2010 මහින්දට හැරුන චන්ද

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    2010 මහින්දට හැරුන චන්ද

    මහින්ද යුද්දය (තනියම ;)) ඉවර කල නිසා, ගොඩක් අය කලගුණ සැලකුව නිසා :cool:
    පොදු අපේක්ෂකයාට දේශපාලන පසුබිමක් නොතිබුන නිසා සහා හමුදා පාලනයකට යනවා යයි මිනිසුන් බිය වුන නිසා :shocked:
    පොදු අපේක්ෂකයාට බලවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොතිබුන නිසා :nerd:(මහින්ද චින්තනයට සාපේක්ෂව)
    දේශපාලන පක්ෂ සහ වෙනත් පක්ෂ වල සහය ලැබුනේ අවමයෙන් නිසා..:frown:
    ආණ්ඩුව කඩාගෙන ඇමති වරුන් අවේ නැති නිසා..:sorry:
    පොදු අපේක්ෂකයාට චන්ද බලය නොතිබම නිසා.:dull:
    බෙබිලගේ වැරදි අවම නිසා :confused:
    තිස්ස අත්තනායක විපක්ෂයේ සිටී නිසා :lol:


    2015 මේ සියල්ල වාගේ අනිත් පැත්ත හැරිලා :):):)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya atharin wadaathma sadarana hethuwa

    තිස්ස අත්තනායක විපක්ෂයේ සිටී නිසා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    2010 දී පොදු අපේක්ෂකයාට සියලුම විපක්ෂ මත දාරි දේශපාලන පක්ෂ වල සහයෝගය හිමි විය
    2015 දී පොදු අපේක්ෂකයාට අලුතින් එක් වී ඇත්තේ හෙළ උරුමයේ කොටසක් පමණි
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    2010 දී පොදු අපේක්ෂකයාට සියලුම විපක්ෂ මත දාරි දේශපාලන පක්ෂ වල සහයෝගය හිමි විය
    2015 දී පොදු අපේක්ෂකයාට අලුතින් එක් වී ඇත්තේ හෙළ උරුමයේ කොටසක් පමණි
    :lol:
    හෙළ උරුමය+JVP>විපක්ෂ මත දාරි දේශපාලන පක්ෂ වල සහයෝගය හිමි විය
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    :lol:
    හෙළ උරුමය+JVP>විපක්ෂ මත දාරි දේශපාලන පක්ෂ වල සහයෝගය හිමි විය

    JVP එක ඇතුළුව තමා

    අලුතින් එක වුයේ හෙළ උරුමය පමණි.

    2010 දී ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයාව කර උඩ තබාගෙන රැස්වීම්වලට සහබාගී විය.

    නොදන්නා දේශපාලනයේ සත්‍ය එයයි
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    2010 ඉදලා 2015ට අවුරුදු 5 ක් ගෙවුන බව ඔය ලොකු ටෝක් දෙන මහත්තයා දන්නෙ නැත්ද
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    2010 ඉදලා 2015ට අවුරුදු 5 ක් ගෙවුන බව ඔය ලොකු ටෝක් දෙන මහත්තයා දන්නෙ නැත්ද

    කොයි මහතා ගැනද කියන්නේ
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....