2010 A/L Accounting Paper

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මම මේ පාර කොමස් වලින් A/L ලිව්වා.

    ඔක්කොමත් හරි, Accounting paper එකත් හරි.

    ලියපු කට්ටිය දන්නවනෙ කොහොමද කියලා.

    Result එන්න ලග නිසා මම ගෙදරට වෙලාඉන්න කොට මට නිකමෙට හිතුනා,
    ලබන පාරත් මේ වගේම වෙයිදෝ කියලා.

    මට ආරංචියකුත් ලැබුනා ලබන පාර මේකටත් වඩා අමාරැ Paper එකක් දෙනව කියලා.

    මට ගොඩක්ම ඒක හරි කියලා හිතුනේ ඊලග සැරේ 1 shi ලියන පොඩි එවුන් වෙඩි වගේ අපිට කෙල වෙච්ච Paper එකේ ගනන් හදනව දැක්කම.

    මේ වගේ ඔයගොල්ලොත් මේ paper එකට ලිව්වනම් ඒක ගැන එක එක අදහස් ඇති. ඊලග පේපර් එක ගැන idea එකක් ඇති. එක එක ආරංචි ඇති. ඒව මේ Thread එකට දාන්න.
    අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න.

    මොකද මටනන් අනිව ඊලගපාරත් ලියන්න වෙනවා.
    ගොඩක් අයට එහෙමයි.
    :P:P:P:P:P:P:P:P:P:P
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මචං මේසැරේ paper එකට වැඩිය බය වෙන්න එපා.
    ටිකක් බය වුනාම ඇති.

    මේ සැරේ S දෙන්නේ 22න් කියල මට ආරංචි වුනා.

    මේක කියල තියෙන්නේ
    T.ධර්මරාජා, අලුත් සිලබස් එක ගැන ගුරුවරු දැනුවත් කරන සම්මන්ත්‍රනයකදී.

    Paper එක මෙච්චර අමාරැ ඒකෙ ගොඩක් ප්‍රශ්න out of syllabus නිසා කියල මිනිහ කියල තියෙන්නේ.