වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...

Okkotama amaru nam worry wenna epa malli.![]()
:no:
වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...[/COළ්Oර්][/QUOඨ්E]
ලොකූ ආවස්තික පිරිවැයක් දරල වගේ....![]()
වොරි නොවී කොහොමද අයියේ....මගෙ බලාපොරොත්තු.....ගුරුවරු මන් ගැන තිබ්බ බලාපොරොත්තු...එව්වා ඔක්කොම දියවෙලා ගියා....වැඩ්ඩා වගේ හිටිය මට..පන්තියෙ පිස්සු නටපු එව්න්ගේ රිසාල්ට්ම ආවහම මම කොහොමද ඒක ගැන නොහිතා ඉන්නෙ.....:no:
![]()

Ban Me Lesy Kiyanne Mokadda Ban
Ape Peththe Un Hadalalu Ne Ban
Iye Rathinyath Gehuwa Mehe
Ubata Makkei Une
Ban

,adanam mood eka hodai 

.

වැඩක් නෑ බන්ස්..මගෙ අවුරුදු 2 ක මහන්සිය ඔක්කොම වතුරෙ.......මේ පාර s එකක්වත් සුවර් නෑ....මම පන්තියෙ පළවෙනිය බන්....ලෝඩ් වගේ හිටියෙ මම...ඒත් දැන්....හිතනකොටත් එපා වෙනව බන්......මෙහෙම පේපර් හදන එක අසාදාරනයි ......සිලබස් එකත් හෙන ලොකුයි.....වයස 19 ක මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනව.....ඒත් පේපර් හදන එවුන් පේපර් හදන්නෙ හරියට උන්ට පාසැල් කාලයක් තිබ්බෙ නැති එවුන් වගෙයි....මදැයි මම මේ පාර කැම්පස් යන්න හිතාගෙන හිටියා....ඔක්කොම ඉවරයි....හරිම කනගාටුයි...මගෙ පසුගිය අවුරුදු 2 ක පාසැල් කාලය ..ඒ කාලයෙ කල කැප කිරීම..විනෝද වෙන්න තිබ්බ අවස්තාවන් ....ඔක්කොම ඉවරයි...[/COළ්Oර්][/QUOඨ්E]
ලොකූ ආවස්තික පිරිවැයක් දරල වගේ....![]()
owa ohoma tamay ithin ,hitha hada ganna malli