උඹේ ගොං කම ගැන කණගාටු වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත.
යකෝ දාස් ගාණක් බලන ක්‍රිකට් මැච් එකක ස්කෝර් එක ලකුණු දාන එකාට තර්ජනය කරලා වෙනස් කළොත් මොකද වෙන්නේ. එහෙම කරන්න පුළුවන් ද මැටි පූසෝ?
උඹටත් මේකෙ ඉන්න අනිත් තොත්ත බබාලටත් දැනගන්න මම ඡන්දෙ ගණින හැටි කියලා දෙන්නම්.
අදාල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ඔක්කොම විවෘත මේසයක් උඩට දාලා නිලධාරීන් විස්සක් තිහකුත් දෙපැත්තෙම නියෝජිතයොත් ඉන්න තැන තමයි ගණින්නේ. මේ විදියට ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් (counting center) ඇතුලේ ඒ මධ්‍යස්ථානයට අදාල සියළුම ආසනවල තියෙන සියළු ඡන්ද මධ්‍යස්ථානවල (polling center) ඡන්ද පෙට්ටි වෙන වෙනම කාමරවල ගණිනවා. අදාල ගණන් කිරීමේ නිලධාරීනුත් කලින් අවසර ලබා ගත් පක්ෂ විපක්ෂ නියෝජිතයන් හැර වෙන කාටවත් ඒවාට ඇතුළු වෙන්න බෑ. එතන හොරයක් කරන්න මොන භූතයෙකුටවත් බෑ. එහෙම කරනවනම් කරන්න පුළුවන් එකම ක්‍රමේ ඒ ඉන්න ඔක්කොම එවුන්ගේ ඔළුවට තුවක්කු තියලා හොරට ගැනපන් කියන එක තමයි.![]()
![]()
පස්සේ නියමිත ආසනයට අදාල සියළුම ගණන් කිරීමේ කාමරවල ගැන්න ඡන්දවල එකතුව අරන් තමයි result එක දෙන්නේ. ඒ වෙනකොට ඔය නියෝජිතයන්ගේ පක්ෂ විපක්ෂ (අදාල ආසනයේ ශ්‍රී ලංකා, යූ.ඇන්.පී, ජේවීපී පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඔක්කොම වගේ අනිවාර්යයෙන් ඔතන්ට යනවා) ඡන්ද ඔස්තාර්ලා ඒ ඒ කාමරවල හිටිය තමන්ගේ නියෝජිතයන්ගෙන් ප්‍රතිථල ලබා ගෙන final result එක හදලා තම තමන්ගේ ලොක්කන්ට report කරලත් ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිථලය කොමසාරිස් කියන්න කලින් counting center එකේ ඉන්න නියෝජිතයෝ ප්‍රතිඵලේ දන්නවා. ඊට පස්සේ තමන්ට ලැබුන result එකයි කොමසාරිස් කිව්ව result එකයි දෙකක් වුනොත් ඔය විපක්ෂ නියෝජිතයෝ කටයි පු** වහගෙන නිකං ඉඳියි ද?
උඹලා වගේ මෙලෝ හසරක් නොදන්න ගල් පො*** මේ වගේ කථා කියනකොට අපිට පු*** හිනා යනවා. මංගල සමරවීර ඔය වගේ පො** talks issue කරන්නේ උඹලා වගේ එවුන්ට තමයි.
යූ.එන්.පී. එකේ ඉන්න එක වැදගත්කමක් තියෙන මන්ත්‍රී කෙනෙක් හරි ජේ.වී.පී. මන්ත්‍රී කෙනෙක් හරි ඔය ගොන් කථාව කියලා තියෙනවද? මොකද ඒ ගොල්ලන් දන්නවා ඕක කිව්වම තමන්ගේ පක්ෂේ එවුනුත් දෙකොනින් හිනා වෙනවා කියලා.
පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
ඔය ඇහින්දාස් නිලධාරි, පක්ෂ විපක්ෂ නියෝජිතයන්, කොහොමද මුහුණ දෙන්නෙ.

මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
ඔය ඇහින්දාස් නිලධාරි, පක්ෂ විපක්ෂ නියෝජිතයන්, කොහොමද මුහුණ දෙන්නෙ.


Thanks FB and Good Bye "Facebook President"