ මැදමුලනෙන්. අනේ පනේ උඹේ හුකේ ලොජික්... 😂😂😂

    Fake පොන්නය ලොජ්ක් ගැන කථා කරනව😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:14 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ මේ‍කේ‍ රාජපක්ෂ ගූ හෝදනව කියල දන්න උන් දන්නව.තොපි වගේ උන් වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.ස්වභාවධර්මයම තොපිව විනාස කරනව..ඒ හොඳටම අැති.
    අඩන්නෙ ඇයි ඔයා????ලොල්, ඔහොම පච වෙන්ඩ වෙන්නෙ නැ, බැසිල් ලියල දුන්න ලියවිල්ල දැම්ම නම්,ගොන් බඩු වගේ ඔහොක ශාප කර කර ඉන්න වෙන් නැනෙ ..
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වැඩ කරන්නෙ රට කාන්තාරයක් කරලද?තමුසෙ ලංකාවෙද ඉන්නෙ..පාරේ යනකොට පරිස්සමින් පලයන්..තොපි වගේ උන් තමා පාරටම චප්ප වෙන්නෙ ලොරි වලට අහුවෙලා..දේශපාලනය කරන උන්ගෙ ලොවනව රටට හෙණ ගැහුවත් කමක් නෑ..

    ඔප්පු කරල තියෙන්නෙ පලවෙනි පේජ් ඵකේ තොට GIF load වෙන්නෙ නැතුවට මට කරන්න දෙයක් නෑ.. Fake හදන්‍ රඟන මෝඩයා..😆😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:04 PM
    Fake හදන්නේ උබනේ මේකේ . උබට Fake 10 කට වඩා තියේගෙන අනිත් එවුන්ට කියනවා Fake කියලා 🤣🤣
     
    • Like
    Reactions: erozan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අඩන්නෙ ඇයි ඔයා????ලොල්, ඔහොම පච වෙන්ඩ වෙන්නෙ නැ, බැසිල් ලියල දුන්න ලියවිල්ල දැම්ම නම්,ගොන් බඩු වගේ ඔහොක ශාප කර කර ඉන්න වෙන් නැනෙ ..
    අඬන්නෙ තෝනේ..කෝ බදුර්දීන් හිරේද?ගෝඨ පොන්නයෙක්ද?😁😁😁

    Fake හදන්නේ උබනේ මේකේ . උබට Fake 10 කට වඩා තියේගෙන අනිත් එවුන්ට කියනවා Fake කියලා 🤣🤣
    අන්න අාව ඔරිජිනල්‍ ඵකෙන්..😆😆fake 10ක් තියෙන්නෙ තොටනෙ බල්ලො..
    ------ Post added on Mar 18, 2021 at 1:16 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදුර්දීන් කැපුවනම් හිරේ දාපංකො ගෝඨ ට සාක්කි නැද්ද?😆😆

    ------ Post added on Mar 18, 2021 at 1:14 PM
    ගෝඨ කිරියට එන්නෙ නැනෙ, මම උබව කෝට් කරල ඇහුවෙ උබෙන්.., අඩුම ගානෙ උබ ,උබලගෙ බදුර්දීන විල්පත්තුව කැපුව කියලවත් පිලිගන්නවද ,????
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    View attachment 116772
    මේක දැකලා බයියෝ නම් ලැජ්ජාවක් නැහැ, ඇඩ්මින් උඹට මොලයක් නැද්ද කියලා අහන්න එපා. මේ තමයි රටේ වන ඝණත්වය පිලිබඳ දත්ත. එක එකාගේ පොලිටිකල් ප්‍රොජෙක්ට් වල ලණු කන්න කලින් තොරතුරු විපරම් කරලා බලන්න. මේ රටේ වන ගහණය සීඝ්‍ර ලෙස පහල ගිහින් තියෙන්නේ මොන කාලය තුලද කියලා. හැබැයි ඔය කාලේ ඔය පරිසර මිතුරෝ සද්ද නැහැ, කිලි මහරාජත් මර නින්දේ. දැන් මාස 5ක ඉඳන් තමයි නැගිටලා තියෙන්නේ. මේ බොරු පරිසර ආලේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. ඒකට ඉතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව පාවිච්චි කරනවා. මොකද කොහේ හරි කපනවා කිව්වට අපිට ගිහින් ඕක වග විභාග කරන්න විදියක් නැහැ. අඩුම තරමින් අපිට එය නිවැරදිද යන්නවත් තහවුරු කරගන්න විදියක් නැහැ. මේ අතිශෝක්තිය ඉතින් බංකොලොත් දේශපාලඥයින්ගේ බොරු සටන් පාඨයක්. ඇත්තටම ආදරේ නම් ඔය උන්දැලා මෙච්චර හානියක් කරපු යහපාලන කාලයේ මොකද දන්නේ නැහැ කලේ!
    එකා එකාගේ ලණු කන්නේ බලාගෙනයි.
    ඇඩ්මින් බුරුවා, වහලා කියන්න කලින් මූලාශ්‍ර ටිකත් බලලා ඉන්න.
    පරිසරයට ආදරේ මිනිස්සු හැමදාම ඒ වෙනුවෙන් පෙනි හිටියා, ඒ වගේම ඉස්සරහටත් පෙනි ඉඳීවි.
    සුබ දවසක්!

    මූලාශ්‍ර
    👇

    https://data.worldbank.org/indicator/AG.LND.FRST.ZS...

    https://thediplomat.com/.../fighting-deforestation-in.../....

    World bank site does not have data after 2016.
    The Diplomat, 2nd link you are quoting, is quoting an another web site (ceylontoday) for their data. Ceylon today doesn't present a datasource. So anyone can make this up.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෝඨ කිරියට එන්නෙ නැනෙ, මම උබව කෝට් කරල ඇහුවෙ උබෙන්.., අඩුම ගානෙ උබ ,උබලගෙ බදුර්දීන විල්පත්තුව කැපුව කියලවත් පිලිගන්නවද ,????
    තෝ පිලිගන්නවද උෟ විල්පත්තුව කැපුවෙ රාජපක්ෂ බලේ‍ ඉන්නකොට කියල?
     
    • Like
    Reactions: xVOLDYx

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    බදුර්දීන් කැපුවනම් හිරේ දාපංකො ගෝඨ ට සාක්කි නැද්ද?😆😆
    ඇයි හිරේ දාල උට දීපු නඩු තීන්දුව දැක්කේ නැද්ද? ඌ විල්පත්තුවේ කපපුවා දැන් හෝ ගලා වවනවා. ගිහිලා බලපන්.
     
    • Haha
    Reactions: xVOLDYx

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇයි හිරේ දාල උට දීපු නඩු තීන්දුව දැක්කේ නැද්ද? ඌ විල්පත්තුවේ කපපුවා දැන් හෝ ගලා වවනවා. ගිහිලා බලපන්.
    වවනවා අාමි ඵකෙන්😂😂
     
    • Haha
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ පිලිගන්නවද උෟ විල්පත්තුව කැපුවෙ රාජපක්ෂ බලේ‍ ඉන්නකොට කියල?
    නැනෙ, බදුර්දින ව්ල්පත්තුව කැපුවෙ 2015න් පස්සෙ , එතකොට බැසිල් පැරදිලා
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    අන්න අාව ඔරිජිනල්‍ ඵකෙන්..😆😆fake 10ක් තියෙන්නෙ තොටනෙ බල්ලො..
    ------ Post added on Mar 18, 2021 at 1:16 PM
    ඌ නොන්ඩි වෙනකොට වෙන වෙන දේවල් කියවන්නේ... යන්නේ කොහෙද මල්ලේ පොල්... එහෙම පිටින් පුස් වෙඩි...
     
    • Haha
    Reactions: erozan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌ නොන්ඩි වෙනකොට වෙන වෙන දේවල් කියවන්නේ... යන්නේ කොහෙද මල්ලේ පොල්... එහෙම පිටින් පුස් වෙඩි...

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් තෝ තමා..මම නෝන්ඩි වුනා කියල හෙට පත්‍තරේ දාපං.😆😆😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වවනවා අාමි ඵකෙන්😂😂
    ආමි එකෙන් වවන එකට , බදුර්දිනගෙ සම්බන්ධයක් නැ පොන්ස්, කට තිබ්බ පලියට පොන්න කතා කියන්ඩ එපා..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නැනෙ, බදුර්දින ව්ල්පත්තුව කැපුවෙ 2015න් පස්සෙ , එතකොට බැසිල් පැරදිලා
    ඵතකොට මේ බොරු😆😆

    giphy-121e894fab93f35cd.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් තෝ තමා..මම නෝන්ඩි වුනා කියල හෙට පත්‍තරේ දාපං.😆😆😆
    සාප කර කර වටේ යන වේසියො ගැන පත්තර වල දාන්නෙ නැ බොල
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආමි එකෙන් වවන එකට , බදුර්දිනගෙ සම්බන්ධයක් නැ පොන්ස්, කට තිබ්බ පලියට පොන්න කතා කියන්ඩ එපා..

    පල පල හිඟන පොන්නය..මට ඕන දේ මම කියනව ඒකට තොගෙන් අවසර ගන්න ඕන නෑ.

    සාප කර කර වටේ යන වේසියො ගැන පත්තර වල දාන්නෙ නැ බොල

    තොට සාප වෙනව තමා..තොගෙ පවුලම චප්ප වෙලාම යයි පාරක.බොරු නම් බලපං.සක්කිලි දේශපාලුවොන්ට කඩේ යන බල්ල.
    ------ Post added on Mar 18, 2021 at 1:23 PM
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඵතකොට මේ බොරු😆😆

    giphy-121e894fab93f35cd.gif
    අපි කවුරුත් කිව්වේ නැ බොරු කියලා. උඹ මේක ගත්තා source එකත් දාපන්. උඹ දන්නවා ඇතිනේ photoshop කියලා software ජාති එහෙමත් තියෙනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඵතකොට මේ බොරු😆😆

    giphy-121e894fab93f35cd.gif
    උබ ඔය gif එක ඇත්ත කියලද හිතාගෙන ඉන්නෙ ලොල්, ඇයි බන් උබල ඔය තරන් මෝඩ, විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද බන්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ ඔය gif එක ඇත්ත කියලද හිතාගෙන ඉන්නෙ ලොල්, ඇයි බන් උබල ඔය තරන් මෝඩ, විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද බන්
    තෝ නම් ඉතිං බොරු කියයි රාජපක්ෂ ගෙ පස්ස ඉබින ඵකානෙ තෝ😆😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල පල හිඟන පොන්නය..මට ඕන දේ මම කියනව ඒකට තොගෙන් අවසර ගන්න ඕන නෑ.

    තොට සාප වෙනව තමා..තොගෙ පවුලම චප්ප වෙලාම යයි පාරක.බොරු නම් බලපං.සක්කිලි දේශපාලුවොන්ට කඩේ යන බල්ල.
    ------ Post added on Mar 18, 2021 at 1:23 PM
    ආමි එක අල්ලල බලු කතා කියන්ඩ එපා, ඒ කොල්ලො ගිනි අවුවෙ පැල වලට වතුර දදා කරන මෙහෙයට නින්දා කරන්ඩ එපා, සක්කිලි වැඩ එපා..

    මම ඔය සුනඛ ශාප ගනන් ගන්නෙ නැ ලොල්..