2010 මහ මැතිවරණ ප්‍රතිඵල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උඹේ ගොං කම ගැන කණගාටු වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත.

යකෝ දාස් ගාණක් බලන ක්‍රිකට් මැච් එකක ස්කෝර් ‍එක ලකුණු දාන එකාට තර්ජනය කරලා වෙනස් කළොත් මොකද වෙන්නේ. එහෙම කරන්න පුළුවන් ද මැටි පූසෝ?

උඹටත් මේකෙ ඉන්න අනිත් තොත්ත බබාලටත් දැනගන්න මම ඡන්දෙ ගණින හැටි කියලා දෙන්නම්.

අදාල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ඔක්කොම විවෘත මේසයක් උඩට දාලා නිලධාරීන් විස්සක් තිහකුත් දෙපැත්තෙම නියෝජිතයොත් ඉන්න තැන තමයි ගණින්නේ. මේ විදියට ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් (counting center) ඇතුලේ ඒ මධ්‍යස්ථානයට අදාල සියළුම ආසනවල තියෙන සියළු ඡන්ද මධ්‍යස්ථානවල (polling center) ඡන්ද පෙට්ටි වෙන වෙනම කාමරවල ගණිනවා. අදාල ගණන් කිරීමේ නිලධාරීනුත් කලින් අවසර ලබා ගත් පක්ෂ විපක්ෂ නියෝජිතයන් හැර වෙන කාටවත් ඒවාට ඇතුළු වෙන්න බෑ. එතන හොරයක් කරන්න මොන භූතයෙකුටවත් බෑ. එහෙම කරනවනම් කරන්න පුළුවන් එකම ක්‍රමේ ඒ ඉන්න ඔක්කොම එවුන්ගේ ඔළුවට තුවක්කු තියලා හොරට ගැනපන් කියන එක තමයි. :D :D

පස්සේ නියමිත ආසනයට අදාල සියළුම ගණන් කිරීමේ කාමරවල ගැන්න ඡන්දවල එකතුව අරන් තමයි result එක දෙන්නේ. ඒ වෙනකොට ඔය නියෝජිතයන්ගේ පක්ෂ විපක්ෂ (අදාල ආසනයේ ශ්‍රී ලංකා, යූ.ඇන්.පී, ජේවීපී පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඔක්කොම වගේ අනිවාර්යයෙන් ඔතන්ට යනවා) ඡන්ද ඔස්තාර්ලා ඒ ඒ කාමරවල හිටිය තමන්ගේ නියෝජිතයන්ගෙන් ප්‍රතිථල ලබා ගෙන final result එක හදලා තම තමන්ගේ ලොක්කන්ට report කරලත් ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිථලය කොමසාරිස් කියන්න කලින් counting center එකේ ඉන්න නියෝජිතයෝ ප්‍රතිඵලේ දන්නවා. ඊට පස්සේ තමන්ට ලැබුන result එකයි කොමසාරිස් කිව්ව result එකයි දෙකක් වුනොත් ඔය විපක්ෂ නියෝජිතයෝ කටයි පු** වහගෙන නිකං ඉඳියි ද?

උඹලා වගේ මෙලෝ හසරක් නොදන්න ගල් පො*** මේ වගේ කථා කියනකොට අපිට පු*** හිනා යනවා. මංගල සමරවීර ඔය වගේ පො** talks issue කරන්නේ උඹලා වගේ එවුන්ට තමයි.

යූ.එන්.පී. එකේ ඉන්න එක වැදගත්කමක් තියෙන මන්ත්‍රී කෙනෙක් හරි ජේ.වී.පී. මන්ත්‍රී කෙනෙක් හරි ‍ඔය ගොන් කථාව කියලා තියෙනවද? මොකද ඒ ගොල්ලන් දන්නවා ඕක කිව්වම තමන්ගේ පක්ෂේ එවුනුත් දෙකොනින් හිනා වෙනවා කියලා.

පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
ඔය ඇහින්දාස් නිලධාරි,
පක්ෂ විපක්ෂ නියෝජිතයන්, කොහොමද මුහුණ දෙන්නෙ.
:yes:
 
Quote:
Originally Posted by sajith.xp.pk
umba oh0ma newei. moka kiyala bennath wadak ne. rate minissu den dannawa kawuda balla kawuda manussaya kiyala. thirisannu wage hesirena, maanusheeya gunayak nethi unwa pethi gahala marannamai watinne. laksha 8kin SF dinala thiyeddi mun mehema karala thawa e ahinsaka manussayata paduwe inna denneth ne. wal heththa

ඡන්දය ගණන් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා බරපතල වංචාවක් සිදුව තිබෙනවා - තිස්ස අත්තනායක දේශීය 2010 ජනවාරි 29 වෙනි සිකුරාදා, 13:37
thissa_attanayaka.jpg
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් රාශියක් සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පවසුවේ මෙලෙස විකෘති කරනු ලැබූ ඡන්ද ප‍්‍රතිඵල එකසත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට අවසන් ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් සිදුවී ඇති බවට මේ වනවිට තොරතුරු රාශියක් ලැබී ඇති බවත් ප‍්‍රකාශකළ එජාප මහලේකම්වරයා, එම තොරතුරු දැඩි විමසීමෙන් සොයාබලා රට හමුවේ දැඩි වගකීමෙන් යුතුව හෙළිදරව් කර සිටින බවත් පැවසීය.

මෙම ඡන්ද කොල්ලයට එරෙහිව තම පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද ජනතා ජයග‍්‍රහණය උදුරාගත් පාලකයින්ට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගැනීම සඳහා නොබියව සටන් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
    මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
    ඔය ඇහින්දාස් නිලධාරි,
    පක්ෂ විපක්ෂ නියෝජිතයන්, කොහොමද මුහුණ දෙන්නෙ.
    :yes:

    සොරි මචං. මට දැනුයි සත්‍යය අවබෝධ උනේ. අහි යූ.ඇන්.පී., ජේ.වී.පී. නියෝජිතයන් ඔක්කොම බය කරලා උඹ කියන විදියට ඡන්ද හොරට දාලා තමයි මහින්ද ලොක්කා 57.8% අරන් තියෙන්නේ. අහිංසකයෝ ටික තාම බයටම කට අරින්නේ නෑ.

    අනේ දෙයියනේ ජනතා පරමාධිපත්‍යය.... ඉහි .... ඉහි ......
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් රාශියක් සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පවසුවේ මෙලෙස විකෘති කරනු ලැබූ ඡන්ද ප‍්‍රතිඵල එකසත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

    ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට අවසන් ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් සිදුවී ඇති බවට මේ වනවිට තොරතුරු රාශියක් ලැබී ඇති බවත් ප‍්‍රකාශකළ එජාප මහලේකම්වරයා, එම තොරතුරු දැඩි විමසීමෙන් සොයාබලා රට හමුවේ දැඩි වගකීමෙන් යුතුව හෙළිදරව් කර සිටින බවත් පැවසීය.

    මෙම ඡන්ද කොල්ලයට එරෙහිව තම පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද ජනතා ජයග‍්‍රහණය උදුරාගත් පාලකයින්ට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගැනීම සඳහා නොබියව සටන් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    මෙතන කවුරු හරි ගොබෙල්ස් ව මතක් කලා ද? ......... හික්ස්.
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    " මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ " ඒනම් මැතිවරණයක් ඔනෙද
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    " මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ " ඒනම් මැතිවරණයක් ඔනෙද

    ඔව් මචං. මෑන්ස් හරි යන්නේ නෑ. මංගල සමරවීරට තමයි ඔය position එක දෙන්න ඕනේ.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ___________________________
    ___________________________
    ___________________________
    ___________________________
    2010 මහ මැතිවරණ
    ප්‍රතිඵල
    ___________________________
    ___________________________

    2010 මහ මැතිවරණයෙන් සන්ධානයට විශ්ෂ්ඨ ජයක්.

    ලොකයේ මෙතෙක් පැවැත් වූ වඩාත්ම සාමකාමී සහ සාධාරණම මහා මැතිවරණය.

    ලෝක වර්තාවක් පිහිටුවමින් සියලුම ආසන සන්ධානයට
    හිමිවූ බව මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ පවසයි.

    පාර්ලිමේන්තුවෙන් 45%ක්ම මැදමුලන රාජපක්ෂ පවුලෙන්.

    අගමැති කමත් මුදල් හසුරුවන සියලුම අමත්‍යාංශත් ජනපති අතට.

    ප්‍රකාශිත චන්ද 122%ක්.

    අවලංගු චන්ද කිසිවක් නැත.

    ලෝක ඉතිහාසයේ පළමු වරට කතිරය මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා -
    (බුලත් කොලය ඉදිරියෙන් මුද්‍රණය කළ කතිරය. )

    කිසිදු චන්ද දායකයෙකුගෙ සහභාගිත්වයෙන් තොරව පැවති මෙම මැතිවරණය
    ලෝකයටම ආදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    මැතිවරණ සමය තුල සීල් තබා තිබුණු පෞද්ගලික මාධ්‍ය වල සීල් ඉවත් කෙරෙයි.

    පරාජිත විපක්ෂ අපේක්ෂකයින්ට රජයෙන් වැටුප්.

    එක මහ මැතිවරණ අනාවැකියක් ඇත්ත වෙන්නයි යන්නෙ.

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට මුද්‍රා තැබේ ප්‍රධාන පුවත 2010 ජනවාරි 30 වෙනි සෙනසුරාදා, 16:38
    ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ "ලංකා" පුවත්පතේ කාර්යාලය අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මුද්‍රා තැබූහ. එම නිලධාරීන් පැවසුවේ හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගත් බවයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික ප්‍රියදර්ශන දයාරත්න මහතා, "මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්, රටේ ප්‍රධාන මැතිවරණයක් අවසනවනවාත් සමගම මෙවැනි පියරවක් ගැනීම ඉතාම බරපලයි. ජනාධිපතිවරණයෙන් පසුව මේවන විට මාධ්‍ය ආයතන කිහිපයකටම බලපෑම් එල්ලවී තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් මෙවන විටත් අතුරුදහන් කර තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයකට කිසිසේත් සුදුසු තත්වයක් නොවෙයි. රටේ සියලු ප්‍රගතිශීලි ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙරට එන ලෙසයි." යැයි ප්‍රකාශ කළේය.

    lanka01.jpg

    lanka02.jpg

    lanka03.jpg

    lanka04.jpg

    lanka05.jpg

    lanka06.jpg
     
    ආණ්ඩුව දැන් හරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන එක ලොකු දෙයක්. මාධ්‍ය ලේබලයට මුවා වෙලා බොරු බේගල් ප්‍රචාරයට කරලා ජනතාව කුපිත කරන්නට ඉඩ දීලා අනුර යාපාලා මෙච්චර දවස් නිදාගෙන හිටියේ. දැන් තමයි ඇහැරිලා තියෙන්නේ. මේ මඩ මාධ්‍ය විතරක් නෙවෙයි, අර ‍SMS, FB වලින් කුමන්ත්‍රණකාරී කට කථා බේගල් ප්‍රචාරය කරන එවුන් දෙතුන් දෙනෙක් ඇල්ලුවා වගේ, මේ එළකිරි ඇතුලේ ඉන්න එවුනුත් අල්ලලා හිරේ දාන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. (ගොබෙල්ස් මල්ලිලා රෙඩි පිට ඉන්න. උඹලගේ ගෙවල් ළඟම පොලීසිවලට උඹලා ගැන CID reports දැනටමත් ඇවිත් ඇති) එතකොටවත් මුන් ඉගෙන ගනී කථා කිරීමේ නිදහස හා මාධ්‍ය නිදහස කියන්නේ අමූලික බේගල් ප්‍රචාරය කරලා මිනිස්සු නොසන්සුන් කරලා රට අස්ථාවර කරන එක නෙවෙයි කියලා. ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක තමයි යහපාලනය කියන්නේ. ඔය SF නැතුවට යහපාලනය ක්‍රියාත්මක වෙන්නේ.

    ඒ විතරක් නෙවෙයි බේගල් ප්‍රචාරය කරලා SFගේ FB page එක FACEBOOK එකෙන්ම වහලා දාලා. :) Thanks FB and Good Bye "Facebook President"

    WELL DONE GOVERNMENT.