2010දි බයික් වල ගණන්... 😥

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඕක තමා මං කලින් කිව්වේ. 1983 XL250R. ඔයිට කලින් ආවේ ෂොක් දෙක එන XL250S මොඩ්ල් එක.
    මගේ එක 125R එකක්. මොනෝ ෂොක්. 1997 රෙජිස්ටර් කරලා තිබ්බේ 157-XXXX
     
    • Like
    Reactions: NRTG

    siri_malli

    Junior member
  • Jan 17, 2023
    33
    27
    18
    2010 දි Gold Marie එකක් කීයද? රු 25 ක් විතර 🥴
    අද ගෝල්ඩ් මාරි ගත්තා 80g රු.100 යි.
    ඒකෙත් තව පොඩි පැකට් එකක් ඇවිත් රු.60 ට. ඉස්සර මන් 100g පැකට් එක රු 12.50 ට ගත්තා. ඊටත් කලින් තවත් අඩු ඇති
     
    • Like
    Reactions: xVOLDYx

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මගේ එක 125R එකක්. මොනෝ ෂොක්. 1997 රෙජිස්ටර් කරලා තිබ්බේ 157-XXXX
    R kiyanne monoshock, S kiyanne dual shock. uba kalin kiwwe 250 kiyalane, ekai mn ahuwe arehema. 125 nam e ganan hari. 157- nam 1997 wenna ba, 1997 manufactured wenna athi. 99-2000 wage registered.
     
    • Like
    Reactions: Schrodinger Cat

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Oya kale rs 150k deela dawalta kanne henata kalpana karala. Samanyen campus eke rs 40 bath eka thamayi kawe. So salli na e kaleth