2010 A\L accounting paper

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    Okkotama amaru nam worry wenna epa malli. :cool::cool:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    Okkotama amaru nam worry wenna epa malli. :cool::cool:

    වොරි නොවී කොහොමද අයියේ....මගෙ බලාපොරොත්තු.....ගුරුවරු මන් ගැන තිබ්බ බලාපොරොත්තු...එව්වා ඔක්කොම දියවෙලා ගියා....වැඩ්ඩා වගේ හිටිය මට..පන්තියෙ පිස්සු නටපු එව්න්ගේ රිසාල්ට්ම ආවහම මම කොහොමද ඒක ගැන නොහිතා ඉන්නෙ.....:no::no::no:
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...[/COළ්Oර්‍][/QUOඨ්E]

    ලොකූ ආවස්තික පිරිවැයක් දරල වගේ....:lol::lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වොරි නොවී කොහොමද අයියේ....මගෙ බලාපොරොත්තු.....ගුරුවරු මන් ගැන තිබ්බ බලාපොරොත්තු...එව්වා ඔක්කොම දියවෙලා ගියා....වැඩ්ඩා වගේ හිටිය මට..පන්තියෙ පිස්සු නටපු එව්න්ගේ රිසාල්ට්ම ආවහම මම කොහොමද ඒක ගැන නොහිතා ඉන්නෙ.....:no::no::no:

    Ochchara wada puluwn ubata bari una paper eka anith kohoma liyannada bun

    Ekai mama kewe
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    වොරි නොවී කොහොමද අයියේ....මගෙ බලාපොරොත්තු.....ගුරුවරු මන් ගැන තිබ්බ බලාපොරොත්තු...එව්වා ඔක්කොම දියවෙලා ගියා....වැඩ්ඩා වගේ හිටිය මට..පන්තියෙ පිස්සු නටපු එව්න්ගේ රිසාල්ට්ම ආවහම මම කොහොමද ඒක ගැන නොහිතා ඉන්නෙ.....:no::no::no:

    :no::no::no:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    apen pali ganna paper aka hadalada kohida.. mama write karana gaman.. hadapu ayage ammage indan childrenla wenakan hondata mathak kala
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ape nangita 1st paper eka amarui kiwuwa,ada awith 2nd eka lesi kiwuwa,yesterday hitiye yaka wahila wage :frown::frown::frown:,adanam mood eka hodai :):):).
    me sare combined maths paper eka lesi kiyala malli kenek kiwuwa ,aththada kathawa.
    monawaunath AL nathiuna kiyala jiwithe parada nane,uthsahaya atharinna epa.kawurumonawa kiwuwath anthimata thamanta inne thaman witharai.upset wenne nathiwa next papers hodata karanna,jaya wewa !!
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    hm paper eka gana ktha karala wadak naha .............
    paper eka ease ban
    but time management kara ganna baha ,,,,
    3 hours ekin hadanna thiyenne 5 hours prashna tikak ..
    hadissiyata hadanakota easy prashnath waradenawa ban .....

    mata nam ada samagam gaanath hadanna wela thibbe naha ban ...
    easy gaanak
    aparaadhe :(:(:(:(:(
     
    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...[/COළ්Oර්‍][/QUOඨ්E]

    ලොකූ ආවස්තික පිරිවැයක් දරල වගේ....:lol::lol::lol:

    :yes::yes::yes::yes::yes: owa ohoma tamay ithin ,hitha hada ganna malli