එක ඉතින් ප්රශ්නයක් නෙමේ නේ පුරස්නයක් නේ නේදනෑ...මන් ඈත්ත කිවෙ..මට තාම පුරස්නයක් ඒක..![]()



එක ඉතින් ප්රශ්නයක් නෙමේ නේ පුරස්නයක් නේ නේදනෑ...මන් ඈත්ත කිවෙ..මට තාම පුරස්නයක් ඒක..![]()



Next Song Dedicate
ac2000,malkavi,sanddun,KrAzY_iN_LuV,Mysterious, fernandokasu
And GT Aiya Dj Ram,789,BLACK_LIST,Rapid Dark,Kasu Akki ,Gomi Akki,Teena Nangiya,Nipz Nangiya,


man attha kiwee..එයා අවතර් මාරු කරපු මාරු කිරිල්ලට එයාවත් අන්තිමට දන්නෙ නැහැල්ලු මොකද්ද තිබ්බේ කියලා.... එයාටම ටැපලිලා....![]()

ඔයා love mood එකේද හිටියෙ..?? හප්පා...එතකොට ආදරේටද අච්චර sweet විදිහට කතා කරේ..??![]()
![]()

ඔව් මෙයා නැට්ට පාගාගෙන නේ දැගලුවේ
අයියෝ![]()

attha atthaa.. karadara kaaree lokayak meka..එක ඉතින් අහන්නත් දෙයක්ද
හැමදාම කරදර නෙ!
![]()


අන්න මගේ සිංදුව යනවාThnx Dilaaaaaaaaaaaaaaaa
(ඒක දුන්නෙ මටද ? මට නම ඇහුනෙ නෑ නේ :/)


මොකක්ද...බන් මේ List එක..........මේකත් ජාතික ලයිස්තුව වගේ සැහෙන දිගයි වගේ.
Request - 3 IDIOTS - Give me some sunshine.