2010 June 21 - Bollywood Show with Dilrasan!

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    එයා අවතර් මාරු කරපු මාරු කිරිල්ලට එයාවත් අන්තිමට දන්නෙ නැහැල්ලු මොකද්ද තිබ්බේ කියලා.... එයාටම ටැපලිලා.... :lol::lol::lol:
    man attha kiwee..:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මෙයා නැට්ට පාගාගෙන නේ දැගලුවේ
    අයියෝ
    :lol::lol::lol::shocked:

    කසු නංගිට පොඩි ටැපලිල්ලක් වෙලා තියෙන්නෙ...ඔහොම තමයි ඉතින් අපිටත් ටැපලෙනවනෙ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න මගේ සිංදුව යනවා :D Thnx Dilaaaaaaaaaaaaaaaa :D
    (ඒක දුන්නෙ මටද ? මට නම ඇහුනෙ නෑ නේ :/)

    අප්පටසිරි... මෙයා හින්දිත් අහනවද...?? :oo::oo:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොකක්ද...බන් මේ List එක..........මේකත් ජාතික ලයිස්තුව වගේ සැහෙන දිගයි වගේ.

    Request - 3 IDIOTS - Give me some sunshine.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I dedicate the next song to our radio team and all elakiri members! :D
     
    Status
    Not open for further replies.