2010 July 15 - Love Show with GOMI! (EK Radio)

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හායි කසු, ඔයා නම් real world කෙල්ලෙක් කියලා අපි දන්නවා. ඔයාගේ ID එක clear කරලා තියෙන්නේ. ඔයාට බය වෙන්න දෙයක් නෑ. :D:D:D
    :rolleyes::rolleyes: ඒ මොකො එක පාරටම...:nerd:
    ඈන්ඩ් මන් මොකටද බය වෙන්නේ.:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම විතරයි ඇහැරිලා ඉන්නේ :P
    කවුරු ප්ලග් කරන්නද? :lol:

    ලොල්. එහෙනම් ඉතින් මොකක් හරි හොයල බලන්න වෙන එකක් :D ඒත් දැන් ඒක ඕෆ් වෙන්නෙ නැහැනෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිස්සු මට දැන් කඩ්ඩ පුලුවං හොදට :lol::lol:


    මගේ උණුසුම් සුභපැතුම්. මට බැරිම දේවලින් එකක් තමයි ඔය කඩ්ඩ කියන එක :D


    ලස්සන සිංදුවක් දැන් යන්නෙ :D