2010 June 21 - Bollywood Show with Dilrasan!

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේකට මම එළකිරි එකේ කට්ටියම එකතු කරගන්නවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරුවට නේ මෙයා කෑගැහුවේ :lol:

    එයා අවතර් මාරු කරපු මාරු කිරිල්ලට එයාවත් අන්තිමට දන්නෙ නැහැල්ලු මොකද්ද තිබ්බේ කියලා.... එයාටම ටැපලිලා.... :lol::lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    3 IDIOTS - Give Me Some Sunshine :) එක දීපන් කො මචන්...............මේකට EK එකේ ඉන්නවා.......නම් IDIOTS ලා සේරම ටික එකතු කර ගන්නවා. :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් යන සිංදුව මාර ගති නේ :D 6 වෙනි එක I mean :)
     
    Status
    Not open for further replies.